ඌ අම්ම ගැන කියන කුනුහරප බලල උබ අතේ ගහනවද
එයාල තමා බං නියම මනුස්සයොගෙදර බල්ලා පූසත් අමනුස්සයොනෙ ඉතින් දැකල තියනවා![]()
උම්බලට ඇත්තටම හිතෙන්නෙ නැද්ද මහින්ඩ, බසිල්, නාමල්, වගෙ එවුන්ට වඩ මු හොන්දයි කියලා
Palayan Fail ponnayo yanna.ඌ අම්ම ගැන කියන කුනුහරප බලල උබ අතේ ගහනවද
උබල ග්රූප් එකේ ඕව කතාකරපල්ල කිරියෙ රෙන්නෙ නැතිව.
උන්ට වඩා මමත් හොදයි යකෝඋම්බලට ඇත්තටම හිතෙන්නෙ නැද්ද මහින්ඩ, බසිල්, නාමල්, වගෙ එවුන්ට වඩ මු හොන්දයි කියලා
athel ooiමහසෝනාව හිනෙන් දැකල් තියෙනව. මම අලවන්ගුවක් අරන් පාරට යද්දි එකට පාරටම ගහක ඉදල ගෙරෙව්වා. ඒ වගෙ ගෙරවිල්ලක් මන් ජීවිතේට අහල නැ පට්ටම බයන්කාරයි. ඊට්පස්සෙ මන් ඉස්සරහට යන්න හදනකොට මු පාරෙ අනික් පැත්තට පැනල ආයෙ ගෙරෙව්වා. මම අලවන්ගුවත් අරගෙන ගෙදර දුවන් ආව. හීනෙන් හරි අලවන්ගුව අතෙ තිබ්බෙ නැත්නම් ඉවරයි. ගෙදර ආවම මට ඇහැරුනා. ජිව්තෙටම හීනෙන් බය වෙච්ච දෙවනි වතාව

දැන් අලවංගුව නැතුවද එලියට යන්නේ ?මහසෝනාව හිනෙන් දැකල් තියෙනව. මම අලවන්ගුවක් අරන් පාරට යද්දි එකට පාරටම ගහක ඉදල ගෙරෙව්වා. ඒ වගෙ ගෙරවිල්ලක් මන් ජීවිතේට අහල නැ පට්ටම බයන්කාරයි. ඊට්පස්සෙ මන් ඉස්සරහට යන්න හදනකොට මු පාරෙ අනික් පැත්තට පැනල ආයෙ ගෙරෙව්වා. මම අලවන්ගුවත් අරගෙන ගෙදර දුවන් ආව. හීනෙන් හරි අලවන්ගුව අතෙ තිබ්බෙ නැත්නම් ඉවරයි. ගෙදර ආවම මට ඇහැරුනා. ජිව්තෙටම හීනෙන් බය වෙච්ච දෙවනි වතාව
ඔය සීන් එකෙන් පස්සෙ රැට එලියට යන්කොට පිහියක් අරන් යන්නේදැන් අලවංගුව නැතුවද එලියට යන්නේ ?
