macho dan 1year wage neda scene eka wela..
dan umba hitha hadagena neda inne?

ow mchn mamanam kale ape mataka thiyana hama dekinma ath una eka. puluwan ekmanatama MSc ekata apply karala me dan inna ratata awa. studies wage dekata hitha yomu kalama owa ibema amataka wela yanawa.
habayi mama biwwenam naha.. mokada biwwama owa mathak wenawa wadi.![]()

රීලා රීලා නැගිටලා බලද්දි දාලා තියෙන තඩි බොක කන්ද හිතින් මවපන්... 

තේරුමක් නැහැ... අද ගහපන් බාගයක් විතර වැටෙන්නම...
ගහලා අඬපන් එලි වෙනකන්...
අඬලා හෙට උදේ වැඩට යමන් මොකුත් නොවුනු පිරිමියෙක් ගානට...
ආයෙ අඬන්නවත්, බොන්නවත්, බූට් සිංදු අහන්නවත් යන්න එපා....
හෙට ඉඳන් හොඳ වැල් දෙක තුනක් බලලා අතේ පාරක් දෙකක් එහෙම ගහලා (නැත්නම් උඹේ අර රබර් මොඩල් එක අස්සට කරලා) අලුත් කෙල්ලෙක්ට ට්රයි කරහන්.. 


හොටු පීදගෙන කිව්ව විදිහට කරහන්... එකක් ගියොත් තව එකක් බං... කෙල්ලො කොල්ලො අනුපාතය 4 : 1 ක්ද කොහෙද ලංකාවේ දැන්....

මචං ඕකට තියෙන්නේ ක්රම දෙකයි. හැබැයි ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් මතක් වෙයි මේ මට වගේ ඒත් ගණන් ගන්න එපා. කෙල්ලගේ ගොඩක් වැරදි තියනවනම් ඒවා ගැනම හිතලා අමතක කරපන් ඒ මතක් වෙන වෙලාවටත්. අනික වැදගත්ම දේ තමා බං කවදාවත් උබට හිතෙන දේවල් වලින් කෙල්ලව සාදාරනීකරනය කරන්න යන්න එපා. එය එහෙම නෑ මෙහෙම වෙන්න ඇති එකයි මට නැති උනේ කියලා කවදාවත් හිතන්න එපා මචං එතකොට ඒ මතක් වෙන වෙලාවටත් දුකක් දැනෙන එකක් නෑ. අහ අමතක උනානේ
1. උබේ බොක්ක වගේ ඉන්න සෙට් එකක් එක්ක හොදට බීලා උබේ දුක කියලා කතා වෙයන්. එතකොට කට්ටියත් එක්ක එකතුවෙලා ඒකිගේ වැරදි මොනාද කියලා උබටත් තේරෙයි. අනික යාලුවෝ බනින්න පටන් ගත්තම උබ කියයි නෑ බං එකී එහෙම නෑ කියලා පස්සේ උබටත් තේරෙයි. එක නිසා බීලා ඕක කතා කරන එක හොදයි. හැබැයි පුතෝ මේහෙම කිවුවට උබ දේව්දාස් එහෙම වෙන්න යන්න එපා කෙල්ලෙක් නිසා.
2. වෙන කෙල්ලෙක් සෙට් කරගනින්.මේක තමා බං මමත් කරලා කෙල්ලව අමාරුවෙන් අමතක කරගත්තේ. අරක පලවෙනි එකනම් උබට හිතෙයි අර වගේ කෙල්ලෙක් අයිත් කොහෙන් හොයන්නද කියලා. එහෙම හිතන්න එපා මචෝ ඊලග කැල්ල තවත් රසවත් කියනවනේ. මම 100 % ක් කියනවා මාසයක් යද්දී උබට අර කෙල්ලව අමතක වෙයි.මම ඔයිට වැඩ අප්සට් ගහපු එකෙක් බං. අත්දැකීමෙන් කියන්නේ






