අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    යාළුවන්ට මතක ඇතිනේ කතාවේ පලවෙනි කොටසේ Jang Ik-Hyun අමාත්‍ය තුමා ඝාතනය කරන අවස්ථාව.
    මම මේ thread එකෙත් කලින් දවසක් ඒ අවස්ථාව මතක් කරලා දුන්නා. අමාත්‍ය තුමා ඔරුව මතදී ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර ගංගාවේ ගිලි යන හැටි මතක ඇතිනේ.
    මම අද කියන්න හදන්නේ ඒ අවස්ථාව රූප ගත කරපු ආකාරය ගැන.
    ඇමති තුමාගේ චරිතය රගපාන්නේ Lee Jae-Yong විසින්.
    මොහු මේ ජවනිකාවට පමණක් විශේෂ රංගන ශිල්පියෙකු ලෙස කතාවට දායක වෙලා තියෙන්නේ.​

    1d1rtbbgcgm32tr6g.jpg

    adqcodvkqdlawwa6g.jpg

    9cv9owubjx05kdc6g.jpg

    image source internet
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    meka patta thread eka

    බොහොම ස්තුති යාලුවා. මෙච්චර දුර ගමනක් එන්න ලැබුනේ ඔයාලා මට දීපු සහයෝගය නිසයි. දිගටම thread එකත් එක්ක රැදී ඉන්න

    රේප් 6+

    b0212.gif
     
    • Like
    Reactions: olu bakka

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    යාළුවන්ට මතක ඇතිනේ කතාවේ පලවෙනි කොටසේ Jang Ik-Hyun අමාත්‍ය තුමා ඝාතනය කරන අවස්ථාව.
    මම මේ thread එකෙත් කලින් දවසක් ඒ අවස්ථාව මතක් කරලා දුන්නා. අමාත්‍ය තුමා ඔරුව මතදී ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර ගංගාවේ ගිලි යන හැටි මතක ඇතිනේ.
    මම අද කියන්න හදන්නේ ඒ අවස්ථාව රූප ගත කරපු ආකාරය ගැන.
    ඇමති තුමාගේ චරිතය රගපාන්නේ Lee Jae-Yong විසින්.
    මොහු මේ ජවනිකාවට පමණක් විශේෂ රංගන ශිල්පියෙකු ලෙස කතාවට දායක වෙලා තියෙන්නේ.​

    1d1rtbbgcgm32tr6g.jpg

    adqcodvkqdlawwa6g.jpg

    9cv9owubjx05kdc6g.jpg

    image source internet

    මුල ටික බලන්න බැරි වුණ බං මේ ලඟකදි ඉඳන් බලන්නෙ. මේ ඇමති කවුද, ඇයි මරන්නෙ, කවුද මරන්නෙ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    මුල ටික බලන්න බැරි වුණ බං මේ ලඟකදි ඉඳන් බලන්නෙ. මේ ඇමති කවුද, ඇයි මරන්නෙ, කවුද මරන්නෙ

    මේ ඉන්නේ Jang Ik-Hyun ඇමති තුමා. ඇත්තටම inspector General කෙනෙක්.
    මේ සිද්ධිය වෙන්නේ සුක්ජෝන් රජතුමාගේ 7 වන පාලන සමයේ. ඒ කියන්නේ 1681. උදේ මාළු අල්ලන්න ගිය ඇමතිතුමා
    ඔරුව උඩ දීම මරා දානවා. මේ වැඩේ කරන්නේ Oh Tae-Suk( අපි ඕ තේ සියෝ කියමු ;)) අග්‍රාමාත්‍ය වරයා. මේ හැම දේටම ඔක් ජෝන් ගේ මුල ඉදලම
    සම්බන්දයක් තියනවා.

    තමාගේ බලය තහවුරු කර ගැනීමට ඇමති මණ්ඩලයේ සිටින ප්‍රබලයන් ගොඩක් මේ සිද්දියෙන් පස්සේ ඝාතනය කරනවා
    මේ ඕ තේ සියෝ කියන මැන්. මේ තමා කතාව පටන් ගන්නකොටම පෙන්නන සිද්දිය. මේ සිද්ධිය තමා දොන් යි ගේ අනාගතය වෙනස් කරන්නේ. මොකද මේ ඝාතනය ගැන
    ප්‍රබල ශාක්ෂියක් පොඩි දොන් යි ට ලැබෙනවා. අනික මේ ඝාතන වලට වැරදි කාරයෝ වෙන්නේ අන්තිමට අර කිසි වැරද්දක් නොකරපු දොන් යි ගේ තාත්තගේ අසිපත් සංගමය.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ඉන්නේ Jang Ik-Hyun ඇමති තුමා. ඇත්තටම inspector General කෙනෙක්.
    මේ සිද්ධිය වෙන්නේ සුක්ජෝන් රජතුමාගේ 7 වන පාලන සමයේ. ඒ කියන්නේ 1681. උදේ මාළු අල්ලන්න ගිය ඇමතිතුමා
    ඔරුව උඩ දීම මරා දානවා. මේ වැඩේ කරන්නේ Oh Tae-Suk( අපි ඕ තේ සියෝ කියමු ;)) අග්‍රාමාත්‍ය වරයා. මේ හැම දේටම ඔක් ජෝන් ගේ මුල ඉදලම
    සම්බන්දයක් තියනවා. තමාගේ බලය තහුරු කර ගැනීමට ඇමති මණ්ඩලයේ සිටින ප්‍රබලයන් ගොඩක් මේ සිද්දියෙන් පස්සේ ඝාතනය කරනවා
    මේ ඕ තේ සියෝ කියන මැන්. මේ තමා කතාව පටන් ගන්නකොටම පෙන්නන සිද්දිය. මේ සිද්ධිය තමා දොන් යි ගේ අනාගතය වෙනස් කරන්නේ. මොකද මේ ඝාතනය ගැන
    ප්‍රබල ශාක්ෂියක් පොඩි දොන් යි ට ලැබෙනවා. අනික මේ ඝාතන වලට වැරදි කාරයෝ වෙන්නේ අන්තිමට අර කිසි වැරද්දක් නොකරපු දොන් යි ගේ තාත්තගේ අසිපත් සංගමය.

    ඒ අගමැතිට මොකෝ උනේ.. දැන් ඉන්න එකාමද...

    බෙලහීනතාවය නේද බං අර කුමාරයට තිබ්බ රෝගය...
    ඒ කියන්නෙ උට ලමයි හදන්න බෑ කියලනෙ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    ඒ අගමැතිට මොකෝ උනේ.. දැන් ඉන්න එකාමද...

    බෙලහීනතාවය නේද බං අර කුමාරයට තිබ්බ රෝගය...
    ඒ කියන්නෙ උට ලමයි හදන්න බෑ කියලනෙ

    නැ බන් සිරාම සීන් එක කියන්නේ ඔය ඔරුව උඩදී මරණ Jang Ik-Hyun ගේ පුතා තමා Jang Moo-Yul කියන්නේ.
    එකියන්නේ මෙන්නේ මෙයා

    Dong_Yi-Choi_Jong-Hwan.jpg

    බල තණ්හාව නිසා තමන්ගේ තාත්තා මැරුව අය කවුද කියල දැන දැනත් පොර තාත්තගේ මිනි මරුවන්,
    එකියන්නේ ඔක්ජෝන්, ජෑන් හි ජේ සහ ඔය ඔතේ සියෝ එක්ක එකතු වෙනවා.

    ඔතේ සියෝ ටත් ජෑන් හි ජේ ගේ කුමන්ත්‍රණයක් නිසා මැරුම් කන්න වෙනවා.
    මෙන්න මෙයා තමා ඔතේ සියෝ කියන්නේ. ඔය ඔරුව උඩ මිනි මැරුම සැලසුම් කරන්නේ මෙයා

    90px-Dong_Yi-Jeong_Dong-Hwan.jpg

    කිරුල හිමි කුමාරයට බෙලහීනතාවය තමා තියන ලෙඩේ. ඒ කියන්නේ රජ පරපුර ඉදිරියට ගෙනයන්න බෑ.
    දරු පල නෑ කුමාරයාට. බලන්නකෝ එකෙත් හැටි. අම්මගේ නපුරුකම් නිසා වෙන්න ඇති ඔහොම උනේ.
    අන්තිමට ඕක නිසා ඔක් ජෝන් ගේ සැලසුම් ඔක්කොම විනාස වෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    mage rep kapalane ban.

    අභීත දියණි (Dong Yi -... 06-26-2013 05:15 PM so you are gay?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    නැ බන් සිරාම සීන් එක කියන්නේ ඔය ඔරුව උඩදී මරණ Jang Ik-Hyun ගේ පුතා තමා Jang Moo-Yul කියන්නේ.
    එකියන්නේ මෙන්නේ මෙයා

    Dong_Yi-Choi_Jong-Hwan.jpg

    බල තණ්හාව නිසා තමන්ගේ තාත්තා මැරුව අය කවුද කියල දැන දැනත් පොර තාත්තගේ මිනි මරුවන්,
    එකියන්නේ ඔක්ජෝන්, ජෑන් හි ජේ සහ ඔය ඔතේ සියෝ එක්ක එකතු වෙනවා.

    ඔතේ සියෝ ටත් ජෑන් හි ජේ ගේ කුමන්ත්‍රණයක් නිසා මැරුම් කන්න වෙනවා.
    මෙන්න මෙයා තමා ඔතේ සියෝ කියන්නේ. ඔය ඔරුව උඩ මිනි මැරුම සැලසුම් කරන්නේ මෙයා

    90px-Dong_Yi-Jeong_Dong-Hwan.jpg

    කිරුල හිමි කුමාරයට බෙලහීනතාවය තමා තියන ලෙඩේ. ඒ කියන්නේ රජ පරපුර ඉදිරියට ගෙනයන්න බෑ.
    දරු පල නෑ කුමාරයාට. බලන්නකෝ එකෙත් හැටි. අම්මගේ නපුරුකම් නිසා වෙන්න ඇති ඔහොම උනේ.
    අන්තිමට ඕක නිසා ඔක් ජෝන් ගේ සැලසුම් ඔක්කොම විනාස වෙනවා.
    අප්පට සිරි එහෙමත් එකක්ද!!
    එතකොට අගමැතියගෙ වැරදි එළි වෙන්නැද්ද බං
    90px-Dong_Yi-Jeong_Dong-Hwan.jpg

    ඩොං යි ගෙ නියම අදහස දෙන්නම රජ කරවන්න. අවුලක් නෑනෙ එක පරම්පරාවයිනෙ ඉස්සරහට යන්නෙ!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    අද මායාවරුන්ගේ ලෝකය ගැන වෙනම ඇඩ් එකක් ගියාඅ නේද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    අප්පට සිරි එහෙමත් එකක්ද!!
    එතකොට අගමැතියගෙ වැරදි එළි වෙන්නැද්ද බං
    90px-Dong_Yi-Jeong_Dong-Hwan.jpg

    ඩොං යි ගෙ නියම අදහස දෙන්නම රජ කරවන්න. අවුලක් නෑනෙ එක පරම්පරාවයිනෙ ඉස්සරහට යන්නෙ!

    ඒවා දොන් යී දන්නවා. ඒත් අනිත් ය දැනගන්න කලින් ඒකා මැරෙනවනෙ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    eeye kathawen,dong yi-:daiwaya kiya deyak natha.siyalla minisunge thora ganeem wala prathipala we.

    අනිවා හොද අදහසක්. ඔය වගේ වැදගත් ඒවා දිගටම අපිට් එක්ක share කරගමු.
    ඕනේ කෙනෙකුට දෛවය වෙනස් කරගන්න පුළුවන් උනන්දුව සහ කැපවීම වගේ හොද ගුණාංග තියනවා නම්

    b0208.gif