අමතක වෙනවද? එහෙනම් NOTE එකක් දා ගන්න

Max_r

Well-known member
  • May 10, 2007
    13,173
    1
    16,019
    113
    අමතක වෙනවද? එහෙනම් NOTE එකක් දා ගන්න

    අමතක වෙන ලෙඩෙ නැති කෙනෙක් හොය ගන්නත බැරි තරම් නෙ :D
    අමතක වෙන එව්වා මතක් කරගන්න එක එක අය එක එක එව්වා කරනවා නේ :D
    සමහරු අතෙ පයෙ ලියා ගන්නවා
    තවත් අය ෆොන් එකෙ නෝට් දා ගන්නවා
    ඉස්කෝලෙ යන කස්ටිය ලග නම් තියෙන්නෙ ඤාන පටි කියලා විසේස වර්ගයක් ;)


    කොම්පූටර් කරනය වන නව ලෝකෙ කොම්පූටර් නැතුවම බැ කියලා තමා කියන්නෙ :D

    දැන් ඔය මෙව්වා එකෙ වැඩ කරන කොට මෙලො සිහියක් නැ නේ ඉතින්..


    ඔහෙ කොටනවා, බානවා, බලනවා, කියවනවා...මෙලො සිහියක් නැ. මතකෙ බිංදුවටම බැහැලා නේ ඉන්නෙ!


    මටත් ඔය ලෙඩෙම තියෙන නිසා කල්පනා කරා මේකට විසදුමක්...

    කොහොමද නෝට් එකක් දා ගත්ත නම් කියලා හිතුනා....

    නෝට් පොතක නෝට් දාගෙන මක්කා කොරන්නද! පොත බලන්න මතක් වෙන්නෙ නැ නෙ :D


    ඉතින් මම බැලුවා මේකට තව විසදුමක් :D

    නිකන් දෙන ජාලේ පීරලා හොයා ගත්ටා පොඩි ගැජට් එකක් :D

    නෝට් දාන්න PC එකේ....

    (Windows 7 තියන කස්ටිය දන්නවනෙ අර Sticky Note කියලා තියෙන පහසුකම)

    කොහෙන්ද ඉතින් 7 දුවන්න PC අපිට... :D


    අපෙ හිතවතා XP එක්ක වැඩ කරන්න පුලුවන් නෝට් සොෆ්ට් එකක් හෙව්වා හෙව්වා ඔන්න සෙට් උනා

    එකක් ( වයිරස් වයිරස් කියලා ආරක්ශක අංශෙන් කැගැහුවා) :(

    ආයෙ බැස්සා සේවීමෙ රාජකාරියට Google ලොක්කා එක්ක....

    ඔන්න සෙට් උනා තව එකක් :D

    වැඩෙට කියාපු බඩුව Notezilla කියලා

    හැබැයි ඔක්කොම බාගන්න ගෙවන්නලු :O

    එව්වා කොහෙද අපිත් එක්ක ගෙවන්නෙම නැ හරිද! (මම එහෙම පොඩි ශද්දයක් දාලා එහෙම )

    හොයා ගත්තා Crack එකක් :D


    ඔන්න බාගන්න ඕනෙ අය මෙහෙන් යන්න
    Boxshot_Big.png


    1) බාලා ඉන්ස්ටෝල් කරගන්න සාමාන්‍ය විදියට (launch කරන්න එපා තියෙන හදිසියට)

    2) ඉන් පසු එහි ඇති Crack එක ඔබ ඉන්ස්ටෝල් කර ගත් තැනට කොපි කරගන්න

    3) ඉන් පසු Task bar එකෙහි නව icon එකක් දැක ගැනීමට හැකි වෙයි ඔබට [වෙලාව පෙන්වන තැන ;) ]

    4) ඉන් පසු එය මත Click හො Right Click කොට New Note තෝරන්න

    5) ඉන් පසු කැමති නෝට් එකක් දමා ගන්න Desktop එකෙන්ම



    ඕනෙ නම් Alarm එකක් තියන්න පුලුවන් :D

    Alarm තිබිම සදහා නෝට් එක select කර ctrl+r එබීමෙන් මෙනුව ලැබෙ

    කැමති පරිදි වෙනස් කර ගැනිම ඔබ සතුය..

    notezilla-40755.jpg


    නොයෙක් වර්නද, තව ප්‍රොයොජන රශියක් මෙහෙ ඇත..


    :P..අමතක වෙන්නන් ශදහා පමනී..:P





    බා ගැනීම සදහා මෙහෙන් යන්න



    ඉස්සීම
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    software එක වැඩක් නැති උනත් උබ tread එක දාල තියන විදියට ආස හිතෙනවා !
    එළකිරි තමයි ඉතින් !
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,173
    1
    16,019
    113
    Ela good post mchn :)
    :D:D
    thanks winds 7 wala wada da???
    win 7 වලර ඕනෙ නැ මචන් win7 වල ඔප්ශන් එකක් තියෙ Sticky Note කියලා
    ela machan :)
    :D:D
    ata pattame seen eka nehahahah :lol:
    :D:D:D
    niyamai macho.........maxxa
    :D:D:D
    software එක වැඩක් නැති උනත් උබ tread එක දාල තියන විදියට ආස හිතෙනවා !
    එළකිරි තමයි ඉතින් !
    :P:P:D:D
    :D:D