අමතක නොවන උදව්වක්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    පාරෙ යනකොට ඉන්න බල්ලො ඇනලයිස් කරන්න පුරුදු වෙයන්
    දැන් මේන්ලි බල්ලො පනින්නෙ හේතු 2ක් නිසා

    1. උගෙ පැටියෙර්ක්, යාලුවෙක් වාහනෙකට/බයික් එහෙකට අහුවෙච්ච නිසා, ඌට ඒ සමාන/ පාට තියන වාහන වලට තියන තරහ
    2. ආතල් එකට

    කේස් 1 නන් ටිකක් අවුල් හපන්න ඉඩ තියනව, කරන්න ඕන කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක. ඌ කවදාවත් රෝදෙ මැද්දට අහුවෙන්නෙ එන්නෙ නෑ
    කේස් 2 නන්, ගනන් ගන්න හොද නෑ, මුන් කේස් 1ට වඩා ඇග්‍රෙසිව්. ස්පීඩ් කරන්න / කලබල වෙන්න හොද නෑ, පුලුවන් නන් නවත්ත ගන්න. එතකොට ඌ , උට නෙවෙයි වගෙ
    ආපහු හැරිල යනවා

    කේස් 1 උනත් 2 උනත්, කලබල උනොත් හුකා තමා
    Dan methana uba me kiyala tiyenne ballongen ubata labuna amathaka nowena udawwakda minihoo?
    බල්ලෙක්ගෙන් බලු උපදෙස් 🥴😜
    😂🤣 hodata dannwa moo ballo subject eka gana.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගිය අවුරුද්දෙ මාව ඇක්සිඩන්ට් වුනා...කොහේද යන ත්‍රීවීලර් පකෙක් බයික් එක හප්පල ගියා ..පාරෙ වැටුනම මට නැගිටගන්න බැරුව ඉද්දි තවත් වීල් එකක් ඇවිත් මාව නැගිට්ටවල හොස්පිට්ල් ඇඩ්මිට් කලා...මට සෑහෙන්න අමාරුවක් තිබ්බ ඇඟ ඇතුලෙන්...හොස්පිට්ල් ඇඩ්මිට් කරපු ගමන් මම පොලීසියට කට උත්තර දුන්න මාව ගෙනාපු ඩයල් එක බේරල...අන්තිමට මම කිව්ව මාව මැරුනොත් මේ අයියට විරුද්ධව ලීගල් ඇක්ෂන් ගන්න එපා කියලත්...පොරගෙ සැනසීම මම උගෙ මූනෙන්ම දැක්ක..(කලින්ම ඌටත් කිව්ව උගෙ ෆෝන් එකෙත් වීඩියෝ රෙකෝඩින් දාගන්න කියල )
    පොර මාව බලන්නම පස්සෙ දවසෙත් ඇවිත් ගියා බන්.. ඌ කිව්ව උට ලමයි 3 දෙනෙක් ඉන්නව, බේකරි රස්සාව කරන්නෙ, ඇක්සිඩන්ට් උන කීප දෙනෙක්ම ගෙනත් තියෙනව කවුරුවත් ඔහොම කියල නෑ කියල...පොර ගෙනාපුව ආපහු මම යැව්ව ලමයින්ට...අදටත් දන්නෙ නෑ ඒ කවුද කියල...😍

    පාරෙ යනකොට ඉන්න බල්ලො ඇනලයිස් කරන්න පුරුදු වෙයන්
    දැන් මේන්ලි බල්ලො පනින්නෙ හේතු 2ක් නිසා

    1. උගෙ පැටියෙර්ක්, යාලුවෙක් වාහනෙකට/බයික් එහෙකට අහුවෙච්ච නිසා, ඌට ඒ සමාන/ පාට තියන වාහන වලට තියන තරහ
    2. ආතල් එකට

    කේස් 1 නන් ටිකක් අවුල් හපන්න ඉඩ තියනව, කරන්න ඕන කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක. ඌ කවදාවත් රෝදෙ මැද්දට අහුවෙන්නෙ එන්නෙ නෑ
    කේස් 2 නන්, ගනන් ගන්න හොද නෑ, මුන් කේස් 1ට වඩා ඇග්‍රෙසිව්. ස්පීඩ් කරන්න / කලබල වෙන්න හොද නෑ, පුලුවන් නන් නවත්ත ගන්න. එතකොට ඌ , උට නෙවෙයි වගෙ
    ආපහු හැරිල යනවා

    කේස් 1 උනත් 2 උනත්, කලබල උනොත් හුකා තමා
    පලවෙනි එක නම් ඇත්ත කියල දන්නව ගමේම සිද්දියක් හින්ද...
    දෙවෙනි එක නම් දන්නෙ නෑ...දැනගත්තොත් ගහනව එහෙම බල්ලන්ට හතරහන්දි කැඩෙන්න ,උගෙ ආතල් කණෙන් යන්න....😂
    ------ Post added on Oct 8, 2022 at 8:18 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    බයික්කේ යද්දී ඕක කලාට පූටාර් එක පාගද්දී ඕක කරන්න බෑනේ. කකුල් දෙක උඩට ගත්තම කවුද පූටාර් එක පාන්නේ. හුළඟට පෑගෙන්නේ නෑනේ.
    putar eken bahala ballage katata ganin ube ammawa adarsheta aran
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,767
    113
    Mother Earth
    අපෝ මේ ලැබුන උදව්ව නම් ආයේ ලොවෙත් අමතක කරන්න බෑ. මට ඉස්සර තිබුනේ MG crossover එකක් ZS කියල ආවේ අන්න ඒකක්. අපි family ට්‍රිප් එකක් ගිහින් හෙනම මෝඩ පහේ මිනිස්සු ඉන්න ගමක්‌ හරහා ගිහින් ළඟම town එකට දාන්න ගියේ. ඒ පැත්තේ පාරවල් වැඩිය දන්නෙත් නෑ අපි කන්තලේ නිසා. අනික පාරවල් ගන්න දෙයක් නෑ. තඩි වලවල් ගල් බොරළු හැමතැනම. ඒ වුණාට මහින්දගේ බැනර් ගහල පාර දෙපැත්තේ හතරවටේම. මෝඩම යක්කු ඉන්න ගමක් තනිකර. අප්පටසිරි කිව්වලු එක රෝදෙක හුලං ගිහින් dashboard එකේ indicate වෙන්න ගත්තා. පස්සෙදි වාහනේ අයිනකින් නවත්තල බැලුව මොකද වෙලා තියෙන්නේ කියල. ගලකට ටයරෙ කැපිල ගිහිල්ල හුලං යනවා. මම ඕක බල බල ඉන්න අතරේ මැදමුලන නාකි මයිනගෙ පින්තුරයක් ගහපු බැනියමක් ඇඳන් බුලත් විටක් හප හප ආපු වයසක බයියෙක් "මහත්තය මොකද වෙලා තියෙන්නේ, වාහනේ හිටලද, තල්ලුවක් දෙන්නද ?" ඇහුවා. මම කිව්වා "නෑ නෑ පිස්සුද ඕයි..මේ ටයර් එකක හුලන් යනවා ඒක හදා ගන්න ඕන" කියල. පස්සෙ මූ බිම බලාගෙන ඔලුව කසල ටිකක් වෙලා කල්පනා කරලා කිව්වා "මහත්තයා, අපේ ගෙට එහාපැත්තෙ මනුස්සයෙක් ඉන්නවා, ඔන්න මිනිහා නම් ඕකට කට තියලා හුලන් හරි හුලන් ගහල දෙයි" කියල. ඉතින් කියනකොටම තේරුණා ඔය කියන එකාත් හොඳ මෝඩ පහේ බයියෙක් කියල. මාත් ඉතින් "හා හරි එන්න කියනවකො බලන්න" කියල කිව්වා. මම හොඳටම දන්නවා tyre එක කැපිල තියෙන්නේ මේ වෙලාවේ inflator kit එකෙන් වැඩක් නැති බව. විනාඩි 10ක්‌ ගියේ නෑ හති දාගෙන දාඩිය පෙරාගෙන කළු මිට්ටෙක් අවා "අහ්හ්..සර්, මොකද වෙලා තියෙන්නේ" කියාගෙන. මම ඇහුව "ඇයි තමුසේ දැනගෙන නෙමෙයිද ආවේ" කියලා. මූ ඒ පාර "අහ්හ් සර් හරි හරි.." කියල ටයර් එකට කන තියලා බලලා කිව්වා "මහත්තය, හුළං ඔක්කොම ගිහිල්ල වගේ, අපි ටයරේ ගලවල වැඩිපුර රෝදේ දාමු" කියල කිව්වා. කිව්ව ගමන් මට හිතුනා මූ මේ කියන්නේ sparewheel එක ගැන කියල. මට මළ පැනලා "පිස්සුද හුත්තෝ? මේවට sparewheel එන්නේ නෑ, tyre repair kit එකක් එන්නේ" කියල කිව්වා. ඒ පාර මිනිහා ටිකක් වෙලා කල්පනා කරලා උගේ සාක්කුවෙන් ෆෝන් එකක් ඇදල අරන් සද්දෙට youtube එකේ tyre inflation tutorial එකක් දාල බලන්න ගත්තා. ඒ පාර ඔය tutorial එකේ තියෙන දන්නේ නැති ඉංග්‍රීසි වචන මගෙන් අහන්න ගත්තා බලන ගමන්. මට ඉතින් පව් කියල හිතුනා. මම කිව්වා "ටයර් එක ගොඩක් damage වෙලා තියෙන්නේ sealant වලට හිටින එකක් නෑ මනුස්සයෝ" කියල. ඒත් ඉතින් මම මිනිහට උත්සාහ කරලා බලන්න අවස්ථාවක් දුන්න. මට හුජ්ජ බරක් හැදිලා ගහක්‌ ගාවට ගිහින් හුජ්ජ කරලා එන ටිකට අර inflator එක රෝදෙට ගහලා. Sealant හැමතැනම උගේ මූණෙ හිටන්. මට උගේ මූ ණ දැක්කම හිනා ගියා හරියට නිකන් අතේ ගහලා මූණට කැරි විදල වගේ. මූ රෝදේ තියෙන patch එක cover වෙන්න underneath කරලත් නෑ. ස්ටිකරේ ගහලත් නෑ. ඉතින් sealant ඔක්කොම outburst වෙලා පාර පුරාම උට බඩ ගිහින් වගේ. මෝඩ යකෙක් මහ. මම ඉතින් උට මොකුත් කියන්න ගියෙ නෑ. වාහනේ දොර ඇරල ඇතුලේ හිටපු මගේ wife ගෙන් වතුර බෝතලේ ඉල්ලන් උට දුන්නා මූණ හෝදගන්න. ආයේ විනාඩි 15ක්‌ විතර හුළං ගහන්න හදලා මිනිහටම එපා වෙලා screw car jack එකක් උස්සන් ආවා. ඇවිල්ල උගේ එහා ගෙදර මාමා එක්ක එකතු වෙලා මම කියන විදිහට jack එක ගහල රෝදේ ගලවල ගත්තා. මම ඇහුව දවල්ට කාලද ඉන්නේ කියල. නෑ කිව්වා. පස්සේදී උගේ එහා ගෙදර මාමගේ ත්‍රීවිල් එකේ රෝදේ පටවන් ගිහින් ටයර් කඩේකට දීල patch එක දාන් ආයේ රෝදේ හයි කරලම දුන්නා. මම ඉතින් cool coke එකක් බිබී උන් දෙන්නා මහ අව්වේ රෝදේ එක්ක ඔට්ටු වෙවී රෝදේ දාන දිහා බලන් ගහක්‌ යට හෙවනෙ ඉඳන් බලන් හිටියා. ඉල්ලන් පරිප්පු කන බයියෝ දෙන්නෙක්. පස්සේදී වාහනේ කිරි හට්ටි දෙකක් තිබ්බා මගේ wife කිව්වා හෙට කල් ඉකුත් වෙනවත් නිසා ඒ දෙන්නට දීල දාන්න කියල. රුපියල් 300/=ක්‌ දුන්නා බත් එකක් ගන්න කියල අරූ දවල්ට කෑවේ නෑ කියපු නිසා. බයියෝ දෙන්නට හරි සතුටුයි කිරි මුට්ටි දෙක දුන්නට. හරි එහෙනම් කියල අපි ආව එන්න. මෝඩ යක්කු දෙන්නෙක් උන් දෙන්න නම්. 😁
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    පාරෙ යනකොට ඉන්න බල්ලො ඇනලයිස් කරන්න පුරුදු වෙයන්
    දැන් මේන්ලි බල්ලො පනින්නෙ හේතු 2ක් නිසා

    1. උගෙ පැටියෙර්ක්, යාලුවෙක් වාහනෙකට/බයික් එහෙකට අහුවෙච්ච නිසා, ඌට ඒ සමාන/ පාට තියන වාහන වලට තියන තරහ
    2. ආතල් එකට

    කේස් 1 නන් ටිකක් අවුල් හපන්න ඉඩ තියනව, කරන්න ඕන කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක. ඌ කවදාවත් රෝදෙ මැද්දට අහුවෙන්නෙ එන්නෙ නෑ
    කේස් 2 නන්, ගනන් ගන්න හොද නෑ, මුන් කේස් 1ට වඩා ඇග්‍රෙසිව්. ස්පීඩ් කරන්න / කලබල වෙන්න හොද නෑ, පුලුවන් නන් නවත්ත ගන්න. එතකොට ඌ , උට නෙවෙයි වගෙ
    ආපහු හැරිල යනවා

    කේස් 1 උනත් 2 උනත්, කලබල උනොත් හුකා තමා
    Ape gewal 2 type kariyek..kariya dawsak mu mano parak gahla hitiye.. hamadama paninwa oka yddi..mama eda mage revenge eka gaththa..mn allauwa bike eka laginma..mu eda track wela hitiye mn hithnne kella boot tiyla wage..bike eka alluwa para muta duwa ganna sihiya ne duwapu dara laga thibunu kehel gahaka wadune :lol:

    Edain passe idala kariya mata wettu danna awe ne:lol:
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පාරෙ යනකොට ඉන්න බල්ලො ඇනලයිස් කරන්න පුරුදු වෙයන්
    දැන් මේන්ලි බල්ලො පනින්නෙ හේතු 2ක් නිසා

    1. උගෙ පැටියෙර්ක්, යාලුවෙක් වාහනෙකට/බයික් එහෙකට අහුවෙච්ච නිසා, ඌට ඒ සමාන/ පාට තියන වාහන වලට තියන තරහ
    2. ආතල් එකට

    කේස් 1 නන් ටිකක් අවුල් හපන්න ඉඩ තියනව, කරන්න ඕන කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක. ඌ කවදාවත් රෝදෙ මැද්දට අහුවෙන්නෙ එන්නෙ නෑ
    කේස් 2 නන්, ගනන් ගන්න හොද නෑ, මුන් කේස් 1ට වඩා ඇග්‍රෙසිව්. ස්පීඩ් කරන්න / කලබල වෙන්න හොද නෑ, පුලුවන් නන් නවත්ත ගන්න. එතකොට ඌ , උට නෙවෙයි වගෙ
    ආපහු හැරිල යනවා

    කේස් 1 උනත් 2 උනත්, කලබල උනොත් හුකා තමා
    බලු ඔස්තාර් කෙනෙක්
    සොලෝ බොසාත් හෙනම හොද පොර.මගේ එක කලෙ වෙන කෙනෙක්❤️
    කවුද කිහාන්කො බන්.
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බයික්කේ යද්දී ඕක කලාට පූටාර් එක පාගද්දී ඕක කරන්න බෑනේ. කකුල් දෙක උඩට ගත්තම කවුද පූටාර් එක පාන්නේ. හුළඟට පෑගෙන්නේ නෑනේ.
    bahaoan bicycalen
    ah ammata hu***** ballo kiala ahapan haiyen... balla shape wenawa
     
    • Haha
    Reactions: Solo Rider

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,970
    13,875
    113
    126
    Hogwarts
    MG ZS එකක ටයර් එකක හුළං ගිහිං ඒකෙ තියෙන ඉන්ෆ්ලේටර් එක ඔපරේට් කරන්න කවුරුවත් දන්නෑ කියල එතන පහු කරගෙන ආපු ගමේ කෙනෙක් මාත් ඇදගෙන ගියා එතෙන්ට, මාත් වැඩ්ඩා වගේ සීලන්ට් එක ඉන්ෆ්ලේටර් එකට ගහල ඉන්ෆ්ලේටරේ ටයර් එකට ගහල ඉන්ෆ්ලේටරේ ඔන් කළා විතරයි සීලන්ට් ටික ගූ ගැහුව වගේ විදපි පාරට. බලද්දි ටයර් එක කැපිල තිබිල තියෙන්නෙ ඕක සීල් වෙයි යෑ සීලන්ට් වලින්. කෝකටත් විනාඩි 15-20 හුළං වදිනවද බැලුව හරියන්නෑ ඊටපස්සෙ ගෙදරටම රිවස් කරල කාරෙකේ ජැක් එක ගහල උස්සල වීල් එක ගලෝල එහාගෙදර මාමත් එක්ක එයාගෙ වාහනේ වීල් එක ටයර් කඩේට යවල හදාගෙන ආවට පස්සෙ හයි කරලත් දුන්න :yes: කන්තලේ කට්ටියක්,මටයි එහාගෙදර මාමටයි කිරිහට්ටිය ගානෙ දීල ස්තූති කරල ගියා.

    ඔව් ඔව් උදව් ලැබුණ අවස්ථාවක් නෙමෙයි තමා :cautious:

    අපෝ මේ ලැබුන උදව්ව නම් ආයේ ලොවෙත් අමතක කරන්න බෑ. මට ඉස්සර තිබුනේ MG crossover එකක් ZS කියල ආවේ අන්න ඒකක්. අපි family ට්‍රිප් එකක් ගිහින් හෙනම මෝඩ පහේ මිනිස්සු ඉන්න ගමක්‌ හරහා ගිහින් ළඟම town එකට දාන්න ගියේ. ඒ පැත්තේ පාරවල් වැඩිය දන්නෙත් නෑ අපි කන්තලේ නිසා. අනික පාරවල් ගන්න දෙයක් නෑ. තඩි වලවල් ගල් බොරළු හැමතැනම. ඒ වුණාට මහින්දගේ බැනර් ගහල පාර දෙපැත්තේ හතරවටේම. මෝඩම යක්කු ඉන්න ගමක් තනිකර. අප්පටසිරි කිව්වලු එක රෝදෙක හුලං ගිහින් dashboard එකේ indicate වෙන්න ගත්තා. පස්සෙදි වාහනේ අයිනකින් නවත්තල බැලුව මොකද වෙලා තියෙන්නේ කියල. ගලකට ටයරෙ කැපිල ගිහිල්ල හුලං යනවා. මම ඕක බල බල ඉන්න අතරේ මැදමුලන නාකි මයිනගෙ පින්තුරයක් ගහපු බැනියමක් ඇඳන් බුලත් විටක් හප හප ආපු වයසක බයියෙක් "මහත්තය මොකද වෙලා තියෙන්නේ, වාහනේ හිටලද, තල්ලුවක් දෙන්නද ?" ඇහුවා. මම කිව්වා "නෑ නෑ පිස්සුද ඕයි..මේ ටයර් එකක හුලන් යනවා ඒක හදා ගන්න ඕන" කියල. පස්සෙ මූ බිම බලාගෙන ඔලුව කසල ටිකක් වෙලා කල්පනා කරලා කිව්වා "මහත්තයා, අපේ ගෙට එහාපැත්තෙ මනුස්සයෙක් ඉන්නවා, ඔන්න මිනිහා නම් ඕකට කට තියලා හුලන් හරි හුලන් ගහල දෙයි" කියල. ඉතින් කියනකොටම තේරුණා ඔය කියන එකාත් හොඳ මෝඩ පහේ බයියෙක් කියල. මාත් ඉතින් "හා හරි එන්න කියනවකො බලන්න" කියල කිව්වා. මම හොඳටම දන්නවා tyre එක කැපිල තියෙන්නේ මේ වෙලාවේ inflator kit එකෙන් වැඩක් නැති බව. විනාඩි 10ක්‌ ගියේ නෑ හති දාගෙන දාඩිය පෙරාගෙන කළු මිට්ටෙක් අවා "අහ්හ්..සර්, මොකද වෙලා තියෙන්නේ" කියාගෙන. මම ඇහුව "ඇයි තමුසේ දැනගෙන නෙමෙයිද ආවේ" කියලා. මූ ඒ පාර "අහ්හ් සර් හරි හරි.." කියල ටයර් එකට කන තියලා බලලා කිව්වා "මහත්තය, හුළං ඔක්කොම ගිහිල්ල වගේ, අපි ටයරේ ගලවල වැඩිපුර රෝදේ දාමු" කියල කිව්වා. කිව්ව ගමන් මට හිතුනා මූ මේ කියන්නේ sparewheel එක ගැන කියල. මට මළ පැනලා "පිස්සුද හුත්තෝ? මේවට sparewheel එන්නේ නෑ, tyre repair kit එකක් එන්නේ" කියල කිව්වා. ඒ පාර මිනිහා ටිකක් වෙලා කල්පනා කරලා උගේ සාක්කුවෙන් ෆෝන් එකක් ඇදල අරන් සද්දෙට youtube එකේ tyre inflation tutorial එකක් දාල බලන්න ගත්තා. ඒ පාර ඔය tutorial එකේ තියෙන දන්නේ නැති ඉංග්‍රීසි වචන මගෙන් අහන්න ගත්තා බලන ගමන්. මට ඉතින් පව් කියල හිතුනා. මම කිව්වා "ටයර් එක ගොඩක් damage වෙලා තියෙන්නේ sealant වලට හිටින එකක් නෑ මනුස්සයෝ" කියල. ඒත් ඉතින් මම මිනිහට උත්සාහ කරලා බලන්න අවස්ථාවක් දුන්න. මට හුජ්ජ බරක් හැදිලා ගහක්‌ ගාවට ගිහින් හුජ්ජ කරලා එන ටිකට අර inflator එක රෝදෙට ගහලා. Sealant හැමතැනම උගේ මූණෙ හිටන්. මට උගේ මූ ණ දැක්කම හිනා ගියා හරියට නිකන් අතේ ගහලා මූණට කැරි විදල වගේ. මූ රෝදේ තියෙන patch එක cover වෙන්න underneath කරලත් නෑ. ස්ටිකරේ ගහලත් නෑ. ඉතින් sealant ඔක්කොම outburst වෙලා පාර පුරාම උට බඩ ගිහින් වගේ. මෝඩ යකෙක් මහ. මම ඉතින් උට මොකුත් කියන්න ගියෙ නෑ. වාහනේ දොර ඇරල ඇතුලේ හිටපු මගේ wife ගෙන් වතුර බෝතලේ ඉල්ලන් උට දුන්නා මූණ හෝදගන්න. ආයේ විනාඩි 15ක්‌ විතර හුළං ගහන්න හදලා මිනිහටම එපා වෙලා screw car jack එකක් උස්සන් ආවා. ඇවිල්ල උගේ එහා ගෙදර මාමා එක්ක එකතු වෙලා මම කියන විදිහට jack එක ගහල රෝදේ ගලවල ගත්තා. මම ඇහුව දවල්ට කාලද ඉන්නේ කියල. නෑ කිව්වා. පස්සේදී උගේ එහා ගෙදර මාමගේ ත්‍රීවිල් එකේ රෝදේ පටවන් ගිහින් ටයර් කඩේකට දීල patch එක දාන් ආයේ රෝදේ හයි කරලම දුන්නා. මම ඉතින් cool coke එකක් බිබී උන් දෙන්නා මහ අව්වේ රෝදේ එක්ක ඔට්ටු වෙවී රෝදේ දාන දිහා බලන් ගහක්‌ යට හෙවනෙ ඉඳන් බලන් හිටියා. ඉල්ලන් පරිප්පු කන බයියෝ දෙන්නෙක්. පස්සේදී වාහනේ කිරි හට්ටි දෙකක් තිබ්බා මගේ wife කිව්වා හෙට කල් ඉකුත් වෙනවත් නිසා ඒ දෙන්නට දීල දාන්න කියල. රුපියල් 300/=ක්‌ දුන්නා බත් එකක් ගන්න කියල අරූ දවල්ට කෑවේ නෑ කියපු නිසා. බයියෝ දෙන්නට හරි සතුටුයි කිරි මුට්ටි දෙක දුන්නට. හරි එහෙනම් කියල අපි ආව එන්න. මෝඩ යක්කු දෙන්නෙක් උන් දෙන්න නම්. 😁
    Keri atal hutto🤣
     
    • Haha
    Reactions: Hyaenidae

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    පාරෙ යනකොට ඉන්න බල්ලො ඇනලයිස් කරන්න පුරුදු වෙයන්
    දැන් මේන්ලි බල්ලො පනින්නෙ හේතු 2ක් නිසා

    1. උගෙ පැටියෙර්ක්, යාලුවෙක් වාහනෙකට/බයික් එහෙකට අහුවෙච්ච නිසා, ඌට ඒ සමාන/ පාට තියන වාහන වලට තියන තරහ
    2. ආතල් එකට

    කේස් 1 නන් ටිකක් අවුල් හපන්න ඉඩ තියනව, කරන්න ඕන කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක. ඌ කවදාවත් රෝදෙ මැද්දට අහුවෙන්නෙ එන්නෙ නෑ
    කේස් 2 නන්, ගනන් ගන්න හොද නෑ, මුන් කේස් 1ට වඩා ඇග්‍රෙසිව්. ස්පීඩ් කරන්න / කලබල වෙන්න හොද නෑ, පුලුවන් නන් නවත්ත ගන්න. එතකොට ඌ , උට නෙවෙයි වගෙ
    ආපහු හැරිල යනවා

    කේස් 1 උනත් 2 උනත්, කලබල උනොත් හුකා තමා
    මායි මල්ලි පොඩි කාලෙ මදුරුව බයික් එකක ගෙවල් පැත්තෙ පොඩි රවුමක් දැම්ම රෑ. බොරලු පාරක පල්ලමක එද්දි ඔය වගේ බේසික බල්ලො දෙන්නෙක් පැන්න බයික් එකට. මාත් බයටම රේස් කරා. ඉස්සරහ ටී හන්දිය. කලබලේට ඉස්සරහ බ්‍රේක් අහු වුනේ. එතනම දබක් ගාල වැටුන වෙලාවට. පොඩ්ඩක් ලෙලි ගියා දෙන්නගෙම. වෙලාවට ඉස්සරහ බ්‍රේක් අහුවෙලා එතනම ලිස්සල වැටුන. කෙලගෙන ගියානන් ඉස්සරහ සිමෙන්ති කණ්ඩියෙ වැදිල දෙන්නම වලකජ්ජ ගහනව.😄 ශේප් එකේ නැගිටල සයිඩ් කණ්නාඩි දෙකත් අතේ අරං බයික් එක තල්ලු කරගෙන ගෙදර ආව.😄
     
    • Haha
    Reactions: NRTG and Solo Rider