අමනුෂ්‍යයෙක් දැකල තියෙනවද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    zQdRHiU.jpg
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඌ අම්ම ගැන කියන කුනුහරප බලල උබ අතේ ගහනවද
    උබල ග්රූප් එකේ ඕව කතාකරපල්ල කිරියෙ රෙන්නෙ නැතිව.
    Palayan Fail ponnayo yanna.
     
    • Haha
    Reactions: spunkyisii

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    උම්බලට ඇත්තටම හිතෙන්නෙ නැද්ද මහින්ඩ, බසිල්, නාමල්, වගෙ එවුන්ට වඩ මු හොන්දයි කියලා
    උන්ට වඩා මමත් හොදයි යකෝ :lol:

    පල් හොරු ටිකක් එකක්ද උබට මූ හොදයි කියලා පේන්නේ ?
    උන් හොරු . මූ කෙබරයා
    පච කියන එකාට කරන්න බැරි කුප්ප වැඩක් නෑ..
     
    • Love
    Reactions: Candid-B

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    මහසෝනාව හිනෙන් දැකල් තියෙනව. මම අලවන්ගුවක් අරන් පාරට යද්දි එකට පාරටම ගහක ඉදල ගෙරෙව්වා. ඒ වගෙ ගෙරවිල්ලක් මන් ජීවිතේට අහල නැ පට්ටම බයන්කාරයි. ඊට්පස්සෙ මන් ඉස්සරහට යන්න හදනකොට මු පාරෙ අනික් පැත්තට පැනල ආයෙ ගෙරෙව්වා. මම අලවන්ගුවත් අරගෙන ගෙදර දුවන් ආව. හීනෙන් හරි අලවන්ගුව අතෙ තිබ්බෙ නැත්නම් ඉවරයි. ගෙදර ආවම මට ඇහැරුනා. ජිව්තෙටම හීනෙන් බය වෙච්ච දෙවනි වතාව
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    මහසෝනාව හිනෙන් දැකල් තියෙනව. මම අලවන්ගුවක් අරන් පාරට යද්දි එකට පාරටම ගහක ඉදල ගෙරෙව්වා. ඒ වගෙ ගෙරවිල්ලක් මන් ජීවිතේට අහල නැ පට්ටම බයන්කාරයි. ඊට්පස්සෙ මන් ඉස්සරහට යන්න හදනකොට මු පාරෙ අනික් පැත්තට පැනල ආයෙ ගෙරෙව්වා. මම අලවන්ගුවත් අරගෙන ගෙදර දුවන් ආව. හීනෙන් හරි අලවන්ගුව අතෙ තිබ්බෙ නැත්නම් ඉවරයි. ගෙදර ආවම මට ඇහැරුනා. ජිව්තෙටම හීනෙන් බය වෙච්ච දෙවනි වතාව
    athel ooi :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මහසෝනාව හිනෙන් දැකල් තියෙනව. මම අලවන්ගුවක් අරන් පාරට යද්දි එකට පාරටම ගහක ඉදල ගෙරෙව්වා. ඒ වගෙ ගෙරවිල්ලක් මන් ජීවිතේට අහල නැ පට්ටම බයන්කාරයි. ඊට්පස්සෙ මන් ඉස්සරහට යන්න හදනකොට මු පාරෙ අනික් පැත්තට පැනල ආයෙ ගෙරෙව්වා. මම අලවන්ගුවත් අරගෙන ගෙදර දුවන් ආව. හීනෙන් හරි අලවන්ගුව අතෙ තිබ්බෙ නැත්නම් ඉවරයි. ගෙදර ආවම මට ඇහැරුනා. ජිව්තෙටම හීනෙන් බය වෙච්ච දෙවනි වතාව
    දැන් අලවංගුව නැතුවද එලියට යන්නේ ?