අමතක කරන්න එපා! අද පෝය

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අමතක කරන්න එපා! අද පෝය

    අමතක කරන්න එපා! අද පෝය

    10580071_662353913881865_604213689365712887_n.jpg



    බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම, මහා පවාරණය සිදු කිරීම මෙන් ම මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම සිදුව ඇත්තේ, අද වන් පුන් පොහෝ දිනකදී ය.:yes:

    ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම වැනි ශ්‍රී ලාංකිකයින්ට ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් ද වප් පුන් පොහෝදින සිදුවී ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.:yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අමතක උනේ නැ. හැබැයි මතක් උනේ මේ කාරනා නිසා නෙමෙයි..
    එකක් අද නිවාඩු.
    දෙක මල්ලිගේ පොඩි එකා 8 පහුවෙලත් ගේ ඇතුලේ දුවනවා.
    තුන ටීවී එක හැම චැනල් එකේම බණ
    හතර පල්ලෙහා ගෙදර එකා අනිත් හැමදාම අඩන සින්දු වැලපෙන ගීත දාන එකේ අද බණ දාලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අමතක උනේ නැ. හැබැයි මතක් උනේ මේ කාරනා නිසා නෙමෙයි..
    එකක් අද නිවාඩු.
    දෙක මල්ලිගේ පොඩි එකා 8 පහුවෙලත් ගේ ඇතුලේ දුවනවා.
    තුන ටීවී එක හැම චැනල් එකේම බණ
    හතර පල්ලෙහා ගෙදර එකා අනිත් හැමදාම අඩන සින්දු වැලපෙන ගීත දාන එකේ අද බණ දාලා.


    හැම චැනල් එකේම බණ
    සිංහලු තාමත් එහෙම්මමයි
    අද වහිනවා