අන්න ඒ නිසා තමා කොරියාව උතුර දකුණ කියලා දෙකකට දැන් බෙදිලා තියෙන්නේ..අධිරාජ්‍ය පාලනය අරන් ගිය අය උතුරටත් අනික් උන් දකුණටත් බෙදුනා අන්තිමට දකුණ ගොඩ ගියා උතුරට සම්බාදක වැටුණා..
ඉස්සර රාජසභාව බටහිර පාර්ශවයයි නැගෙනහිර පාර්ශවයයි කියල බෙදිලා ගහගත්තා.
දැන් උතුරයි දකුණයි කියල බෙදිලා.
උතුරු කොරියාව.
![]()
දකුණු කොරියාව
![]()
කිම් ජොං කුකුලො ටිකත් මේ රජ පරම්පරාවෙන් එන අයද











ekathama...