අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    අන්න ඒ නිසා තමා කොරියාව උතුර දකුණ කියලා දෙකකට දැන් බෙදිලා තියෙන්නේ..අධිරාජ්‍ය පාලනය අරන් ගිය අය උතුරටත් අනික් උන් දකුණටත් බෙදුනා අන්තිමට දකුණ ගොඩ ගියා උතුරට සම්බාදක වැ‍ටුණා..

    :yes::yes::yes::yes::yes:
    :yes:

    ඉස්සර රාජසභාව බටහිර පාර්ශවයයි නැගෙනහිර පාර්ශවයයි කියල බෙදිලා ගහගත්තා. :baffled:
    දැන් උතුරයි දකුණයි කියල බෙදිලා. :P

    උතුරු කොරියාව.

    Flag_North-Korea.jpg


    දකුණු කොරියාව

    kr-1952.gif

    කිම් ජොං කුකුලො ටිකත් මේ රජ පරම්පරාවෙන් එන අයද:baffled::baffled:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මතකයි නේද කතාව පටන් ගන්නකොට යන නිරෝෂා විරාජිනී ගයනා කරන මනුදම් උයනේ කුමරියනේ
    කියන කතාවේ තේමා ගීතය.



    මනුදම් උයනේ කුමරියනේ
    හිරිහැර නුවරේ දියණියනේ
    අවියේ බල සිඳ ඉවසුම් සැනසූ
    අභීත දියණියනේ.........

    අන් සවියෙන් පියවර නොතැබූ
    ගුණදම් විල නෙළුමයි
    උත්සාහය පණ සම මිතුරි - අභීත දියණි ඔබයි
    සිනාසී වයලා දිවි දීලා
    හැම හදවත් සැනසූ
    අභීත දියණි ඔයාමයි - සිරියාවේ කුමරි

    මතකද මේ සින්දුව නිසා, අභීත දියණි කොරියාවේ නෙමේ සිරියාවේ කෙනෙක් කියලා කට්ටිය කිවා. :baffled: :rofl: :rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ehemada.oyata nan hena dukai wage

    දුකයි තමයි ඇයි ඔයාට දුක නැද්ද ? :baffled: :(

    එත් සියල්ල අනිත්‍ය මේ ලෝකේ ඕක මොන දුකක්ද ?. හැමදේටම පටන් ගැන්මක් වගේම
    අවසානයක් තියනවනේ. අනික කතාව උවමනාවට වඩා දික් උනාම චාටර් වෙනවා.
    පේනවනේ ලංකාවේ මෙගා නාට්‍ය වලට දැන් වෙලා තියනදේ. එනිසා මේ විදිහට ඉවර වෙන එක සතුටුයි.
    තව දිගට ගියානම් කතාවේ වටිනාකම අඩු වෙන්න තිබ්බා.​
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    හෙටින්(සදුදා) කතාව ඉවර වෙනවා. ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි. :sorry::sorry:

    ඔන්න අද ඉවරයි කියල කීවට ඉවර උනේ නැ :rofl: . තව විනාඩි 30 ක විතර කොටසක් තියනවා යන්න.
    ඔන්න මම නම් අයෙ කියන් නැ කවද්ද ඉවර වෙන්නේ කියලා. :baffled:

    අද කොටසින් ...........................

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ko ada iwara uneth nane...:dull:

    මම කිවනේ අයෙ මම රුපවාහිනියේ යන කතා ගැන අනාවැකි කියන් නැ :baffled:.
    තව විනාඩි 30 ක විතර කොටසක් තමා යන්න තියෙන්නේ. ඔක දවස් 2 ක් විතර පෙන්නයි රුපවාහිනියේ සෙට් එක. :no:
    වස ලැජ්ජාව නේද උනේ ඉවර වෙන දවස කියන්න ගිහින්. ජබෝන්

    :rofl::rofl:
     
    මම කිවනේ අයෙ මම රුපවාහිනියේ යන කතා ගැන අනාවැකි කියන් නැ :baffled:.
    තව විනාඩි 30 ක විතර කොටසක් තමා යන්න තියෙන්නේ. ඔක දවස් 2 ක් විතර පෙන්නයි රුපවාහිනියේ සෙට් එක. :no:
    වස ලැජ්ජාව නේද උනේ ඉවර වෙන දවස කියන්න ගිහින්. ජබෝන්

    :rofl::rofl:

    :lol: ekathama...
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    maligawe inna thibbane, aga bisawage putha kiyala niithiyen namata hitiyama athine.. :oo:


    :lol::lol:
    අනේද කියන්නේ නේද මචන්. සොන්ජෝන් ගමේ ඉව ඇත්තිගේ පන්ඩිත කමනේ. :)
    එත් ඒකෙන හොද ආදර්ශයක් නම් දෙනවා අපේ බලයට කෑදර දේශපලුවන්ටයි උන්ගේ සහචරයන්ටයි.
    :rofl::rofl::rofl: