ගොඩක් අය අම්මාගේ ආදරය ගැන කතා කරනවා... එත් තාත්තාගෙ ආදරය ගැන කතා කරන්නේ හරි අඩුවෙන්.තාත්තලා තමුන්ගෙ දරුවන්ට මොනතරම් ආදරය කරත් එයාලා ඒක පෙන්නන්න යන්නෙ නැහැ.එත් හොදට හිතල බැලොවොත් එයලා මොනතටරම් දේවල් අපි වෙනුවෙන් කැප කරල තියෙනවද.. අපි ඒ වෙනුවෙන් අපෙන් වෙන්න ඔන යුතුකම් පවා සමහර වෙලාවට හරියට කරලා නැහැ........අද ඉදන් වත් අපි වෙනුවෙන් විශාල කැපකිරිමක් කරලා තියෙන තමුන්ගෙ තාත්තට ටිකක් වැඩියෙන් ආදරය කරමු නේද...? ඔයලාත් තමුන්ගෙ තාත්ත ගැන මොනවහරි සදහන්කරලා යන්න..




