අමතක කරවන්න මාස3ක් ගන්නයි යන්නේ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    අමතක කරවන්න මාස3ක් ගන්නයි යන්නේ

    සාමාණ්‍යයෙන් ලංකාවේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් සතියකින් අමතක වෙනවා සෝ ඒනිසා දුමින්ද සිල්වාගේ කතාවස්තුව අමතක කරවන්න දන් මාසතුනක් දුමින්ද හොස්පිටල් එකට වෙලා ඉන්නයි හදන්නේ.
    මේක අද ශ්‍රීලංකා මිරර් කියන නිවුස් සයිට් එකේ තිබුනේ මෙන්න මෙහෙමයි.

    Srilanka Mirror Dot Com said:


    Duminda-hospital.gif


    මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (12) සිවුවැනි වැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය තවමත් අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු සම්බන්ධ කැර ඇති යන්ත‍්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරුන් නිරන්තර සෝදිසියෙන් සිටින බවද එම වාර්තා සදහන් කරයි.

    මේ වන විට දුමින්ද සිල්වා මහතාව ශල්‍යකර්ම දෙකකට භාජන කර ඇත. මෙම ශල්‍යකර්මවල ප්‍රගතිය සෑහීමකට පත්විය හැකි තත්ත්වයේ වන බව සැත්කම් සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම සනාථ කර තිබේ.


    කෙසේවුවද මෙම තත්වය යටතේ දුමින්ද සිල්වා මහතාව අවම වශයෙන් මාස 03 ක් රෝහලේ තබා ගැනීමට සිදුවන බව වෛද්‍යවරුන් ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම්දී ඇත.

    නඩුයි බඩුයි දෙකම එකම කෙනාගේ නිසා තව තවත් දුමින්ද ගැන කතා කරන එක හෝ අද මැරෙයි හෙට මැරෙයි කියාගෙන අපි ඒ කුඩු මුදලාලියාගේ මරනය ගැන පුවත එකකං බලාගෙන ඉන්න එක මෝඩකමක් විතරයි.
    :dull:
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    ගල්පාත මහත්තයා;11118858 said:
    චරිත තුනම ආණ්ඩුවේ
    වින්දිතයා
    මිනිමරුවා
    විනිශ්චයකරුවා

    :growl:හෙනගහපන් තමා කියන්න තියෙන්නේ:growl:


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එකම පක්ෂෙ මන්ත්‍රීවරු මරා ගන්නෙ කොයි රටේද?
    ලංකාවේ..අපේ ලංකාවේ..
    ඔලුවට වෙඩි තුන වැදුනත් මැරෙන්නැත්තෙ කොයි රටේද?
    ලංකාවේ..අපේ ලංකාවේ..
    සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු, බලාල ඉගෙන ගන්න කියමු අපි..
    සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි :rofl:
     
    • Like
    Reactions: DJ Pubu

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    කැලණියේ ලොක්කා

    :yes:මේකෙන් පාඩමක් ඉගනගන්න ඕන කට්ටියක් ඉන්නවා විශේෂයෙන් :angry:කැලණියේ ලොක්කා:angry:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    පොඩි මොලේ

    ඔලුවට වෙඩි දෙකක් වදිලත් මරුනේ නැත්තේ මොලේ පොඩියට තිබුන නිසා කියන්නේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    එකම පක්ෂෙ මන්ත්‍රීවරු මරා ගන්නෙ කොයි රටේද?
    ලංකාවේ..අපේ ලංකාවේ..
    ඔලුවට වෙඩි තුන වැදුනත් මැරෙන්නැත්තෙ කොයි රටේද?
    ලංකාවේ..අපේ ලංකාවේ..
    සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු, බලාල ඉගෙන ගන්න කියමු අපි..
    සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි :rofl:

    ඔලුවට වෙඩි දෙකක් වදිලත් මරුනේ නැත්තේ මොලේ පොඩියට තිබුන නිසා කියන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol:

    දවසේ කතාව....

    :rofl::lol::lol::lol::lol::lol::lol:



    මෙන්න මේකයි හේතුව ඔලුවට වෙඩි වැදිලත් දුමින්ද සිල්වා බේරෙන්නට.


    dumindasilvabrain.jpg
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේකාගේ ඔලුවට වෙඩි තුනක් වදිලත් මරුන්නත්තේ මුගේ ඔලුව bullet proof ද දන්නේ නැහැ :(:(:(:(:(
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    :angry::growl::growl::growl::growl::angry:


    "මෙම ශල්‍යකර්මවල ප්‍රගතිය සෑහීමකට පත්විය හැකි තත්ත්වයේ වන බව"

    :angry::growl::growl::growl::growl::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    :angry::growl::growl::growl::growl::angry:


    "මෙම ශල්‍යකර්මවල ප්‍රගතිය සෑහීමකට පත්විය හැකි තත්ත්වයේ වන බව"

    :angry::growl::growl::growl::growl::angry:

    machan api igenagena thiyena widyawe hatiyata nam, damage una brain cells ayeth aluthen hadenne na lu. a kiyanne damage una brain area eken control wena dewal karanna bari wenawa. :cool:
     

    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    ඇයි බං උට කරපු වේදකම් වේඩ් වැදිව්ව අනිත් මිනිස්සුන්ටන් කරන්නබැරි
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    kohomada oka dan hoda unata passe mole kanapita gahala pin daham karanna gaththanam. docala kiyana vidiyata dan mole kachal welane thiyenne :lol: