අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    MBC Braking News

    අභීත පුතු ටෙලි ටෙලි නාට්‍යයේ, පුතුගේ චරිතය රගපෑ සියලු ජවනිකා නිසි බලධාරියා විසින් කපා හරින ලදී. :lol::lol::lol:

    :angry::angry::angry: :angry::angry::angry: deyiyange agen ras wihiden nisa serama shots overexposed wechcha nisa wennathi:angry::angry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    samahara ewunta wena sanskruthiyaka dewal rasawindinna therenne naha..ganu athal kiyala hithanne..
    mayawan saha athhta soya yayuthawe machan :P

    :yes::yes::yes::yes::yes::yes::yes:

    තැන්ක්ස් මචන් අදහසට. අනිවා ඔය අදහසට මාත් එකගයි
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    mokadda bn ara dan yana gobba kathava palaveni davasemma epa una eka :sorry:

    මටත් පලවෙනි දවසේ නම් පුටුවෙම නින්ද ගියා. :P. කතාවේ බොරු සීන් වැඩි උනාට ස්ටෝරි ඒක නම්
    හොදයි වගේ. එත් කලින් කතා වගේ නම් තාම හරියට හිතට වැදුන් නැ. ලස්සන කෙල්ලෝ ටිකක් නම් ඉන්නවා වගේ :P :rofl:

    :angry::angry::angry: :angry::angry::angry: deyiyange agen ras wihiden nisa serama shots overexposed wechcha nisa wennathi:angry::angry:

    :no::no::no: :frown::frown::frown:
    :P:P

    ekige hisa gasa dammanan iwarane ewelema. heta anidda ilaga diyani balanna thibba:sorry::sorry:

    ඊලග දියණිය යන්න කලින් තව වෙන කතාවක් යනවා කියලා තමා ආරංචි. එත් ඒක වෙනස් වෙන්න
    පුළුවන් දැන් යන මයා වරුන්ගේ ලෝකය ජනප්‍රිය උනේ නැත්නම්.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    77514fc213325b79e5dd3bfb.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ගමයා;15286014 said:
    ^^ කවුද බන් මේ හුරැබුහුටි කෙල්ල :P

    • Name: 鍾欣桐 (钟欣桐) / Chung Yan Tung (Zhong Xin Tong)
    • English name: Gillian Chung
    • Also known as: 阿嬌 (阿娇) / Ah Giu (Ah Jiao) / Ar Gill
    • Real name: 鍾嘉勵 (钟嘉励) / Chung Ka Lai (Zhong Jia Li)
    • Profession: Actress, singer, and model
    • Birthdate: 1981-Jan-21 (age 32)
    • Birthplace: Hong Kong
    • Height: 160cm
    • Weight: 45kg
    • Star sign: Capricorn
    • Chinese zodiac: Monkey
    • Blood type: A
    • Family: Younger sister
    • Talent agency: EEG

    Gillian-Chung-1.jpg


    2009_06_08_05_Gillian_Chung_21.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    12868508892010101211351.jpg


    මේ ඉන්නේ Dong Yi වල රංගනයෙන් දායක උන සෙට් එකම ස්‍ටුඩියෝ එකේම ගත්ත පොටෝ ෂොට් එකක්..මෙකේ ඔක්ජෝන් නෑ නේ..බලන්න ඔය ඉන්න කට්ටියව මතකද කියලා
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113


    මේ ඉන්නේ Dong Yi වල රංගනයෙන් දායක උන සෙට් එකම ස්‍ටුඩියෝ එකේම ගත්ත පොටෝ ෂොට් එකක්..මෙකේ ඔක්ජෝන් නෑ නේ..බලන්න ඔය ඉන්න කට්ටියව මතකද කියලා

    :yes::yes::yes::yes::yes::yes:

    කොහොම අමතක වෙන්නද. ඔක්ජෝන් මෙතනත් ජල්තරස් ගේමක් දීලා පැන්නුවද දැන් නෑ :P.