අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ai ban mokada une. :oo::oo::oo:
    age nokara apitath kiyahanko :P

    :oo::oo::oo:


    Randike Mendis
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    මාත් දැන් මගේ හෑම දේකම නම කොටනවා..
    වගේම ඉමේජ් එක ගැන හිතලා තමා වැඩ කරන්නේ..
    තාම ඉවුන්-චාන් කෙනෙක් ව හම්බ උනේ නෑ..


    :දුකෙන් බිම බලාගෙන කකුලේ ඇඟිල්ලෙන්
    වැලි හාරනකොට තියෙන මූණ:

    :nerd::nerd::nerd::nerd:

    Cold Eyes බැලුවද පට්ට..
    මම දැන් O.C.D (Obsessive Compulsive Disorder)
    ගැන මතක තියා ගන්නේ :love:Han Hyo Joo:love: ගේ
    ඇඟිල්ලෙන් තට්‍ටු කර
    සීන් එකත් එක්ක..
    :D:D:D
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :oo::oo::oo:


    Randike Mendis
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    මාත් දැන් මගේ හෑම දේකම නම කොටනවා..
    වගේම ඉමේජ් එක ගැන හිතලා තමා වැඩ කරන්නේ..
    තාම ඉවුන්-චාන් කෙනෙක් ව හම්බ උනේ නෑ..


    :දුකෙන් බිම බලාගෙන කකුලේ ඇඟිල්ලෙන්
    වැලි හාරනකොට තියෙන මූණ:

    :nerd::nerd::nerd::nerd:

    Cold Eyes බැලුවද පට්ට..
    මම දැන් O.C.D (Obsessive Compulsive Disorder)
    ගැන මතක තියා ගන්නේ :love:Han Hyo Joo:love: ගේ
    ඇඟිල්ලෙන් තට්‍ටු කර
    සීන් එකත් එක්ක..
    :D:D:D


    තාම ඉවුන්-චාන් කෙනෙක් ව හම්බ උනේ නෑ..
    :lol::lol::lol:

    owa ohoma thamai. habai aniwa hithata wadina kathawa. kohomath han hyo innakota
    hitha pathulatama wadinawane.

    thama cold eyes baluwe na. asawa wadi kamata thanin thana baluwa.
    hetin passe mage weda iwarai. ita passe ithin patan gannawa wede. asiatorrent ekath
    dan thiyanawane :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    දිරිය දියණි එකේ රජතුමා තමයි දොන්-යි බිසවගෙ පුතා ගුම් හන්. පොර රජ වෙලා අවුරුදු 14 ක් ගිහාම තමා මේ කතාව පටන් ගන්නෙ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    good-doctor-poster.jpg


    අපි දැන් බලන්නේ මේක....දිරිය දියණි බලන්න විදිහක් නැහැ...:love::love:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    දිරිය දියණි එකේ රජතුමා තමයි දොන්-යි බිසවගෙ පුතා ගුම් හන්. පොර රජ වෙලා අවුරුදු 14 ක් ගිහාම තමා මේ කතාව පටන් ගන්නෙ.

    :baffled: :oo: :oo:
    මේ කතාවේ ඉන්නේ Jeongjo රජතුමා නේද. පොර Yeongjo රජතුමාගේ (දොන් යි ගේ පුතා) මුණුපුර නේද. ඒ කියන්නේ Yeongjo කියන්නේ සීයා :baffled:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අපි දැන් බලන්නේ මේක....දිරිය දියණි බලන්න විදිහක් නැහැ...:love::love:



    කොහොමද මචන් කතාව. මම Brilliant Legacy බලන්න පටන් ගත්තා අද.

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    http://www.dramafever.com/

    මේකෙන් මචන් කොරියන් කතා බලන්නේ....මම බලන එක තවම කොටස් 12 යි අනිත් ඒවා ඉතින් එනකන් උද බලන් ඉන්නවා....වෙන එකක් බලන්න පටන් ගන්න බහ බන් වෙන වැඩ කරන්න බැරි වෙනවා ....