අමතක_මතක....!!!!

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
ඒ කාලේ හෑමදාම මෙ වගේ නිව්ස් එකක් තිබුනමයි නේද...:( දෑන් කොයි තරම් නිදහස්ද...:)
අයෙත් මෙ වගේ අදුරු කාලයක් උදා නොවෙවා කියල ප්‍රාර්තනා කරනවා...

ස්තුතියි මචන් ආයෙත් මතක් කරල දුන්නට... :)
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඒ කාලේ හෑමදාම මෙ වගේ නිව්ස් එකක් තිබුනමයි නේද...:( දෑන් කොයි තරම් නිදහස්ද...:)
    අයෙත් මෙ වගේ අදුරු කාලයක් උදා නොවෙවා කියල ප්‍රාර්තනා කරනවා...

    ස්තුතියි මචන් ආයෙත් මතක් කරල දුන්නට... :)

    ඔව් මචන් අපි සෑවොම එක සිතින් ප්‍රර්තනා කරන්න ඔනෙ..
    එල එල... ඇගයිමට
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Really Good Post..Prabakaran da koheda kiyala thibuna,

    "Sinhalayanta Sathi dekai mathaka"

    Api eka nathi karamu neda?