අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කිරුළ හිමි කුමරයා Kyung-Jong .

    263400_183948874996016_3292981_n.jpg

    Yoon Chan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    ඔව් කුමාරයාගේ විවාහ උත්සවය ඉස්සරහට පෙන්නෙනවා. මාත් හිතන්නේ ඕක සංකේතාත්මකව කරන දෙයක් කියල තමා. :P:P.
    ඉස්සර පොඩි උන් අද වගේ කොලු තාත්තලා වෙලා ඉන්න නැතුව ඇති. :baffled::baffled:.

    මේ ඉන්නේ අලුත බැදපු ජෝඩුව :P:P:P

    7bcw2tll8542w9tfg.jpg

    මෙයා වයසින් වැඩියි වගේනෙ. :confused::confused:

    මෙයාලා අහවල් වැඩෙත් කොරනවද දන්නෙ නෑ. :P:P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න ඊලග අග බිසවත් අවා. මෙයාගේ නම ඉන් වොන්. (Queen In-Won)

    dy55_13_0.JPG

    කතාවේදී මෙයාගේ චරිතයට පණ පොවන්නේ Oh Yeon-Seo. මෙයා ඉපදිලා තියෙන්නේ 1987 ජුනි මාසේ 22 වැනිදා

    250px-Yeon-seo_Oh.jpg

    දැන් කොරියානු ඉතිහාසයේ හිටපු ඇත්ත ඉන් වොන් අග බිසව ගැනත් විස්තර ටිකක් කියන්නම්කො.

    ඉන් වොන් අග බිසව ඉපදිලා තියෙන්නේ 1687. එකියන්නේ සුක් ජෝන් රජතුමාගේ 13 වන පාලන වසරේ 9 වන මාසේ 29 වෙනිදා.
    Kim Joo-shin නිලධාරී තුමාගේ ගේ සහ Imcheon Jo clan මැතිනියගේ දෙවන දියණිය ලෙස තමා උපත ලබා තියෙන්නේ.
    ඇයට සහෝදරයන් දෙදෙනෙකු , එක් වැඩිමහල් සහෝදරියක් සහ එක් බාල සහෝදරියක් ඉදල තියනවා. සුක් ජෝන් රජතුමාගේ
    අග බිසව ලෙස ඉන්වොන් නමින් මැය මාලිගාවට පැමිණෙන්නේ 1702 දී.
    ඒ කලින් අග බිසව වූ ඉන්හියෝන් බිසවගේ මරණයෙන් හා 1701 දී ඔක් ජෝන් උප බිසවට මරණ දඩුවම ලැබීමෙන් අනතුරුව අග බිසව තනතුරේ අඩුව පුරවන්නටයි.

    දොන් යි, Yeongjo කුමාරය මාලිගාවට බාරදීලා මාලිගාවෙන් ගියාට පස්සේ Yeongjo කුමාරය බලාගන්නේ ඉන්වෝන් බිසව.
    දැන් නපුරුයි වගේ පෙනුනට දොන් යි සාක්ෂි ඇතුව ඇත්ත හොයාගන ඇත්ත පහදලා දුන්නම ඉන්වෝන් බිසව Yeongjo කුමාරය ආදරයෙන් රැක බලා ගන්නවා.

    මතු සම්බන්දයි

    ithin apu gaman eki kiwwane sewikawanta niithi thada karanna kiyala.. sara nadda eki in hyon ta wada
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ithin apu gaman eki kiwwane sewikawanta niithi thada karanna kiyala.. sara nadda eki in hyon ta wada

    මචන් ඉන්වොන් බිසව බොහෝ විට නීති ගරුක, නීතියට අනුව වැඩ කරන කෙනෙක්.
    ඇත්තටම ඉන්හියෝන් බිසවට වඩා ටිකක් සැරයි නම් තමා.
    දැන් ඔය ගොඩක් නපුරු විදිහට හැසිරෙන්නේ දොන් යි බිසව කිරුල හිමි කුමාරයට
    තර්ජනයක් වෙනවා කියලා බොරු කට කතා පැතිරෙන නිසා.
    බිසවට ඕනේ කරන්නේ කොහොම හරි රාජ්‍යත්වය ශක්තිමත් කරන්න.
    කතාවේ ඉස්සරහට එක් හොදට තේරෙනවා.
    ඇත්ත දැන ගත්තම බිසව දොන් යිට ෆුල් සප් එක දෙනවා.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මෙයා වයසින් වැඩියි වගේනෙ. :confused::confused:

    මෙයාලා අහවල් වැඩෙත් කොරනවද දන්නෙ නෑ. :P:P:P

    ලොල් සහගතයි බන් :rofl: . අනිවා ඕක වැදගත් ප්‍රශ්නයක්.

    මෙහෙමයි මචන් ඔය පොඩි කුමාරි තමා පස්සේ Queen Jeongseong වෙන්නේ. ඉපදිලා තියෙන්නේ 1692 දෙසැම්බර් 7 වෙනිදා.
    1703 දී තමා මේ දෙන්නගේ විවාහය වෙලා තියෙන්නේ.
    ඒ කියන්නේ එතකොට කුමාරිකාවට වයස අවුරුදු 10 යි. විවාහ වෙනකොට Yeoning කුමාරයට වයස අවුරුදු 8 යි :baffled: .
    ඒ කියන්නේ අක්කා කෙනෙක් තමා බැදලා තියෙන්නේ.
    1724 අගෝස්තු මාසේ තමා Yeoning කුමාරයා රජ වෙන්නේ. ඊට පස්සේ තම මේ කුමාරිකාව අග බිසව ලෙස පත් වෙන්නේ.

    මචන් වයස අවුරුදු 8 දී කුමාරය විවාහ උනාට ඔය අහවල් වැඩේ කරන්න වෙන්නේ වයස 15 උනාම. :P
    මට හිතෙන විදිහට එක තමා සම්ප්‍රදාය. :D

    7bcw2tll8542w9tfg.jpg

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    ලොල් සහගතයි බන් :rofl: . අනිවා ඕක වැදගත් ප්‍රශ්නයක්.

    මෙහෙමයි මචන් ඔය පොඩි කුමාරි තමා පස්සේ Queen Jeongseong වෙන්නේ. ඉපදිලා තියෙන්නේ 1692 දෙසැම්බර් 7 වෙනිදා.
    1703 දී තමා මේ දෙන්නගේ විවාහය වෙලා තියෙන්නේ.
    ඒ කියන්නේ එතකොට කුමාරිකාවට වයස අවුරුදු 10 යි. විවාහ වෙනකොට Yeoning කුමාරයට වයස අවුරුදු 8 යි :baffled: .
    ඒ කියන්නේ අක්කා කෙනෙක් තමා බැදලා තියෙන්නේ.
    1724 අගෝස්තු මාසේ තමා Yeoning කුමාරයා රජ වෙන්නේ. ඊට පස්සේ තම මේ කුමාරිකාව අග බිසව ලෙස පත් වෙන්නේ.

    මචන් වයස අවුරුදු 8 දී කුමාරය විවාහ උනාට ඔය අහවල් වැඩේ කරන්න වෙන්නේ වයස 15 උනාම. :P
    මට හිතෙන විදිහට එක තමා සම්ප්‍රදාය. :D

    7bcw2tll8542w9tfg.jpg

    :D:D:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    පුංචි කුමාරයට රගපාන්නෙ කවුද?
    ඒ ගැන විස්තර ටිකක් කියන්නකෝ.

    පුංචි කුමරිය ගැනත් කියන්න :P:P:P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පුංචි කුමාරයට රගපාන්නෙ කවුද?
    ඒ ගැන විස්තර ටිකක් කියන්නකෝ.

    පුංචි කුමරිය ගැනත් කියන්න :P:P:P

    :yes::yes::yes::yes:

    අනිවාර්යෙන්ම මෙයාලා ගැනත් විස්තර දාන්නම්. දිගටම නුලත් එක්ක එකතු වෙලා ඉන්න.​
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ලොල් සහගතයි බන් :rofl: . අනිවා ඕක වැදගත් ප්‍රශ්නයක්.

    මෙහෙමයි මචන් ඔය පොඩි කුමාරි තමා පස්සේ Queen Jeongseong වෙන්නේ. ඉපදිලා තියෙන්නේ 1692 දෙසැම්බර් 7 වෙනිදා.
    1703 දී තමා මේ දෙන්නගේ විවාහය වෙලා තියෙන්නේ.
    ඒ කියන්නේ එතකොට කුමාරිකාවට වයස අවුරුදු 10 යි. විවාහ වෙනකොට Yeoning කුමාරයට වයස අවුරුදු 8 යි :baffled: .
    ඒ කියන්නේ අක්කා කෙනෙක් තමා බැදලා තියෙන්නේ.
    1724 අගෝස්තු මාසේ තමා Yeoning කුමාරයා රජ වෙන්නේ. ඊට පස්සේ තම මේ කුමාරිකාව අග බිසව ලෙස පත් වෙන්නේ.

    මචන් වයස අවුරුදු 8 දී කුමාරය විවාහ උනාට ඔය අහවල් වැඩේ කරන්න වෙන්නේ වයස 15 උනාම. :P
    මට හිතෙන විදිහට එක තමා සම්ප්‍රදාය. :D

    7bcw2tll8542w9tfg.jpg

    apo:oo::oo:
    ewa adala na. nidagannakota kawruth balannaane:oo:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Lee Hyung-Suk
    Lee_Hyung_Suk_(2000)8.jpg

    අද මෙයා ගැන විස්තර ටිකක් කියන්නයි හදන්නේ.
    මේ දවස වල කතාව බලන හැමෝගෙම ආදරේ නොඅඩුව ලබන ළමා චරිතයක් තමා රගපාන්නේ.
    ඒ වගේම කතාවේ ඉතාම වැදගත් චරිතයක්. කතාවේදී ඉතාම බුද්ධිමත් රාජ කුමාරයෙක් විදිහට තමා රගපාන්නේ.
    ඉපදිලා තියෙන්නේ 2000 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා දකුණු කොරියාවේදී.
    තාම වයස අවුරුදු 12 ක පුංචි දරුවෙක්. ඒ උනාට මෙයාගේ රංගන හැකියාව නම් එතරම් පොඩි නැ.
    දොන් යි කතාවේදී මෙයාගේ රංගනයට ගොඩක් හොද ප්‍රතිචාර ලබාගත්තා.
    මේ පුංචි කාලය ඇතුලත චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ගණනාවකට සම්බන්ද වෙන්න වාසනාව උදා කරගන තියනවා.​

    PYH2011050203740034400_P2.jpg

    රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ.

    • Dr. Jin | Dakteo Jin (MBC / 2012) - King Gojong
    • Dong Yi (MBC / 2010) - Lee Geum
    • Life is Good | Salmatnapnida (MBC / 2009-2010) - Ku Eo-Jin
    • Love and Law | Daehanminguk Byeonhosa (MBC / 2008) - Oh Kook

    රංගනයෙන් දායක වූ චිත්‍රපට

    • Speckles: The Tarbosaurus | Chumbakyi: Hanbandoui Kongryong 3D (2012) - young Jeombagi (voice)
    • Ghastly | Gisaeng Ryung (2011) - Bin
    • Mama | Mama (2011) - Won-Jae
    • Mother and Daughters | Heukshi monyeo (2008)
    • May 18 | Hwaryeohan Hyooga (2007) - student resembling Jin-Woo

    2010 අවුරුද්දේ MBC සම්මාන උළෙලේදී දොන් යි නාට්‍යයේ රංගනය වෙනුවෙන් විශේෂ සම්මානයක් හිමි කරගන්නත් සමත් උනා මේ කුඩා දරුවා.​

    වැඩිවිස්තර ඕනේ නෑ හැමෝම දන්නවා මේ කවුද කියලා.
    කතාවේදී ගුමා (Lee Geum) එහෙම නැත්නම් ගෙවුම් කියලත් මෙයාගේ නම කියනවා.
    තවත් විදිහකට කිවොත් මේ ඉන්නේ අනාගතයේ බොහොම දක්ෂ රජකෙනක් වන යෝනින්ග් (Yeoning ) කුමාරයා.

    4894c03119fca781fefe5b236b9d3f284295567b.jpg
     
    Thanks
     
    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama

    aranchiyak awa dong yige sahaya palikawo 2gen palika bon kiyanne eyage putha kiyanne aththada danna
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    meka hoda katawak... math baluwa iwwara wendama youtube aken... samanyen dan tiyana TV seiries walata sapekshawa, bala iwara unama deyak gannda puluwan katawak

    අනිවාර්යෙන්ම යාළුවා. බොහොම ස්තුති අදහසට. දිගටම thread එකත් එක්ක එකතු වෙලා ඉන්න.

    b0212.gif

    b0237.gif