අමතක කලා මම
අමතක කලා
මම නුඹව
අයේ නම් එන්න එපා
මගේ ලගට
අවුරුදු දෙකක්
එකදිගට
ඇති නේද වද
දුන්නා මට
පෙනහැල්ලටයි
දෙතොලටයි
මම ආදරේයි ගොඩක්
නුඹට වැඩිය...




මම නුඹව
අයේ නම් එන්න එපා
මගේ ලගට
අවුරුදු දෙකක්
එකදිගට
ඇති නේද වද
දුන්නා මට
පෙනහැල්ලටයි
දෙතොලටයි
මම ආදරේයි ගොඩක්
නුඹට වැඩිය...




amathaka kala eka hondai
apoorui saho 
