හිනා වෙන්න මොනතරම් උත්සහ කලත් relax වෙන්න
මොන පොස්ට් එක දැම්මත් ,බයිලා ගීත වයන්න හැදුවත් මම තවම
හදවතින් අඬනවා
මේ මගේ ගමේ මම දන්නා අය ,එයාලා තනිවෙලා ,එයාලා අඬනවා ,
කවදාවත් මට මුස්ලිම් අයගෙන් මගේ FB එකට Friend Request එපා,
මම වෛර කරන්න ඉගෙන ගෙන නෑ ,එත් මට අත හරින්න පුළුවන් ,
මට අවශ්‍ය අත හරින්න වෛරය වපුරපු ඔබලාව ,හේතුව මගේ
ගමේ මිනිස්සු අසරණ නිසා ,ආපහු අපි අතර යාළුකමක් ඕනා
නම් මැරුණු අයව ආපහු ගෙනල්ල දෙන්න ,
සමහර අයට කවුරුත් නෑ ,එයාලගේ ඔක්කොම ගිහිල්ලා
ස්තුතියි....
![]()
![]()
![]()





අන්තිමට දෙන්නෙක් තමයි අප්‍රේල් 21වැඩේ කරලා තියෙන්නෙ.....
ඒදෙන්නව අල්ලලා හිරේ දැම්මා...... ප්‍රෂ්නෙ ඉවරයි .......


මට අර මල්ලිව දැක්කම මතක් වුණේ(පළවෙනි පිටුවෙම ඉන්න මුහුණ පිළිස්සුම් තුවාල ලබපු කෙනා.). අපේ ඉස්කෝලෙ ඉස්සර හිටියා මූණ උණු වතුරට පිච්චුණ යාළුවෙක්. අපේ පන්තියෙ හිටියේ. දවසක් අපේ ශ්‍රේණියෙම වෙන ක්ලාස් එකක කොල්ලෙක් අරූට "මූණ පුච්චුවා" ද මොකද්ද කියල විහිළු කරා. අරූට ඒ පාර දුක හිතුණා. මට ඕක ඇහුණා. ඒ දවස් වල මම ටිකක් මැරයා මම ගිහින් අරූට ගැහුවා. අරූ එදා හොඳට ගුටි කෑවා. මාත් ගුටි කෑවා අරූගෙ පන්තියෙ 3න් දෙනෙක් ඇවිත් මට කෙළියා. ආයෙ අර නම කිව්වෙ නෑ මොකෙක්වත්. ප්‍රින්සිපල් ගාවටත් ගියා. 