අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    mage rep kapalane ban.

    අභීත දියණි (Dong Yi -... 06-26-2013 05:15 PM so you are gay?

    සහෝ ඕවා ගණන ගන්න එපා. ඔයා වැඩේ කරපු කෙනා දාපු comment එකෙන්ම තේරෙනවා මෑන් මොන වගේ කෙනෙක්ද කියලා.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Congratulations For 50 Pages​

    බොහොම ස්තුති යාළුවා.

    b0233.gif


    50 pages , over 500 post

    මේ අපු දිගු ගමනේ සම්පුර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ මාත් එක්ක එකතු වෙලා හිටපු එළකිරි යාලුවෝ සියලු දෙනාටමයි.
    thread එකට බම්ප් එකක් හරි දාලා උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුති. දිගටම හැම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා.

    මේ thread එක ඇතුලේ අභීත දියණි කතාවට අමතරව තව ගොඩක් දේවල් ගැන ගොඩක් ලස්සන අදහස් අපේ යාලුවෝ දාලා තිබුනා.
    ඉදිරියටත් හැමෝටම මාත් එක්ක එකතු වෙන්න කියල ආරාධනා කරනවා.


    b0208.gif
    b0208.gif
    b0208.gif

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    90px-Dong_Yi-Jeong_Dong-Hwan.jpg


    මූත් මැරෙනවද?? ඒ කොහොමද..

    දොන් යි මේ ඝාතන සියල්ලම ගැන ඇත්ත දැන ගන්නවා. මේ අපරාද කාරයන්ව අදුරගන්න දොන් යි පාවිච්චි කරන්නේ අර පලවෙනි
    කොටසේ මරපු ඇමති, මැරෙන්න මොහොතකට කලින් දෙන සාක්ෂිය. මේවා එලි කලාම ඔක් ජෝන් ඇතුළු පිරිසට වැඩ වරදින නිසා ඊට
    කලින් ඔතේ සියෝ මරල දානවා. ජෑන් හී ජේ තමා ඒක සැලසුම් කරන්නේ.

    මේ කතාවේ පලවෙනි කොටසේ පලවෙනි තත්පරයේ ඉදල වෙන සිදුවීම්, කතාව පුරාවටම ගලගන යනවා. එනිසා මුල ඉදල
    බැලුවේ නැත්නම් කතාවේ ගතිය හරියට දැනෙන නැ.​
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අද මායාවරුන්ගේ ලෝකය ගැන වෙනම ඇඩ් එකක් ගියාඅ නේද?

    අද කතාව යන වෙලාවේ ගියේ නැ නේ. මම දැක්කේ නෑ :baffled::baffled: . හැබැයි කලින් දවසක් නම් ගියා.
    ඔය කතාව කවද්ද යන්නේ කියලා දැම්මද ඇඩ් එකේ .
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    දොන් යි මේ ඝාතන සියල්ලම ගැන ඇත්ත දැන ගන්නවා. මේ අපරාද කාරයන්ව අදුරගන්න දොන් යි පාවිච්චි කරන්නේ අර පලවෙනි
    කොටසේ මරපු ඇමති, මැරෙන්න මොහොතකට කලින් දෙන සාක්ෂිය. මේවා එලි කලාම ඔක් ජෝන් ඇතුළු පිරිසට වැඩ වරදින නිසා ඊට
    කලින් ඔතේ සියෝ මරල දානවා. ජෑන් හී ජේ තමා ඒක සැලසුම් කරන්නේ.

    මේ කතාවේ පලවෙනි කොටසේ පලවෙනි තත්පරයේ ඉදල වෙන සිදුවීම්, කතාව පුරාවටම ගලගන යනවා. එනිසා මුල ඉදල
    බැලුවේ නැත්නම් කතාවේ ගතිය හරියට දැනෙන නැ.​

    මං බැන බැන ඉඳල අර පොඩි කුමාරය රජතුමාව meet වෙන තැන ඉඳන් බැලුවෙ.:D:D:eek::shocked:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    මං බැන බැන ඉඳල අර පොඩි කුමාරය රජතුමාව meet වෙන තැන ඉඳන් බැලුවෙ.:D:D:eek::shocked:

    ඒ කියන්නෙ කතාව බලන්න පටන් ගන්නකොට හොද හරිය ගිහින් ඉවරයි. ඒ කියන්නෙ කතාව බලන්න පටන් ගන්නකොට හොද හරිය ගිහින් ඉවරයි.

    :P:P:P:P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    
    කතාවේ මුල ඉදලම බලය ලබාගැනීමේ අරමුණින් විවිධ කුමන්ත්‍රණ කරමින් ඔක් ජෝන් ඇතුළු පිරිස කල වැරදි වලට ජිවිත වලින් වන්දි ගෙවන්න සිදු උනා. තමාගේ පෞද්ගලික ලාභ වෙනුවෙන් කල මේ කුමන්ත්‍රණ නිසා කීදෙනෙක් ජීවිත වලින් වන්දි ගෙවුවද. කි දෙනෙක් දුකට පත් උනාද. ඒනිසා කල වැරදි වලට නිසි දඩුවම තමා මරණය.

    101005Cinebpt02.jpg


    ඔක් ජෝන් ගේ කුමන්ත්‍රණ ඉවර උනාට මාලිගාවේ තවත් පිරිසක් බලාගන ඉන්නවා ඔක් ජෝන්ගේ අඩුව පුරවන්න. බලයෙන් දෑස අන්ධ වීම විනාශයේ හා පසු තවිමේ මුල බව තාම තේරුම් නොගත්ත පිරිසක් තවත් අලුත් කුමන්ත්‍රණයක් පටන් ගන්න හදනවා. මොවුන්ගේ අරමුණ තවත් ජිවිත විනාශ කරලා හරි බලය ලබා ගැනීම. මේ ඉන්නේ ඔය කුමන්ත්‍රණ වල නියමුවා.

    choi-jong-hwan-jang-mu-yeol-1.jpg


    මේ අතර දොන් යි ඇතුළු පිරිස සබැ දේශපාලනයේ අරුත අනුන් හිංසාවට දුකට පත් කර බලය ලබා ගැනීම නොවන බව පෙන්වීමට සිය වරප්‍රසාද පවා කැප කරමින් සාමකාමී සටනක යෙදෙන්න උත්සහ කරනවා. සබැ දේශපාලන බලය ලබාගත යුත්තේ කෙසේද ? . දේශපාලන බලය අපි පාවිච්චි කරන්න ඕනේ කෙසේද ? තව ටික දවසකින් හැමෝටම බලාගන්න පුළුවන් වෙයි.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    lol ජෑන් හි ජේ වෙන්නැති අවසන් මොහොතේ පලිගන්න හදන්නෙ:rofl::rofl:

    :P:P:P

    අහ්හ් මෙන්න ඉන්නවා ඔය කියන මෑන් ජෑන් හී ජෙ :D :D

    250px-Kim_Yu-Seok-p2.jpg

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කතාවේ අද කොටසින් ......



    මාර වැඩේ නේද අර පුංචිම පුංචි කුමාරය විවාහ කරලා දෙන්න හදන්නේ. මාලිගාව නම් හිතාගන්න බැරි දේවල් වෙන තැනක්.
    හැබැයි මේ හැමදේම කරන්නේ කුමාරයට ආදරේට නම් නෙමෙයි. කුමාරයගෙන් පලිගන්න.​

    61843138457446494915496.jpg


    මේ පොඩි කොල්ලට තමා කුමරියක් බැඳලා දෙන්න හදන්නේ, :P:P:P:P:P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ammata siri!! me mona film ekenda:cool::cool:

    මචන් මේකත් කොරියානු ඉතිහාසය ගැන කියවෙන tv series එකක්.
    මේකත් දොන් යි කතාව හදපු MBC ආයතනයම 2011 අවුරුද්දේ කරපු නිර්මාණයක්. කතාවේ නම

    Gyebaek (TV series)​

    230px-Gyebaek-poster.jpg


    416e821a78bfd2bf534100d106cba1ab1311393161_full.jpg

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ara mona baduwakda ban kohenwath ringala pu*a palaganna hadanne :angry:

    b0204.gif

    ඔය ඉන්වොන් බිසව ඔච්චර නපුරු වෙලා තියෙන්නේ අර කටකතා අහලා. අන්තිමේදී ඇත්ත දැනගත්තම
    දොන් යි ගේ පුංචි කුමාරයා බලාගන්නෙත් ඔය බිසව තමා.
    ඉන්වොන් බිසව ගැන සම්පුර්ණ විස්තරයක්
    ඉස්සරහට දාන්නම්කො.​
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් මේකත් කොරියානු ඉතිහාසය ගැන කියවෙන tv series එකක්.
    මේකත් දොන් යි කතාව හදපු MBC ආයතනයම 2011 අවුරුද්දේ කරපු නිර්මාණයක්. කතාවේ නම

    Gyebaek (TV series)​

    230px-Gyebaek-poster.jpg


    416e821a78bfd2bf534100d106cba1ab1311393161_full.jpg

    ammata siri!! me kathawe pora mona wage charithayakda:cool:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    b0204.gif

    ඔය ඉන්වොන් බිසව ඔච්චර නපුරු වෙලා තියෙන්නේ අර කටකතා අහලා. අන්තිමේදී ඇත්ත දැනගත්තම
    දොන් යි ගේ පුංචි කුමාරයා බලාගන්නෙත් ඔය බිසව තමා.
    ඉන්වොන් බිසව ගැන සම්පුර්ණ විස්තරයක්
    ඉස්සරහට දාන්නම්කො.​

    adama daapanko:oo::oo: