අමතක කරන්න ආදරේ

sad soul

Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    macho dan 1year wage neda scene eka wela..
    dan umba hitha hadagena neda inne?

    ow mchn mamanam kale ape mataka thiyana hama dekinma ath una eka. puluwan ekmanatama MSc ekata apply karala me dan inna ratata awa. studies wage dekata hitha yomu kalama owa ibema amataka wela yanawa.

    habayi mama biwwenam naha.. mokada biwwama owa mathak wenawa wadi. ;)
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    යකෝ උඹේ ලව් එක ඔච්චර ඉක්මනට ඉවර වේවි කියලානම් හිතුවේ නැහැ... කෙල්ලව අමතක කරගන්න හොඳම ක්‍රමය තමයි ඒකි ලැට් එකට ගිහින් රෙන හැටි සිතින් මවපන්..:baffled::baffled: රීලා රීලා නැගිටලා බලද්දි දාලා තියෙන තඩි බොක කන්ද හිතින් මවපන්... :oo::oo:

    කෙල්ලෝ මොන හු@#$යෝද බං... ඒකිට උකා ගන්න කියලා උඹ පාඩුවේ හිටින්... බූට් සිංදු අහන්න එපා.. :(තේරුමක් නැහැ... අද ගහපන් බාගයක් විතර වැටෙන්නම...:angry: ගහලා අඬපන් එලි වෙනකන්...:angry: අඬලා හෙට උදේ වැඩට යමන් මොකුත් නොවුනු පිරිමියෙක් ගානට...:yes: ආයෙ අඬන්නවත්, බොන්නවත්, බූට් සිංදු අහන්නවත් යන්න එපා....:frown: හෙට ඉඳන් හොඳ වැල් දෙක තුනක් බලලා අතේ පාරක් දෙකක් එහෙම ගහලා (නැත්නම් උඹේ අර රබර් මොඩල් එක අස්සට කරලා) අලුත් කෙල්ලෙක්ට ට්‍රයි කරහන්.. :love::love:

    ඈ බොල උත්තෝ ලංකාවේ කෙල්ලෝ නැහැ වගේනේ ‍තෝ නාහින් අඬන්නේ...:frown::frown: හො‍ටු පීදගෙන කිව්ව විදිහට කරහන්... එකක් ගියොත් තව එකක් බං... කෙල්ලො කොල්ලො අනුපාතය 4 : 1 ක්ද කොහෙද ලංකාවේ දැන්....:P:P
     

    cris_ronaldo

    Active member
  • Jun 20, 2010
    227
    25
    28

    මචං ඕකට තියෙන්නේ ක්‍රම දෙකයි. හැබැයි ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් මතක් වෙයි මේ මට වගේ ඒත් ගණන් ගන්න එපා. කෙල්ලගේ ගොඩක් වැරදි තියනවනම් ඒවා ගැනම හිතලා අමතක කරපන් ඒ මතක් වෙන වෙලාවටත්. අනික වැදගත්ම දේ තමා බං කවදාවත් උබට හිතෙන දේවල් වලින් කෙල්ලව සාදාරනීකරනය කරන්න යන්න එපා. එය එහෙම නෑ මෙහෙම වෙන්න ඇති එකයි මට නැති උනේ කියලා කවදාවත් හිතන්න එපා මචං එතකොට ඒ මතක් වෙන වෙලාවටත් දුකක් දැනෙන එකක් නෑ. අහ අමතක උනානේ

    1. උබේ බොක්ක වගේ ඉන්න සෙට් එකක් එක්ක හොදට බීලා උබේ දුක කියලා කතා වෙයන්. එතකොට කට්ටියත් එක්ක එකතුවෙලා ඒකිගේ වැරදි මොනාද කියලා උබටත් තේරෙයි. අනික යාලුවෝ බනින්න පටන් ගත්තම උබ කියයි නෑ බං එකී එහෙම නෑ කියලා පස්සේ උබටත් තේරෙයි. එක නිසා බීලා ඕක කතා කරන එක හොදයි. හැබැයි පුතෝ මේහෙම කිවුවට උබ දේව්දාස් එහෙම වෙන්න යන්න එපා කෙල්ලෙක් නිසා.

    2. වෙන කෙල්ලෙක් සෙට් කරගනින්.මේක තමා බං මමත් කරලා කෙල්ලව අමාරුවෙන් අමතක කරගත්තේ. අරක පලවෙනි එකනම් උබට හිතෙයි අර වගේ කෙල්ලෙක් අයිත් කොහෙන් හොයන්නද කියලා. එහෙම හිතන්න එපා මචෝ ඊලග කැල්ල තවත් රසවත් කියනවනේ. මම 100 % ක් කියනවා මාසයක් යද්දී උබට අර කෙල්ලව අමතක වෙයි.මම ඔයිට වැඩ අප්සට් ගහපු එකෙක් බං. අත්දැකීමෙන් කියන්නේ




    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    a adare amathaka karanna, ube wenin crush ekak or wenin kellek gana hithapan, ethakota araka shape eke amathaka wela yai..