අමතක කරන්න එපා! අද පෝය
අමතක කරන්න එපා! අද පෝය
බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම, මහා පවාරණය සිදු කිරීම මෙන් ම මෛත්රී බෝසතුන් නියත විවරණ ලැබීම සිදුව ඇත්තේ, අද වන් පුන් පොහෝ දිනකදී ය.
ශ්රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම වැනි ශ්රී ලාංකිකයින්ට ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් ද වප් පුන් පොහෝදින සිදුවී ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.