අමතක කරවන්න මාස3ක් ගන්නයි යන්නේ
සාමාණ්‍යයෙන් ලංකාවේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් සතියකින් අමතක වෙනවා සෝ ඒනිසා දුමින්ද සිල්වාගේ කතාවස්තුව අමතක කරවන්න දන් මාසතුනක් දුමින්ද හොස්පිටල් එකට වෙලා ඉන්නයි හදන්නේ.
මේක අද ශ්‍රීලංකා මිරර් කියන නිවුස් සයිට් එකේ තිබුනේ මෙන්න මෙහෙමයි.
නඩුයි බඩුයි දෙකම එකම කෙනාගේ නිසා තව තවත් දුමින්ද ගැන කතා කරන එක හෝ අද මැරෙයි හෙට මැරෙයි කියාගෙන අපි ඒ කුඩු මුදලාලියාගේ මරනය ගැන පුවත එකකං බලාගෙන ඉන්න එක මෝඩකමක් විතරයි.

Srilanka Mirror Dot Com said:
![]()
මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (12) සිවුවැනි වැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය තවමත් අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු සම්බන්ධ කැර ඇති යන්ත‍්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරුන් නිරන්තර සෝදිසියෙන් සිටින බවද එම වාර්තා සදහන් කරයි.
මේ වන විට දුමින්ද සිල්වා මහතාව ශල්‍යකර්ම දෙකකට භාජන කර ඇත. මෙම ශල්‍යකර්මවල ප්‍රගතිය සෑහීමකට පත්විය හැකි තත්ත්වයේ වන බව සැත්කම් සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම සනාථ කර තිබේ.
කෙසේවුවද මෙම තත්වය යටතේ දුමින්ද සිල්වා මහතාව අවම වශයෙන් මාස 03 ක් රෝහලේ තබා ගැනීමට සිදුවන බව වෛද්‍යවරුන් ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම්දී ඇත.
නඩුයි බඩුයි දෙකම එකම කෙනාගේ නිසා තව තවත් දුමින්ද ගැන කතා කරන එක හෝ අද මැරෙයි හෙට මැරෙයි කියාගෙන අපි ඒ කුඩු මුදලාලියාගේ මරනය ගැන පුවත එකකං බලාගෙන ඉන්න එක මෝඩකමක් විතරයි.

නඩුත් උන්ගේ බඩුත් උන්ගේ....... 
හෙනගහපන් තමා කියන්න තියෙන්නේ