ගෝට කරෙත් ඕක තමයි. දරුණු අපරදකරුවන් මරල දැම්ම.
එත් සුදු වැන් කියන එක දේශපාලන වේදිකාවල හොද මාතෘකාවක්. ඕව දැන් කරොත් අපේ මානව හිමිකම් කාර්ඩ් එක අයිත් කුඩු වෙනවා. ඇමෙරිකානු සහය, බ්‍රිතාන්‍ය සහය නැති වෙනවා.
අනිත් පැත්තෙන් මුන් උසාවියට දානවා. ඇප දෙනවා. අයිත් ගෙදර ඇවිල්ල අපරාද කරනවා. පාතාලයේ එවුනුත් මෙකමනේ කරේ.
මොකද්ද විසදුම කියන එක තේරෙනෙන් නැහැ
උඹ කියන දේට මේ මිනිහා හොඳ උදාහරණයක්.කලින් මේ වගේම වැඩ කරපු ඵකෙක්ලුනේ..දුන්න දඩුවම මදි නිසා ඒක දැනුනේ නැති නිසා උෟ ඒ බලු වැඩේම අායෙත් කරා..අර singapore වල Malaysia වල වගේ කස පාරවත් දුන්නනම් ඕකට දවස ගානේ හරි ඒක මතක් වෙනවා..




