අභීත_මිනිසා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මුන් 2 ගොල්ලොම හොරු . එත් මහින්ද මහතා war එක ඉවර කලානේ .........

    පොනිල් මහ බැංකුව ඉවර කලා

    හෙට අනිද්දා වෙද්දී රටම විකුනලා ඉවර කලාම... වෙනසක් දැනෙයි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    පොනිල් මහ බැංකුව ඉවර කලා

    හෙට අනිද්දා වෙද්දී රටම විකුනලා ඉවර කලාම... වෙනසක් දැනෙයි

    රටම විකුණලා මුහුදට පනින්න වෙන්නෙත් නෑ ඒකත් විකුනලා නේ :lol:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    ඒකනේ බන් අපෝ අපිට හොදට මතකයි ගූ එන් පී කාරයෝ අභිතව හිටපු හැටි යුද්දේ කාලේ. සමහරු පාමංකඩ ගියා, තොප්පිගල වනේට ගියා, ගොන්නුත් හිටියා. මහා බැංකුව කොල්ලකාලත් අභීත ටෝක්ස් දුන්න තමන්ම කොමිසම් හදාගෙන තමන්ම තීන්දු දුන්න. පොතුත් ලිව්වා හොරකම සුද්ද කරන්න. දැන් ඉතින් 2020 ට ලැස්ති වෙනවා 2014 කියපු බොරු ටිකම මොඩ් කරන එන්නේ මේ සැරේ. මුන් නිසා සිරිකොතේ කක්කුසියනම් 2020 වෙනකම් හොද පිරිසිදුවට තියෙයි :lol:

    :shocked::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Silly point