අමතක විම ලෙඩ්ක්ද?

vamni

Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    මෙලො මගුලක් මතකෙ තියා ගන්න බෑ.මොනව හරි option තියනවනම් කියපල්ලාකො recover කර ගන්න.
     
    • Like
    Reactions: sakuntha1996

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    උබට දිමෙනෂියා ද දන්නෑ :P වයස කීයද?

    ආතතිය වැඩි ද?

    ඔය අවුල් මොකුක් නැත්තන් මතක වර්ධනය අභ්‍යාස කරලා බලන්න..
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    aulak nane bandala na kiyala hithala watema ganu talk karanawa, ita passse mattu unoth amathaka wena lede daanawa :rofl:
    ඒ අස්සේ මං උබේ ගෑනිව අදිනවා.. මොකද උබ මල්ටිපල් ගෑණු ටෝක් කරනවට වඩා උබේ ගෑනි පිට යන සම්භාවිතාව වැඩි නිසා :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nithara athe gahanna. athe gahanakota kee sarayak gahuwada kochchara wela gahuwada (count karanna) koi welawata gahuwe wage dewal mathaka thiyagannai ewa satahan karala thiya gannai balanna.
     
    • Haha
    Reactions: vamni and corxv

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මෙලො මගුලක් මතකෙ තියා ගන්න බෑ.මොනව හරි option තියනවනම් කියපල්ලාකො recover කර ගන්න.
    අත් ට්‍රැක්ටර් , වැල පාවිච්චිය වැඩියි නේද ? 🤔
     
    • Haha
    Reactions: vamni