mage rep kapalane ban.
අභීත දියණි (Dong Yi -... 06-26-2013 05:15 PM so you are gay?
සහෝ ඕවා ගණන ගන්න එපා. ඔයා වැඩේ කරපු කෙනා දාපු comment එකෙන්ම තේරෙනවා මෑන් මොන වගේ කෙනෙක්ද කියලා.
mage rep kapalane ban.
අභීත දියණි (Dong Yi -... 06-26-2013 05:15 PM so you are gay?
Congratulations For 50 Pages
![]()
මූත් මැරෙනවද?? ඒ කොහොමද..
අද මායාවරුන්ගේ ලෝකය ගැන වෙනම ඇඩ් එකක් ගියාඅ නේද?

. හැබැයි කලින් දවසක් නම් ගියා.දොන් යි මේ ඝාතන සියල්ලම ගැන ඇත්ත දැන ගන්නවා. මේ අපරාද කාරයන්ව අදුරගන්න දොන් යි පාවිච්චි කරන්නේ අර පලවෙනි
කොටසේ මරපු ඇමති, මැරෙන්න මොහොතකට කලින් දෙන සාක්ෂිය. මේවා එලි කලාම ඔක් ජෝන් ඇතුළු පිරිසට වැඩ වරදින නිසා ඊට
කලින් ඔතේ සියෝ මරල දානවා. ජෑන් හී ජේ තමා ඒක සැලසුම් කරන්නේ.
මේ කතාවේ පලවෙනි කොටසේ පලවෙනි තත්පරයේ ඉදල වෙන සිදුවීම්, කතාව පුරාවටම ගලගන යනවා. එනිසා මුල ඉදල
බැලුවේ නැත්නම් කතාවේ ගතිය හරියට දැනෙන නැ.




mage rep kapalane ban.
අභීත දියණි (Dong Yi -... 06-26-2013 05:15 PM so you are gay?


මං බැන බැන ඉඳල අර පොඩි කුමාරය රජතුමාව meet වෙන තැන ඉඳන් බැලුවෙ.![]()




lol ජෑන් හි ජේ වෙන්නැති අවසන් මොහොතේ පලිගන්න හදන්නෙ![]()








Jang Hee-Jae (Kim Yu-Seok)
![]()


ammata siri!! me mona film ekenda![]()
ara mona baduwakda ban kohenwath ringala pu*a palaganna hadanne![]()
ammata siri!! me kathawe pora mona wage charithayakdaමචන් මේකත් කොරියානු ඉතිහාසය ගැන කියවෙන tv series එකක්.
මේකත් දොන් යි කතාව හදපු MBC ආයතනයම 2011 අවුරුද්දේ කරපු නිර්මාණයක්. කතාවේ නම
Gyebaek (TV series)
![]()
![]()

![]()
ඔය ඉන්වොන් බිසව ඔච්චර නපුරු වෙලා තියෙන්නේ අර කටකතා අහලා. අන්තිමේදී ඇත්ත දැනගත්තම
දොන් යි ගේ පුංචි කුමාරයා බලාගන්නෙත් ඔය බිසව තමා.
ඉන්වොන් බිසව ගැන සම්පුර්ණ විස්තරයක්
ඉස්සරහට දාන්නම්කො.

