අමතක වීමේ ලෙඩේ ....
නිතර නිතර ඇතිවෙන තම අමතක වීමේ ලෙඩේට බෙහෙත් ලබා ගැනීම සදහා සුරංග දොස්තර හමුවීමට ගියේය...
"මට මේ හැමදේම අමතක වන ලෙඩේ කොච්චර දරුණුද කියනවනම් දොස්තර මහත්තයෝ ,
මේ කියන දේ මේ අමතක වෙනවනේ."
හරි... හොදයි, එහෙනම් මට කියන්න මොන වගේ වෙලාවටද ඔය ලෙඩේ හැදෙන්නේ කියල"
"මොන ලෙඩේද දොස්තර මහත්තයෝ"

"මට මේ හැමදේම අමතක වන ලෙඩේ කොච්චර දරුණුද කියනවනම් දොස්තර මහත්තයෝ ,
මේ කියන දේ මේ අමතක වෙනවනේ."
හරි... හොදයි, එහෙනම් මට කියන්න මොන වගේ වෙලාවටද ඔය ලෙඩේ හැදෙන්නේ කියල"
"මොන ලෙඩේද දොස්තර මහත්තයෝ"