අමතක වී ගිය මුසලුන්ගේ ක්‍රිස්තියානු වහලු
මෙම වහල් වෙළඳාම මහා පරිමාණයෙන් සිදුකරන ලද්දේ ඔටෝමන් තුර්කි මුසලුන්ට වඩා අරාබි සහ බර්බර් මුසලුන්ය(උතුරු අප්‍රිකානු මුසලුන්).බාබරි වහල් වෙළඳාමේ හොඳම කාලයේ බාබරි රාජ්‍යයන්(උතුරු අප්‍රිකානු රාජ්‍යයන්) ඔටෝමන් අධිරාජ්‍යයේ නීතිවලට යටත්ව තිබූ අතර පාලන කටයුතු ඔටෝමන් අධිරාජ්‍යය විසින් පත්කල නිලධාරියෙක් විසින් සිදුකරන ලදි.අල්ලාගත් බොහොමක් වහලුන් විකුණන ලද්දේ ඔටෝමන් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශවලටය.
බාබරි මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන් උතුරු අප්‍රිකානු වෙරළේ යාත්‍රා කල නැව්වලින් යුරෝපීන් පැහැරගන්න ලදි.එසේම ඔවුන් අත්ලාන්තික සාගරයට මුහුණලා තිබූ යුරෝපියානු ධීවර ගම්මාන සහ නගරවලට පහරදී ඒවාහි සිටි යුරෝපීන්ව වහලුන් ලෙස රැගෙන යන ලදි.ඉතාලිය ,පෘතුගාලය,ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රටවල වෙරළබඩ ගම්මාන සහ නගර ප්‍රබල ලෙස මේ මුස්ලිම් මංකොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක්විය.ඔවුන් බ්‍රිතාන්‍යය,අයර්ලන්තය සහ අයිස්ලන්තය ආදී ඉතා දුරින් වූ රටවලින් පවා වහල් සේවයට පුද්ගලයන් අල්ලාගන්නා ලදි.
ක්‍රි.ව. 1627 දී මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන් මංකොල්ලකෑමට සහ වහලුන් සොයාගැනීමට අයිස්ලන්තය වෙත පැමිණ තිබේ.ඔවුන් අයිස්ලන්තයේ රේක්ජවික් හෙවත් එරට අගනගරය ආසන්නයේ නැංගූරම් ලා නගරය මංකොල්ල කෑ අතර පිරිමින්,ගැහැණුන් සහ ළමුන් ඇතුලුව 400ක් දෙනා අල්ලාගන්නා ලද අතර ඔවුන්ව ඇල්ජීරියාවේදී විකුණන ලදි.1631 වසරේදී ඔවුන් 200ක් පමණ මුහුදු මංකොල්ල්කරුවන් සහිතව දකුණු අයර්ලන්තයේ බැල්ටිමෝර් නම් ගම්මානයක් කොල්ලකා තිබේ.එහිදී ඔවුන් ගැහැණුන්,පිරිමින් සහ දරුවන් ඇතුලුව 237ක් අල්ලගෙන ඇල්ජීරියාවට ගෙන ගොස් තිබේ.
මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන්ගේ මිලේච්ඡ වහල් වෙළදාම සහ කොල්ලකෑම් වල බලපෑම ප්‍රංශය ,එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවලට දහස් ගණන් නැව් අහිමි කල අතර ඔවුන්ගේ මුහුදු වෙළදාමට විශාල වශයෙන් පාඩු සිදුකරන ලදි.ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ විශාල වෙරළ තීරය මුස්ලිම් මුහුදු මංකොල්ල්කරුවන්ගේ බලපෑම් නිසා 19වන සියවස තෙක් අතහැර දමන්නට ඒවාහි පදිංචිකරුවන්ට සිදුවිය.
බාබරි මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන්ගේ පරිහානිය ආරම්භවන්නේ දහනමවන සියවස ආරම්භ වීමත් සමගයි.ඒ ඇමෙරිකා එක්සත් ජනපදයත් සමග ගැටෙන්නට යෑම නිසාය.
මුහුදු මංකොල්ලකරුවන්ට එරෙහිව කල සටන් ගැන චිත්‍රපට සහ කතාන්දර ඔස්සේ බොහෝදෙනා අසා දැක ඇති.නමුත් සැබවින්ම මුහුදු මංකොල්ලකරුවන්ට එරෙහිව ප්‍රධානතම යුද්ධ 2ක් ලෝකයේ සිදුවී තිබේ.බොහෝදෙනා මේ සම්බන්ධව නොදැනුවත් ඇතැයි මා සිතමි.උතුරු අප්‍රිකාව කේන්ද්‍රකරගත් මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන්ට එරෙහිව මෙම යුද්ධ දෙකම දියත් කරන ලද්දේ එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපා රටවල් කිහිපයකි.
පලමු බාබරි යුද්ධය(1801-1805) - Tripolitan War
දෙවන බාබරි යුද්ධය(1815)- Algerian War
මෙම යුද්ධ දෙක අවසානයේදී බාබරි මුස්ලිම් මංකොල්ලකරුවන්ගේ බලය සැලකිය යුතු ලෙස පහල වැටුණු අතර පසුකාලයේ යුරෝපා රටවල් විසින් උතුරු අප්‍රිකානු ප්‍රදේශවල බලය ලබාගැනීමත් සමග අවසානයට ලගාවිය.
තුන්වන බාබරි යුද්ධය(2011)
Source:barenakedislam.com
-HarshaLulzSec-
බාබරි මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන් විසින් අල්ලාගත් ලක්ෂ ගණන් සුදු ජාතික යුරෝපානුවන් 16 සහ 19 වන සියවස් අතරදී වහලුන් ලෙස උතුරු අප්‍රිකාව සහ ඔටෝමන් අධිරාජ්‍යය තුල විකුණන ලදි.අදටත් අරාබි මුසලුන් සතුව දස දහස් ගණන් කළු ජාතික අප්‍රිකානු වහලුන් සිටින බව කියවේ.
මෙම වහල් වෙළඳාම මහා පරිමාණයෙන් සිදුකරන ලද්දේ ඔටෝමන් තුර්කි මුසලුන්ට වඩා අරාබි සහ බර්බර් මුසලුන්ය(උතුරු අප්‍රිකානු මුසලුන්).බාබරි වහල් වෙළඳාමේ හොඳම කාලයේ බාබරි රාජ්‍යයන්(උතුරු අප්‍රිකානු රාජ්‍යයන්) ඔටෝමන් අධිරාජ්‍යයේ නීතිවලට යටත්ව තිබූ අතර පාලන කටයුතු ඔටෝමන් අධිරාජ්‍යය විසින් පත්කල නිලධාරියෙක් විසින් සිදුකරන ලදි.අල්ලාගත් බොහොමක් වහලුන් විකුණන ලද්දේ ඔටෝමන් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශවලටය.
බාබරි මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන් උතුරු අප්‍රිකානු වෙරළේ යාත්‍රා කල නැව්වලින් යුරෝපීන් පැහැරගන්න ලදි.එසේම ඔවුන් අත්ලාන්තික සාගරයට මුහුණලා තිබූ යුරෝපියානු ධීවර ගම්මාන සහ නගරවලට පහරදී ඒවාහි සිටි යුරෝපීන්ව වහලුන් ලෙස රැගෙන යන ලදි.ඉතාලිය ,පෘතුගාලය,ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රටවල වෙරළබඩ ගම්මාන සහ නගර ප්‍රබල ලෙස මේ මුස්ලිම් මංකොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක්විය.ඔවුන් බ්‍රිතාන්‍යය,අයර්ලන්තය සහ අයිස්ලන්තය ආදී ඉතා දුරින් වූ රටවලින් පවා වහල් සේවයට පුද්ගලයන් අල්ලාගන්නා ලදි.
ක්‍රි.ව. 1627 දී මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන් මංකොල්ලකෑමට සහ වහලුන් සොයාගැනීමට අයිස්ලන්තය වෙත පැමිණ තිබේ.ඔවුන් අයිස්ලන්තයේ රේක්ජවික් හෙවත් එරට අගනගරය ආසන්නයේ නැංගූරම් ලා නගරය මංකොල්ල කෑ අතර පිරිමින්,ගැහැණුන් සහ ළමුන් ඇතුලුව 400ක් දෙනා අල්ලාගන්නා ලද අතර ඔවුන්ව ඇල්ජීරියාවේදී විකුණන ලදි.1631 වසරේදී ඔවුන් 200ක් පමණ මුහුදු මංකොල්ල්කරුවන් සහිතව දකුණු අයර්ලන්තයේ බැල්ටිමෝර් නම් ගම්මානයක් කොල්ලකා තිබේ.එහිදී ඔවුන් ගැහැණුන්,පිරිමින් සහ දරුවන් ඇතුලුව 237ක් අල්ලගෙන ඇල්ජීරියාවට ගෙන ගොස් තිබේ.
මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන්ගේ මිලේච්ඡ වහල් වෙළදාම සහ කොල්ලකෑම් වල බලපෑම ප්‍රංශය ,එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවලට දහස් ගණන් නැව් අහිමි කල අතර ඔවුන්ගේ මුහුදු වෙළදාමට විශාල වශයෙන් පාඩු සිදුකරන ලදි.ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ විශාල වෙරළ තීරය මුස්ලිම් මුහුදු මංකොල්ල්කරුවන්ගේ බලපෑම් නිසා 19වන සියවස තෙක් අතහැර දමන්නට ඒවාහි පදිංචිකරුවන්ට සිදුවිය.
බාබරි මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන්ගේ පරිහානිය ආරම්භවන්නේ දහනමවන සියවස ආරම්භ වීමත් සමගයි.ඒ ඇමෙරිකා එක්සත් ජනපදයත් සමග ගැටෙන්නට යෑම නිසාය.
මුහුදු මංකොල්ලකරුවන්ට එරෙහිව කල සටන් ගැන චිත්‍රපට සහ කතාන්දර ඔස්සේ බොහෝදෙනා අසා දැක ඇති.නමුත් සැබවින්ම මුහුදු මංකොල්ලකරුවන්ට එරෙහිව ප්‍රධානතම යුද්ධ 2ක් ලෝකයේ සිදුවී තිබේ.බොහෝදෙනා මේ සම්බන්ධව නොදැනුවත් ඇතැයි මා සිතමි.උතුරු අප්‍රිකාව කේන්ද්‍රකරගත් මුස්ලිම් මුහුදු මංකොල්ලකරුවන්ට එරෙහිව මෙම යුද්ධ දෙකම දියත් කරන ලද්දේ එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපා රටවල් කිහිපයකි.
පලමු බාබරි යුද්ධය(1801-1805) - Tripolitan War
දෙවන බාබරි යුද්ධය(1815)- Algerian War
මෙම යුද්ධ දෙක අවසානයේදී බාබරි මුස්ලිම් මංකොල්ලකරුවන්ගේ බලය සැලකිය යුතු ලෙස පහල වැටුණු අතර පසුකාලයේ යුරෝපා රටවල් විසින් උතුරු අප්‍රිකානු ප්‍රදේශවල බලය ලබාගැනීමත් සමග අවසානයට ලගාවිය.
තුන්වන බාබරි යුද්ධය(2011)

බාබරි යුද්ධ සම්බන්ධව වැඩි විස්තර විකිපීඩියා වෙබ් අඩවියෙන් කියවන්න.
Source:barenakedislam.com
-HarshaLulzSec-