යාළුවන්ට මතක ඇතිනේ කතාවේ පලවෙනි කොටසේ Jang Ik-Hyun අමාත්‍ය තුමා ඝාතනය කරන අවස්ථාව.
මම මේ thread එකෙත් කලින් දවසක් ඒ අවස්ථාව මතක් කරලා දුන්නා. අමාත්‍ය තුමා ඔරුව මතදී ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර ගංගාවේ ගිලි යන හැටි මතක ඇතිනේ.
මම අද කියන්න හදන්නේ ඒ අවස්ථාව රූප ගත කරපු ආකාරය ගැන.
ඇමති තුමාගේ චරිතය රගපාන්නේ Lee Jae-Yong විසින්.
මොහු මේ ජවනිකාවට පමණක් විශේෂ රංගන ශිල්පියෙකු ලෙස කතාවට දායක වෙලා තියෙන්නේ.
image source internet
) අග්‍රාමාත්‍ය වරයා. මේ හැම දේටම ඔක් ජෝන් ගේ මුල ඉදලම