අමනයව_අල්ලලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113

    ගෝට කරෙත් ඕක තමයි. දරුණු අපරදකරුවන් මරල දැම්ම.

    එත් සුදු වැන් කියන එක දේශපාලන වේදිකාවල හොද මාතෘකාවක්. ඕව දැන් කරොත් අපේ මානව හිමිකම් කාර්ඩ් එක අයිත් කුඩු වෙනවා. ඇමෙරිකානු සහය, බ්‍රිතාන්‍ය සහය නැති වෙනවා.

    අනිත් පැත්තෙන් මුන් උසාවියට දානවා. ඇප දෙනවා. අයිත් ගෙදර ඇවිල්ල අපරාද කරනවා. පාතාලයේ එවුනුත් මෙකමනේ කරේ.

    මොකද්ද විසදුම කියන එක තේරෙනෙන් නැහැ

    උඹ කියන දේට මේ මිනිහා හොඳ උදාහරණයක්.කලින් මේ වගේම වැඩ කරපු ඵකෙක්ලුනේ..දුන්න දඩුවම මදි නිසා ඒක දැනුනේ නැති නිසා උෟ ඒ බලු වැඩේම අායෙත් කරා..අර singapore වල Malaysia වල වගේ කස පාරවත් දුන්නනම් ඕකට දවස ගානේ හරි ඒක මතක් වෙනවා..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,865
    113
    canada

    හිර ගෙවල්වලින් හරියට පුනරුතාපනය වෙන්නේ නැහැ වගේ. ඒවායින් තවත් මිනිස්සු පරද වලට පෙරළෙනවා. ඒ වගේම හිරෙන් නිදහස් වෙලා ගියත් මුන්ව මොනිටර් කරන්න ඕනේ. හැම මාසෙකම පොලිසියට පෙනී සිටින්න කියල කියන්න ඕනේ.
     
  • May 21, 2011
    297
    41
    28
    කොටදෙනියාව සැකකරුවෙක් ගම්පහින් අල්ලයි

    කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශකරයි.

    ඔහු දැරිය ජීවත්ව සිටි නිවෙස ආසන්නයේ පදිංචිවී සිටි අයකු බව දැනගන්නට ලැබෙන අතර දැනට මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ පසුවෙති.

    සැකකරු අල්ලා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදුකළ මෙහෙයුමකදී කැලයේ සැඟවී සිටි සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

    ඕකත් නෙමෙයිද දන්නේ නැහැ බන් :(
     
  • May 21, 2011
    297
    41
    28
    හිර ගෙවල්වලින් හරියට පුනරුතාපනය වෙන්නේ නැහැ වගේ. ඒවායින් තවත් මිනිස්සු පරද වලට පෙරළෙනවා. ඒ වගේම හිරෙන් නිදහස් වෙලා ගියත් මුන්ව මොනිටර් කරන්න ඕනේ. හැම මාසෙකම පොලිසියට පෙනී සිටින්න කියල කියන්න ඕනේ.
    එහෙම නම් උඹළයි මහින්දයටත් මාසෙන් මාසෙ පොලිසියේ බඩ ගාන්න වෙනවා. යකෝ උන්ට වෙන වැඩක් නැති වේවි එක එකා එහෙම ගෙන්නුවොත්:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හා හා දැන්ම කලබල වෙන්න එපා.. සමහර විට හෙට කියන්න පුළුවන් ඌ නිර්දෝශියි දූෂණය කරපු එකා වෙන එකෙක් කියලා.. ඒක නිසා කලබල නොවී හිටපං..

    මොකද මේක ලංකාවනේ..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    PFLoju.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුලින්ම නියපොත්තයි ඇඟිල්ලයි අතරින් කකුලෙයි අත් දෙකෙයි 20 ටම හීනි අඟල් දෙකේ ඇක්න බස්සන්න ඕනේ. පස්සේ නිය පොතු ගලවන්න ඕනේ එකින් එක අත් දෙකේ ඊට පස්සේ කකුල් දෙකේ, පස්සේ කටේ දත් අඬුවක් දාලා එකින් එක 32 ම ගලවන්න ඕනේ. ඇස් පිහා‍ටු දෙක බ්ලේඩ් එකකින් කපලා දාන්න ඕනේ ඇස් දෙක වහන්න බැරි වෙන්න. කණ් දෙකට පරාල ඇණ දෙකක් ගහලා කණ් පෙති දෙකයි නහයයි පිහියකින් කපලා දාන්න ඕනේ. ඊට පස්සේ එස්ලෝන් පටයක් පුකට බස්සලා රෝල් කරපු ඇට කම්බි රෝලක් බටේ ඇතුලෙන් ඇතුලට යවලා බටේ එලියට අරගෙන ඇතුලේ තියෙන ක‍ටු කම්බි රෝල කරකවන්න ඕනේ. ඊට පසේ ශිෂ්ණේ මුත්‍රා සිදුරෙන් පරාල ඇණයක් බස්සන්න ඕනේ. පස්සේ අතෙයි කකුලෙයි ඇඟිලි එකක් එක කඩලා දාන්න ඕනේ. පසේ කඩපුවා පිහියක් අරගෙන කපලා දාන්න ඕනේ.ඊටත් පස්සේ අඹ ලෙලි ගහන එකක් අරගෙන මූණේ ඉඳන් දෙපතුල දක්වා පොතු ගහන්න ඕනේ. පොතු ගහලා ගහලා ඇට දෙක ලාච්චුවට දාලා වහලා ඇට දෙකෙන් එල්ලලා තියන්න ඕනේ මාව එක පාර මරපන් මරපන් කියලා කෑගහද්දි ලෙලි ගහපුවයින් තරල ලීක් වෙලා විජලනය වෙලා හෝ විෂබිජයක් ගිහින් කුණු වෙලා මැරෙනකන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිර ගෙවල්වලින් හරියට පුනරුතාපනය වෙන්නේ නැහැ වගේ. ඒවායින් තවත් මිනිස්සු පරද වලට පෙරළෙනවා. ඒ වගේම හිරෙන් නිදහස් වෙලා ගියත් මුන්ව මොනිටර් කරන්න ඕනේ. හැම මාසෙකම පොලිසියට පෙනී සිටින්න කියල කියන්න ඕනේ.
    පිස්සුද.. ඔය කියන තරම් යකා කලු නෑ.. ඕනම එකෙක් හිර ගෙදරට යන මුල් වතාවෙ විතරයි ඕක මහ දෙයක් වෙන්නෙ.. ඊට පස්සෙ ඌට හිරේ යනව කියන එක හෙන සිම්පල් වැඩක්.. මොකද එහෙම නොවුනා නම් හිරේ ගියපු එකෙක් ආයෙ කවදාවත් අපරාධයක් කරන්න සම්බන්ධ වෙන්නෙ නැහැ..

    අනිත් එක ලංකාවෙ පොලීසියෙන් සක කරන උන්ගෙන් ප්‍රශ්න කරන්නෙ එල්ලලා ගහලා ඇට කුඩු කරලා.. ඉතිං වැරදි නැති උනුත් ගුටිකන්න බැරි නිසා වැරැදිකාරයො වෙනවා.. අපේ උන්ට මොලෙන් ප්‍රශ්න කරන්න මොලයක් නෑ.. ලංකාවෙ පොන්න නීති..

    මම නම් කියන්නෙ මරණ දණ්ඩනය ගේන්න ඕන කියලා.. මොකද උඹ කියනව වගේ හිරේ දැම්මා කියල මිනිස්සු වෙනස් වෙන්නෙ නැහැ.. හැබැයි හැම එකාටම නීතිය එක වෙන්න ඕන.. නැත්තං ලොක්කො හැර සොක්කො ටික එල්ලුම් ගස් යයි..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ මූ තමා මිනිහා..මූ සේයාගේ ගෙවල් ලග ඉදලා තියෙනවා..වැඩේ දීලා මාරු වෙලා..කලිනුත් ඔය වගේ ළමයි අපයෝජනය කරපු බල්ලෙක්ලු ඕකා..වල් පරයා..:growl::growl:

    උබ කොහොම්ද බන් එහෙම කියන්නෙ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ගෝට කරෙත් ඕක තමයි. දරුණු අපරදකරුවන් මරල දැම්ම.

    එත් සුදු වැන් කියන එක දේශපාලන වේදිකාවල හොද මාතෘකාවක්. ඕව දැන් කරොත් අපේ මානව හිමිකම් කාර්ඩ් එක අයිත් කුඩු වෙනවා. ඇමෙරිකානු සහය, බ්‍රිතාන්‍ය සහය නැති වෙනවා.

    අනිත් පැත්තෙන් මුන් උසාවියට දානවා. ඇප දෙනවා. අයිත් ගෙදර ඇවිල්ල අපරාද කරනවා. පාතාලයේ එවුනුත් මෙකමනේ කරේ.

    මොකද්ද විසදුම කියන එක තේරෙනෙන් නැහැ

    ඔව් ඔව් දිපු ගෙම බලගන්න පුලුවන් සරුවා සුනිල්ගෙන්:lol:

    ඔව් ඔව් එකෙනෙ පොද්ද්ල ජයන්ත එල්නැලිගොඩ වගෙ මැරයන්ව ඉස්සුවෙ. තව ඉකබාල් අතාස් කියලා මැරයෙක්වත් , ගෙවල් කඩන එකට විරුද්ද්ව කතා කරපු බොරැල්ලෙ සුනිල් කියලා මැරයෙක්වත්. ලලිත් කුගන් දෙන්නවත් පට්ට මැරයො නෙද ??

    අනෙ මෙ නිකම් ගොටා සුද්ද් කරන්න යන්න එපා. කොම්පියුටර් ඔපරෙටර් ක්‍රියත්මක කලෙ කැලැ නිතිය. අපරාද නතර කරනන්න නිතිය හරියට ක්‍රියතමක කරන්නෙ නැතුව බල්ලො බලලු වගෙ මරලා හරිඔයනද ??

    අනික ඔයාලට ගැනු ලමයි 400 දුඅශනය කරපු සරුවා සුනිල් වෙනුවෙන් ප්‍රෙලපාලි යනන් පුලුවන්නම් අයි සෙටගෙ මරුවා වෙනුවෙන් පෙනි ඉන්න බැරි ??

    අයි සරුවා දුශනය කරෙ ලමයි නෙමයිද ?? තමට වාසියක් කරන එකාගෙ උන් කරනවන්ම් එක හරි අනිකා කරනවන්ම් වැරදි.

    පොලිටික් ගාගත්ත නිසයි මමත් මෙක කෙටුවෙ
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    මුලින්ම නියපොත්තයි ඇඟිල්ලයි අතරින් කකුලෙයි අත් දෙකෙයි 20 ටම හීනි අඟල් දෙකේ ඇක්න බස්සන්න ඕනේ. පස්සේ නිය පොතු ගලවන්න ඕනේ එකින් එක අත් දෙකේ ඊට පස්සේ කකුල් දෙකේ, පස්සේ කටේ දත් අඬුවක් දාලා එකින් එක 32 ම ගලවන්න ඕනේ. ඇස් පිහා‍ටු දෙක බ්ලේඩ් එකකින් කපලා දාන්න ඕනේ ඇස් දෙක වහන්න බැරි වෙන්න. කණ් දෙකට පරාල ඇණ දෙකක් ගහලා කණ් පෙති දෙකයි නහයයි පිහියකින් කපලා දාන්න ඕනේ. ඊට පස්සේ එස්ලෝන් පටයක් පුකට බස්සලා රෝල් කරපු ඇට කම්බි රෝලක් බටේ ඇතුලෙන් ඇතුලට යවලා බටේ එලියට අරගෙන ඇතුලේ තියෙන ක‍ටු කම්බි රෝල කරකවන්න ඕනේ. ඊට පසේ ශිෂ්ණේ මුත්‍රා සිදුරෙන් පරාල ඇණයක් බස්සන්න ඕනේ. පස්සේ අතෙයි කකුලෙයි ඇඟිලි එකක් එක කඩලා දාන්න ඕනේ. පසේ කඩපුවා පිහියක් අරගෙන කපලා දාන්න ඕනේ.ඊටත් පස්සේ අඹ ලෙලි ගහන එකක් අරගෙන මූණේ ඉඳන් දෙපතුල දක්වා පොතු ගහන්න ඕනේ. පොතු ගහලා ගහලා ඇට දෙක ලාච්චුවට දාලා වහලා ඇට දෙකෙන් එල්ලලා තියන්න ඕනේ මාව එක පාර මරපන් මරපන් කියලා කෑගහද්දි ලෙලි ගහපුවයින් තරල ලීක් වෙලා විජලනය වෙලා හෝ විෂබිජයක් ගිහින් කුණු වෙලා මැරෙනකන්.

    ඔය වද දෙන කතාව ප්‍රැක්ටිකල් නැහැනේ බන්..
    ඒකයි ඔහොම හැදෙන් නැති උන්ව එල්ලලා මරමු කිව්වේ...
    කොහෙද අපේ උන් කැමති නැහැනේ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අමනයව_අල්ලලා 09-23-2015 09:15 PM para jepponta ithin podi ekek rape karana ekekwa upasakayek wage dakina eka pudumayak neme.topi koitharam me rate kollo kello maruwada.thopita sapa wenawa.thope lamayatath oya wage deyak unahama therei.kalakanni jeppo

    මරලා තියෙන්නෙ ජෙ වි පි කාරයෙද පොන්ස්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය වද දෙන කතාව ප්‍රැක්ටිකල් නැහැනේ බන්..
    ඒකයි ඔහොම හැදෙන් නැති උන්ව එල්ලලා මරමු කිව්වේ...
    කොහෙද අපේ උන් කැමති නැහැනේ...

    එල්ල මැරිම කරනවන්ම් රටෙ නිතිය මිට වඩා සදාරන හා අපක්ශපතිවෙන්න ඔනි බන්. එකයි එපා කියලා කියන්නෙ. රජයකට පුලුවන් කිසි ගින්නක් නතුව විරුද්දවදියෙක්ව නඩුවකට පටලවලා එල්ලන්න. මම කියන්නෙ අප්‍රාදකාරයට දඩුවම් දෙන්න එපා කියලා නෙමයි මච්න්.
     
    • Like
    Reactions: .::J@S::.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,865
    113
    canada
    ඔව් ඔව් දිපු ගෙම බලගන්න පුලුවන් සරුවා සුනිල්ගෙන්:lol:

    ඔව් ඔව් එකෙනෙ පොද්ද්ල ජයන්ත එල්නැලිගොඩ වගෙ මැරයන්ව ඉස්සුවෙ. තව ඉකබාල් අතාස් කියලා මැරයෙක්වත් , ගෙවල් කඩන එකට විරුද්ද්ව කතා කරපු බොරැල්ලෙ සුනිල් කියලා මැරයෙක්වත්. ලලිත් කුගන් දෙන්නවත් පට්ට මැරයො නෙද ??

    අනෙ මෙ නිකම් ගොටා සුද්ද් කරන්න යන්න එපා. කොම්පියුටර් ඔපරෙටර් ක්‍රියත්මක කලෙ කැලැ නිතිය. අපරාද නතර කරනන්න නිතිය හරියට ක්‍රියතමක කරන්නෙ නැතුව බල්ලො බලලු වගෙ මරලා හරිඔයනද ??

    අනික ඔයාලට ගැනු ලමයි 400 දුඅශනය කරපු සරුවා සුනිල් වෙනුවෙන් ප්‍රෙලපාලි යනන් පුලුවන්නම් අයි සෙටගෙ මරුවා වෙනුවෙන් පෙනි ඉන්න බැරි ??

    අයි සරුවා දුශනය කරෙ ලමයි නෙමයිද ?? තමට වාසියක් කරන එකාගෙ උන් කරනවන්ම් එක හරි අනිකා කරනවන්ම් වැරදි.

    පොලිටික් ගාගත්ත නිසයි මමත් මෙක කෙටුවෙ

    බුදු අම්මෝ මොකද මේ මල පැනල:lol::lol:. මමත් කියන්නේ නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන කියල. සුදු වැන් වලින් උස්සන එක විසදුමක් නෙවි. අනවශ්‍ය ප්‍රශ්න එනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුදු අම්මෝ මොකද මේ මල පැනල:lol::lol:. මමත් කියන්නේ නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන කියල. සුදු වැන් වලින් උස්සන එක විසදුමක් නෙවි. අනවශ්‍ය ප්‍රශ්න එනවා.

    :lol::lol:පෙරලුනු පිට හොදයිනෙ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    එල්ල මැරිම කරනවන්ම් රටෙ නිතිය මිට වඩා සදාරන හා අපක්ශපතිවෙන්න ඔනි බන්. එකයි එපා කියලා කියන්නෙ. රජයකට පුලුවන් කිසි ගින්නක් නතුව විරුද්දවදියෙක්ව නඩුවකට පටලවලා එල්ලන්න. මම කියන්නෙ අප්‍රාදකාරයට දඩුවම් දෙන්න එපා කියලා නෙමයි මච්න්.

    උබල කියන දේ නොතේරෙනවා නෙමෙයි බන්...
    අවබාවිතා වෙන්න පුළුවන්...
    අහිංසකයෙක් උනත් යන්න පුළුවන්...
    එත් දැනෙන්න වෙනසක් වෙන්න නම් ටික කාලෙකට හරි ක්‍රියාත්මක උනොත් නරකද...
    ජනාධිපති අත්සන් නොකර එල්ලලා මරන්න බැහැනේ...
    ඉතින් ගැටළු සහිත තැන වලදී අත්සන් නොකර උන්නම හරිනේ...
    මෙහෙම හැදෙන් නැති එවුන් රටක තියන් මක් කරන්නද බන්...
    දැන් මේ කියන විදියට මුගේ පලවෙනි ක්‍රයිම් ඒකත් මේක නෙමයිනේ...
    ඒ අතර මේ වගේ දේවල් වලට ක්‍රියා කරන්න අලුත් නීති හදාගත්ත නම් හරි...
    1970 ගණන් වල ඉදල අපේ රටේ මරණ දණ්ඩනේ නැහැනේ....
    මොකක්ද බන් වෙලා තියන වෙනස...
    එක්කෝ මේ කතිකාව මෙතනින් නවතින් නැතුව දිගටම ගෙනිහින් නිසි වැඩපිළිවෙලක් එනකන් ගෙනියන්න ඕනි...
    නැත්නම් මේක මෙතනින්ම ඉවරයි බන්...
    මරණ දඩුවමත් නැහැ...
    වෙන වැඩපිළිවලක් එන්නෙත් නැහැ...
    මරණ දඩුවම ගෙනාවොත් ඒක නවත්තන්න බලාගෙන හරි අලුත් වැඩපිළිවෙක් එයි කියල හිතනවා...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේක තවත් එක මාධ්‍ය සංදර්ශනයක් වෙන්නත් පුළුවන් බන්
    මතක ඇති නේ මේ වගේම අපි දඩුවම් දීල මේ කෙල්ලේගේ තාත්තත් මිට සතියකට කලින් එල්ලුව සියත් එක්ක :sorry::sorry:

    Similar threads