අමතක වුණ Serial Keyහොයාගන්න

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    අමතක වුණ Serial Keyහොයාගන්න

    untitled.JPG

    SoftKey Revealer ගැන:-
    මම අද ඔයාලාට දෙන්නේ ගොඩක් ඔයාලට වැදගත් වෙන Software එකක්.මේක පොඩි Software එකක්.මේක යොදාගන්නේ ඔයාලගේ Computer එකට Install කරලා තියෙන Software වල Serial Keys දැනගන්න.මේ Software එක Open කරාම ඔයාට Install කරලා තියෙන ගොඩක් Software වල.Serial Keys පෙන්නනවා.Operating System එකේ Key එක වුනත් පෙන්නනවා.ඔයාටත් Serial Key අමතක වෙනවානම් මේ Software එක ඔයාට ගොඩාක් වටින එකක් වෙයි.ඕනෙනම් ඒ Serial Key ඔයාට වෙනම Save කරගන්නත් පුළුවන්.ඔයාලත් බාගෙන බලන්න කොහොමද වැඩේ කියලා.:D:D:D:D:D:no::P
    මෙතනින් බාගන්න