අමතක වීම සහ මතකය අවදිකරවීම

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Islam/Muslim/Quaran Attack 21

    Capture.png


    https://www.facebook.com/watch/?v=345266266161847
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හිනා වෙන්න මොනතරම් උත්සහ කලත් relax වෙන්න
    මොන පොස්ට් එක දැම්මත් ,බයිලා ගීත වයන්න හැදුවත් මම තවම
    හදවතින් අඬනවා
    මේ මගේ ගමේ මම දන්නා අය ,එයාලා තනිවෙලා ,එයාලා අඬනවා ,

    කවදාවත් මට මුස්ලිම් අයගෙන් මගේ FB එකට Friend Request එපා,
    මම වෛර කරන්න ඉගෙන ගෙන නෑ ,එත් මට අත හරින්න පුළුවන් ,
    මට අවශ්‍ය අත හරින්න වෛරය වපුරපු ඔබලාව ,හේතුව මගේ
    ගමේ මිනිස්සු අසරණ නිසා ,ආපහු අපි අතර යාළුකමක් ඕනා
    නම් මැරුණු අයව ආපහු ගෙනල්ල දෙන්න ,
    සමහර අයට කවුරුත් නෑ ,එයාලගේ ඔක්කොම ගිහිල්ලා
    ස්තුතියි....


    rDlAIXxh.jpg


    IC4RBNyh.jpg


    dLjXiLuh.jpg

    :(:(:(:(:(:(
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    අන්තිමට දෙන්නෙක් තමයි අප්‍රේල් 21වැඩේ කරලා තියෙන්නෙ..... 
    ඒදෙන්නව අල්ලලා හිරේ දැම්මා...... ප්‍රෂ්නෙ ඉවරයි .......
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    අන්තිමට දෙන්නෙක් තමයි අප්‍රේල් 21වැඩේ කරලා තියෙන්නෙ..... 
    ඒදෙන්නව අල්ලලා හිරේ දැම්මා...... ප්‍රෂ්නෙ ඉවරයි .......


    689faFS.jpg



    This is very true, don't you think everyone doesn't aware of this?
    Every party who elected to the parliment is doing the same thing.
    When something went wrong, this how they washed off their
    dirty hands and put blame in others. As Sri Lankan citizens
    we all know this, but honestly we are helpless.
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Owa ape unta kiyala wadak nae ban hithana widiya wenas wenne na godak unge.
    Thamanta deyak wenakam anunta monawa unath danenne wath nae.
    :no::no:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    :( මට අර මල්ලිව දැක්කම මතක් වුණේ(පළවෙනි පිටුවෙම ඉන්න මුහුණ පිළිස්සුම් තුවාල ලබපු කෙනා.). අපේ ඉස්කෝලෙ ඉස්සර හිටියා මූණ උණු වතුරට පිච්චුණ යාළුවෙක්. අපේ පන්තියෙ හිටියේ. දවසක් අපේ ශ්‍රේණියෙම වෙන ක්ලාස් එකක කොල්ලෙක් අරූට "මූණ පුච්චුවා" ද මොකද්ද කියල විහිළු කරා. අරූට ඒ පාර දුක හිතුණා. මට ඕක ඇහුණා. ඒ දවස් වල මම ටිකක් මැරයා මම ගිහින් අරූට ගැහුවා. අරූ එදා හොඳට ගුටි කෑවා. මාත් ගුටි කෑවා අරූගෙ පන්තියෙ 3න් දෙනෙක් ඇවිත් මට කෙළියා. ආයෙ අර නම කිව්වෙ නෑ මොකෙක්වත්. ප්‍රින්සිපල් ගාවටත් ගියා. :sorry: