අපෝ මේ ලැබුන උදව්ව නම් ආයේ ලොවෙත් අමතක කරන්න බෑ. මට ඉස්සර තිබුනේ MG crossover එකක් ZS කියල ආවේ අන්න ඒකක්. අපි family ට්‍රිප් එකක් ගිහින් හෙනම මෝඩ පහේ මිනිස්සු ඉන්න ගමක් හරහා ගිහින් ළඟම town එකට දාන්න ගියේ. ඒ පැත්තේ පාරවල් වැඩිය දන්නෙත් නෑ අපි කන්තලේ නිසා. අනික පාරවල් ගන්න දෙයක් නෑ. තඩි වලවල් ගල් බොරළු හැමතැනම. ඒ වුණාට මහින්දගේ බැනර් ගහල පාර දෙපැත්තේ හතරවටේම. මෝඩම යක්කු ඉන්න ගමක් තනිකර. අප්පටසිරි කිව්වලු එක රෝදෙක හුලං ගිහින් dashboard එකේ indicate වෙන්න ගත්තා. පස්සෙදි වාහනේ අයිනකින් නවත්තල බැලුව මොකද වෙලා තියෙන්නේ කියල. ගලකට ටයරෙ කැපිල ගිහිල්ල හුලං යනවා. මම ඕක බල බල ඉන්න අතරේ මැදමුලන නාකි මයිනගෙ පින්තුරයක් ගහපු බැනියමක් ඇඳන් බුලත් විටක් හප හප ආපු වයසක බයියෙක් "මහත්තය මොකද වෙලා තියෙන්නේ, වාහනේ හිටලද, තල්ලුවක් දෙන්නද ?" ඇහුවා. මම කිව්වා "නෑ නෑ පිස්සුද ඕයි..මේ ටයර් එකක හුලන් යනවා ඒක හදා ගන්න ඕන" කියල. පස්සෙ මූ බිම බලාගෙන ඔලුව කසල ටිකක් වෙලා කල්පනා කරලා කිව්වා "මහත්තයා, අපේ ගෙට එහාපැත්තෙ මනුස්සයෙක් ඉන්නවා, ඔන්න මිනිහා නම් ඕකට කට තියලා හුලන් හරි හුලන් ගහල දෙයි" කියල. ඉතින් කියනකොටම තේරුණා ඔය කියන එකාත් හොඳ මෝඩ පහේ බයියෙක් කියල. මාත් ඉතින් "හා හරි එන්න කියනවකො බලන්න" කියල කිව්වා. මම හොඳටම දන්නවා tyre එක කැපිල තියෙන්නේ මේ වෙලාවේ inflator kit එකෙන් වැඩක් නැති බව. විනාඩි 10ක් ගියේ නෑ හති දාගෙන දාඩිය පෙරාගෙන කළු මිට්ටෙක් අවා "අහ්හ්..සර්, මොකද වෙලා තියෙන්නේ" කියාගෙන. මම ඇහුව "ඇයි තමුසේ දැනගෙන නෙමෙයිද ආවේ" කියලා. මූ ඒ පාර "අහ්හ් සර් හරි හරි.." කියල ටයර් එකට කන තියලා බලලා කිව්වා "මහත්තය, හුළං ඔක්කොම ගිහිල්ල වගේ, අපි ටයරේ ගලවල වැඩිපුර රෝදේ දාමු" කියල කිව්වා. කිව්ව ගමන් මට හිතුනා මූ මේ කියන්නේ sparewheel එක ගැන කියල. මට මළ පැනලා "පිස්සුද හුත්තෝ? මේවට sparewheel එන්නේ නෑ, tyre repair kit එකක් එන්නේ" කියල කිව්වා. ඒ පාර මිනිහා ටිකක් වෙලා කල්පනා කරලා උගේ සාක්කුවෙන් ෆෝන් එකක් ඇදල අරන් සද්දෙට youtube එකේ tyre inflation tutorial එකක් දාල බලන්න ගත්තා. ඒ පාර ඔය tutorial එකේ තියෙන දන්නේ නැති ඉංග්‍රීසි වචන මගෙන් අහන්න ගත්තා බලන ගමන්. මට ඉතින් පව් කියල හිතුනා. මම කිව්වා "ටයර් එක ගොඩක් damage වෙලා තියෙන්නේ sealant වලට හිටින එකක් නෑ මනුස්සයෝ" කියල. ඒත් ඉතින් මම මිනිහට උත්සාහ කරලා බලන්න අවස්ථාවක් දුන්න. මට හුජ්ජ බරක් හැදිලා ගහක් ගාවට ගිහින් හුජ්ජ කරලා එන ටිකට අර inflator එක රෝදෙට ගහලා. Sealant හැමතැනම උගේ මූණෙ හිටන්. මට උගේ මූ ණ දැක්කම හිනා ගියා හරියට නිකන් අතේ ගහලා මූණට කැරි විදල වගේ. මූ රෝදේ තියෙන patch එක cover වෙන්න underneath කරලත් නෑ. ස්ටිකරේ ගහලත් නෑ. ඉතින් sealant ඔක්කොම outburst වෙලා පාර පුරාම උට බඩ ගිහින් වගේ. මෝඩ යකෙක් මහ. මම ඉතින් උට මොකුත් කියන්න ගියෙ නෑ. වාහනේ දොර ඇරල ඇතුලේ හිටපු මගේ wife ගෙන් වතුර බෝතලේ ඉල්ලන් උට දුන්නා මූණ හෝදගන්න. ආයේ විනාඩි 15ක් විතර හුළං ගහන්න හදලා මිනිහටම එපා වෙලා screw car jack එකක් උස්සන් ආවා. ඇවිල්ල උගේ එහා ගෙදර මාමා එක්ක එකතු වෙලා මම කියන විදිහට jack එක ගහල රෝදේ ගලවල ගත්තා. මම ඇහුව දවල්ට කාලද ඉන්නේ කියල. නෑ කිව්වා. පස්සේදී උගේ එහා ගෙදර මාමගේ ත්‍රීවිල් එකේ රෝදේ පටවන් ගිහින් ටයර් කඩේකට දීල patch එක දාන් ආයේ රෝදේ හයි කරලම දුන්නා. මම ඉතින් cool coke එකක් බිබී උන් දෙන්නා මහ අව්වේ රෝදේ එක්ක ඔට්ටු වෙවී රෝදේ දාන දිහා බලන් ගහක් යට හෙවනෙ ඉඳන් බලන් හිටියා. ඉල්ලන් පරිප්පු කන බයියෝ දෙන්නෙක්. පස්සේදී වාහනේ කිරි හට්ටි දෙකක් තිබ්බා මගේ wife කිව්වා හෙට කල් ඉකුත් වෙනවත් නිසා ඒ දෙන්නට දීල දාන්න කියල. රුපියල් 300/=ක් දුන්නා බත් එකක් ගන්න කියල අරූ දවල්ට කෑවේ නෑ කියපු නිසා. බයියෝ දෙන්නට හරි සතුටුයි කිරි මුට්ටි දෙක දුන්නට. හරි එහෙනම් කියල අපි ආව එන්න. මෝඩ යක්කු දෙන්නෙක් උන් දෙන්න නම්.