Kawuda machan CHANGUMI DA?
na ban..jk ekak nemai,mama adare kerepu kellawa ban,eki mata dan kamati na wage..ekai,


sORRY mCHAN
Samahara Kellonta machan kollekge adare tharama therena kota un parakku weadi....
ekige pawata pin denne nathuwa .. uba ube paduwe hitapan machan... karanna nam amaruyi thamayi .... samahara vita kolla tikak ganan usana kota oya kello ayeth dana gagena enawa![]()

බොරලුගොඩ මහතා;14441551 said:හොද ස්ටොරි තියන ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කරගෙන බලපං මචන්..නිකන් ඉන්න වෙලාවට යාලුවන්ට කතකරලා යාලුවෝ එක්ක වෙලාව ගෙවපං..
මචන් මම මේ දවස් වල ලොකු හිතේ අමාරුවකින් ඉන්නේ කෙල්ලෙක් නිසා...
සමහර අයනම් දන්නවා මොකක්ද අවුල කියල..
මට ලොකු උදව්වක් ඔනා..
මට මේ ගෑණු ලමයව හිතින් අතඇරලා දාලා..හිත හදාගන්න ඕන..
මට ඒක කරන්න පුලුවන් කොහොමද කියලා
කියනවද?
මචං ඕකට තියෙන්නේ ක්‍රම දෙකයි. හැබැයි ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් මතක් වෙයි මේ මට වගේ ඒත් ගණන් ගන්න එපා. කෙල්ලගේ ගොඩක් වැරදි තියනවනම් ඒවා ගැනම හිතලා අමතක කරපන් ඒ මතක් වෙන වෙලාවටත්. අනික වැදගත්ම දේ තමා බං කවදාවත් උබට හිතෙන දේවල් වලින් කෙල්ලව සාදාරනීකරනය කරන්න යන්න එපා. එය එහෙම නෑ මෙහෙම වෙන්න ඇති එකයි මට නැති උනේ කියලා කවදාවත් හිතන්න එපා මචං එතකොට ඒ මතක් වෙන වෙලාවටත් දුකක් දැනෙන එකක් නෑ. අහ අමතක උනානේ
1. උබේ බොක්ක වගේ ඉන්න සෙට් එකක් එක්ක හොදට බීලා උබේ දුක කියලා කතා වෙයන්. එතකොට කට්ටියත් එක්ක එකතුවෙලා ඒකිගේ වැරදි මොනාද කියලා උබටත් තේරෙයි. අනික යාලුවෝ බනින්න පටන් ගත්තම උබ කියයි නෑ බං එකී එහෙම නෑ කියලා පස්සේ උබටත් තේරෙයි. එක නිසා බීලා ඕක කතා කරන එක හොදයි. හැබැයි පුතෝ මේහෙම කිවුවට උබ දේව්දාස් එහෙම වෙන්න යන්න එපා කෙල්ලෙක් නිසා.
2. වෙන කෙල්ලෙක් සෙට් කරගනින්.මේක තමා බං මමත් කරලා කෙල්ලව අමාරුවෙන් අමතක කරගත්තේ. අරක පලවෙනි එකනම් උබට හිතෙයි අර වගේ කෙල්ලෙක් අයිත් කොහෙන් හොයන්නද කියලා. එහෙම හිතන්න එපා මචෝ ඊලග කැල්ල තවත් රසවත් කියනවනේ. මම 100 % ක් කියනවා මාසයක් යද්දී උබට අර කෙල්ලව අමතක වෙයි.මම ඔයිට වැඩ අප්සට් ගහපු එකෙක් බං. අත්දැකීමෙන් කියන්නේ

gud advice



machan oyata wela tiyana eka tawa hodai. me mage athdakima, kiyawala balannako
http://www.elakiri.com/forum/showthread.php?t=1492013
ට්‍රිප් එකක් පල
ගිහින් කරටි කැඩෙන්න ගහ
