අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Medical Top Team

    hqdefault.jpg

    මම බලන්න ගත්ත අළුත්ම සීරීස් එක තමා..
    Medical Top Team කියන්නේ..වචනෙන් ම තේරෙනවනේ...
    Park Tae Shin කියන්නේ මේ කතාවේ ප්‍රධානම චරිතයයි..
    කොරියාවේ තියෙන සුපිරිම පෞද්ගලික රෝහලක්..
    ඒකේ වැඩ කරන්නේ කොහොමත් වැඩකරු ඩොකාලා ටිකක්..
    ඒත් මේ ඩිරෙක්ටර් බෝඩ් එකට ඕන වෙනවා දක්ෂයින් අතරින් සුපිරි දක්ෂයින් වෙන් කරගෙන සුපිරිම ටීම් එකක් හදන්න..
    VIP ඒ කියන්නේ 0.1% කොරියාවේ ජීවත් වෙන සුපිරිම පැලැන්තියේ බිලියනපතියන්ගේ පවුල් වලට ප්‍රතිකාර කරන්න වගේම රහහ්‍යභාවය සුරක්ෂිත කරන්න..

    feat30.jpg

    Park Tae Shin කියන්නේ කොරියාවේ ප්‍රාදේශීය රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක්..
    ඒ උනාට මෙයා මාරම දක්ෂයෙක්.
    ඒත් හදිස්සියෙන් සිදුවන සිදුවීමක් නිසා මෙයා මේ කියපු රෝහලට එනවා..
    වගේම ඒ වටා ලස්සන කතාවක් ගෙතිලා යනවා...
    ඉතින් රෝගීන් සමඟ යන මේ ගමනේදී උදැල්ල වැටෙනකොට
    ඒ වෙනුවෙන් ක්‍රියාකරන ආර වගේම එකම ක්ෂේත්‍රයේ අයගෙන්ම එල්ල වෙන
    විවිධ බලපෑම් හමුවේ ගලාගෙන යන මේ කතාව
    MBC ආයතනයේ අලුත්ම නිෂ්පාදනයක්..

    s4H7tRl.jpg

    images

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
    මේ කතාවේ ඉන්නවා අපි කවුරුත් කලින් දන්න චරිතයක්
    ඒ දොංයී කතාවේ හිටිය තමා ඉන් වොන් (අර අන්තිමට එන බිසව)
     
    මේ ඉන්නේ සෙට් එක

    Medical_Top_Team_cast.jpg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    Capture012.jpg

    දැන් ඉතීම් මේකට තව එකක් එකතු කරන්න වෙනවනේ...ගූඩ් ඩොක්ටර් නම් බලලා ඉවර කළා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    elakiri machan math balanna one
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔන්න ඉතින් යාලුවනේ මගේ එළකිරි ජිවිතයේ තවත් සන්ධිස්ථානයක් පහු කළා :yes: . මම පටන් ගත්ත නුලක් ඔන්න පොස්ට් 1000 සීමාව පහු කරනවා. කට්ටියටම හිතා ගන්න පුළුවන් ඇති නේ මගේ සතුට. :D

    ඉතින් මේ වෙලාවේ මම මෙච්චර කාලයක් මාත් එක්ක, ඒ වගේම අභීත දියණියත් එක්ක හිටපු මගේ යාලුවෝ
    හැමෝටම ස්තුති කරනවා :yes: . හැමෝගෙම උදුවෙන් තාම මී නුල මේ තරම් දුරක් ආවේ. මේ නුල වෙනුවෙන් BUMP
    එකක් හරි දාලා සහයෝගය දුන්න හමූටම මම ස්තුති වන්ත වෙනවා :cool: . විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ රන්දික මෙන්ඩිස් සහෝදරයා. මේ දුර ගමනට රන්දික සහෝ ගේ අදහස් ගොඩක් වෙදගත් උනා :yes: . ඒ වගේම donta, hancok, olu bakka, randima rulz, Wehigala, YoungWeezy, Gasa84, Good Heart, Dreamer88,
    leeroxxroxx, mottaya, Tyra Dee වගේ අපේ එළකිරි සහෝදර සහෝදරියනුත් ලොකු සහයෝගයක් දුන්න. ඒ
    අයත් ආදරයෙන් මතක් කරනවා. අනිත් අය අමතක කල නෙමේ ඔන්න. නම් වශයෙන් සදහන් නොකලට
    හැමෝම ආදරයෙන් මතක් කරනවා.
    11.gif

    එහෙනම් ඔන්න හැමෝගෙම සහයෝගයෙන් තවත් දුර ගමනක් පටන් ගන්න හදන්නේ. ඔයාල බලපු ලස්සන කොරියානු
    නිර්මාණ ගැන දැනුවත් කරන්න මේ නුල පාවිච්චි කරන්න. tv series, සින්දු, චිත්‍රපට වගේ ඕනෙම දෙයක් ගැන
    හැමෝම දැනුවත් කරන්න. ඒ වගේම අපේ දොන් යි ගැන අමතක කරන්නත් එපා මොකද මේ නුල එයාගේ.
    han hyo joo ගැන අලුත් තොරතුරු එහෙමත් තියනවා නම් දාන්න. :yes: :D

    ඒ වගේම මෙන්න මේ නුලත් බොහොම කැමැත්තෙන් මතක් කරනවා :yes:
    Koliwood,Bollywood,Hollywood Film අපට එපා

    Han-Hyo-Joo-han-hyo-joo-30402352-600-900.jpg
     
    • Like
    Reactions: Good Heart

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    පට්ට මචන්.:):)
    කොහොම හරි උබටම මේකේ 1000 ගහන්න ලැබුනු එක ලොකු දෙයක්.:yes::yes:
    ජය වේවා.
    Yi San පෙන්නපු දවසට ඒකටත් නූලක් පටන් ගනින් මචන්.:yes::yes:
    උබේ මේ නූල නැත්නම් මම අද එළකිරි එකේ නැ සහෝ.:yes::yes:

    HHJ.jpg
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    දාහ පහුකරා නේද.....:D
    මට නං "අභීත දියණි" කියන්නෙ ලංකාවෙ රූපවාහිනී මාධ්‍යයේ විකාශය කෙරුණු හොඳම mega drama එක....
    ඒක වෙනුවෙන් මේ නූල දැම්මට බොහෝම ස්තුතියි!
    'සුජාත දියණි' එළකිරි එකේදි අහේතුකව පජාත කරාට පස්සෙ 'අභීත දියණි' තර්කනුකූලව වවිවරණය කිරීම වෙනුවෙන් මේ විදිහට නූලක් නිර්මාණය කිරීමම ඒ නිර්මාණයට සාධාරණත්වය ඉටුකිරීමක්..
    'අභීත දියණි' වගේ කොරියන් drama වල තියෙන තාක්‍ෂණික ප්‍රමිතිය නැතිවුනත් ඒ නිර්මාණාත්මක අභිමාණයට අභියෝග කරන්ට පුළුවන් හෝ එය අභිබවා ගිය නිර්මාණ කරපු නිර්මාණකරුවන් ලංකාවෙ ඉන්නවා..ජයන්ත චඳ්‍රසිරි වෙදහාමිණේ,දඬුබස්නාමානය,අකාල සන්ධ්‍යා,සතරදෙනෙක් සෙන්පතියෝ තුලිනුත්,ධර්මසේන පතිරාජ ඇල්ල ලග වලව්ව,කඩුල්ල තුලිනුත් එවැනි නිර්මාණ ඉදිරිපත් කරල තියනවා..මේ ඔක්කොම නිර්මාණවලට ලැබිල තියන ආචාර්‍ය කේමදාසයන්ගේ සංගීත දායකත්වය අසමසමයි..
    මට දැනුන හැටියට මෑතකදී රූපවාහිනියේ විකාශය වෙච්ච 'ධවල කඩුල්ල' ඒ ගණයේ නිර්මාණයක්.ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලයේ උඩරට ගමක සිටි ඉංග්‍රීසි හිරකාරයෙක් පාදක කරගෙන තමා කතාව දුවන්නෙ..
    ලංකාවෙත් මේ තියන සම්පත් වලින් මරු වැඩ දාන ඩයල් ඉන්නවා..
    "සමනළ සංද්වනිය" කට්ටියම බැලුවනං...:cool:

    මේ නූල දිගුකල් දිනේවා!
    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif

    අද අභීත දියණි ත්‍රෙඩ් එක
    පෝස්ට් 1000 සීමාව පසු කලා..

    ඇත්තෙන්ම මේ ත්‍රෙඩ එක දාපු එක ගොඩක් හොඳයි
    කුජීත කතාවක් කියලා රට පුරා ප්‍රචාරයක් යවමින් තිබුන කතාවක
    සැබෑ යථාර්ථය ඉදිරිපත් කරන්න වගේම සැබැම රසිකයින් පිරිසක්
    සොයා ගන්නත් මෙක අවසථාවක් උනා ඉතින්...
    ගොඩක් දුර ආපු ගමනක් තවත් දුර යමු..
    කොරියන් චිත්‍රපට නැරඹීම මම හොලිවුඩ බලන එක නැවැත්තුවත්
    දිගටම කරයි.. ඒ නිසා මම හැකිතාක් දුරකට මේ වෙනුවෙන්
    සප් එක දෙන්නම් 1000ක් ගහපු අපිට 2000ත් ගේමක්ද
    මේ නූලෙම 2000ත් ගහමු..

    කන්-සම්-මිදා

    :yes::yes::yes::yes:

    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පට්ට මචන්.:):)
    කොහොම හරි උබටම මේකේ 1000 ගහන්න ලැබුනු එක ලොකු දෙයක්.:yes::yes:
    ජය වේවා.
    Yi San පෙන්නපු දවසට ඒකටත් නූලක් පටන් ගනින් මචන්.:yes::yes:
    උබේ මේ නූල නැත්නම් මම අද එළකිරි එකේ නැ සහෝ.:yes::yes:

    බොහොම සතුටුයි මචන්. එහෙනම් දිගටම එලකිරිය එක්ක වගේම මේ නුලත් එක්කත් රැදිලා ඉන්න කියල
    ආරාධනා කරනවා.

    අනිවා , දොන් යි වගේම yi san කතාවත් මගේ හිතට වැදුනා. එක ගියොත් අපි ඒ ගැනත් එළකිරියේ කතා කරමු.
    11.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    දාහ පහුකරා නේද.....:D
    මට නං "අභීත දියණි" කියන්නෙ ලංකාවෙ රූපවාහිනී මාධ්‍යයේ විකාශය කෙරුණු හොඳම mega drama එක....
    ඒක වෙනුවෙන් මේ නූල දැම්මට බොහෝම ස්තුතියි!
    'සුජාත දියණි' එළකිරි එකේදි අහේතුකව පජාත කරාට පස්සෙ 'අභීත දියණි' තර්කනුකූලව වවිවරණය කිරීම වෙනුවෙන් මේ විදිහට නූලක් නිර්මාණය කිරීමම ඒ නිර්මාණයට සාධාරණත්වය ඉටුකිරීමක්..
    'අභීත දියණි' වගේ කොරියන් drama වල තියෙන තාක්‍ෂණික ප්‍රමිතිය නැතිවුනත් ඒ නිර්මාණාත්මක අභිමාණයට අභියෝග කරන්ට පුළුවන් හෝ එය අභිබවා ගිය නිර්මාණ කරපු නිර්මාණකරුවන් ලංකාවෙ ඉන්නවා..ජයන්ත චඳ්‍රසිරි වෙදහාමිණේ,දඬුබස්නාමානය,අකාල සන්ධ්‍යා,සතරදෙනෙක් සෙන්පතියෝ තුලිනුත්,ධර්මසේන පතිරාජ ඇල්ල ලග වලව්ව,කඩුල්ල තුලිනුත් එවැනි නිර්මාණ ඉදිරිපත් කරල තියනවා..මේ ඔක්කොම නිර්මාණවලට ලැබිල තියන ආචාර්‍ය කේමදාසයන්ගේ සංගීත දායකත්වය අසමසමයි..
    මට දැනුන හැටියට මෑතකදී රූපවාහිනියේ විකාශය වෙච්ච 'ධවල කඩුල්ල' ඒ ගණයේ නිර්මාණයක්.ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලයේ උඩරට ගමක සිටි ඉංග්‍රීසි හිරකාරයෙක් පාදක කරගෙන තමා කතාව දුවන්නෙ..
    ලංකාවෙත් මේ තියන සම්පත් වලින් මරු වැඩ දාන ඩයල් ඉන්නවා..
    "සමනළ සංද්වනිය" කට්ටියම බැලුවනං...:cool:

    මේ නූල දිගුකල් දිනේවා!
    :yes::yes:

    11.gif
    11.gif

    බොහොම ස්තුති සහෝ . කතාව නම් සහතික ඇත්ත.

    සමනල සංද්වනිය ගැන දැන් හැමෝම කතා වෙනවා :oo: . අනිවා ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ ගැන බලනකොට මේකත්
    විශේෂ එකක් වෙන්නම ඕනේ. මට හොදටම විශ්වාසයි කතාව විදින්න පුළුවන් හොද නිර්මාණයක් වෙන්න ඇති. මාත්
    කොහොම හරි වෙලාවක් හොයාගන බලන්න ඉන්නේ. :yes: