අමනුස්ස_වැඩ

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රනිල් නම් කොහොමත් ෆෙඩරල් කාරයා.
    මහින්ද කොටින්ට සල්ලි දීගෙන බොහොම බයාදු විදිහට බන් හිටියේ. බැරිම තැන තමයි යුද්දෙට ගියේ.

    ow..ranil fedarala karaya thamai..2001-2004 di karapu wada apita amathaka na...mama nam pili ganne naha mahinda kotinta salli dila bayen idala barima tana yuddekata giya kiyala..2005 di karanna tiyena hodama de mahinda kale..minha janadipati una gaman yuddekata giya nam pita rata walin mara preasure ekak enna tibba...eka nisa mahidath kotinta sakacha karanna aradana kala..habayi ranilge chandrikage kale sama sakacha wage nemei mahinda kale...rata pawala dena wada kale na..a kale millenium city wage pawadim une na..a wenuwata hamudawa shakthimath kala..alut weapon container ganan gennuwa...mam inne panagoda camp eka kittuwa...eka nisa dannawa a dawas wala kochara weapon pathoram genawada kiyala..mahara containor 50ta eha patta army trail bike defender walin guard eka dila para wahala genawe..anna ehemai mahinda sakacha kale kotin ekka..mawil aru prashnedi mahidawa bellatama hira kala koti..ewalei yudde patan gathe..a welawe pirtarata untawat bari una mukuth kiyanna..mokada mahinda sakcha karana kamati wela ahinsaka minisunge prashnayak nisa yuddeta giya nisa...onna oki sidda une...anika 2009 antima kale prabhakaran kotu wela innakota pitarata un kochara gamak dunnada prbakaran bera ganna..mathakada umbata david cameranla hitan awa..?

    hari api nikan wihiluwata hitamu mahinda kotinta salli dunna..prabhakaran mahindage sallli aran dela ekak damma kiyala..ehnam prabhakaran hena modayekne ban..salli aranne marum kala tiyenne..mona wihilu kathada ban owa....
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    ඔව් බන් මහින්ද 1988 - 89 කාලෙ කොච්චර මිනිස්සු මරල තියෙනවාද.බස් වල,කෝච්චි වල,රාජ්‍ය ආයතන වල බෝම්බ ගැහුවා කියන්නෙ පට්ටපල් බොරැ බන්.කොටිසංවිධානය කියල දෙයක් මේ රටේ කවදද තිබුනෙ ඒව මහින්දගෙයි ගෝටගෙයි කෙබරනෙ.එහෙම ඒවා තියෙනවා කියල උන්ගෙ පවුල් හැදිච්ච එකනෙ කලේ.අද මහින්දය නෑනෙ.ඒකනෙ අද ඒ සලිල් වලින් තුන් හතර ගුනේකින් රට සංවර්ධනය කරන්නෙ.අපරාදෙ මෙච්චරකල් මහින්දව තියන්හිටියෙ.දැන් බලපල්ලා පාරවල් කොච්චර හදනවාද.ගොඩනැගිලි කොච්චර හදනවද මහින්දගෙ කාලෙ ඕව එකක්වත් කලාද නෑනෙ.බලපන් ආප්ප එහෙම කොච්චර ලාබද. වාහනයක් නැති එකෙක් ඉන්නවාද. මේ අවුරැද්දක කාලයට රට කොච්චර දියුණු උනාද. මිණි මැරැම් එකක් වත් ඇහුනද නෑනෙ. ඒකට මහින්ද ඉන්න කාලෙ කොච්චර මැරැණද මේව කරල තියන්නෙත් ගෝටානෙ.ප්‍රේම කිර්ති,රිචර්ඩ් ද සොයිසා,වගේ අයව මහින්දය මරල දැම්මෙ නැත්නම් කොච්චර දෙයක් ඒ මිනිස්සු මේ රටට තව ලබා දෙයිද.ඒ මදිවට මහින්දය බට ලන්දෙ වධකාගාරයක් තියාගෙන ඉදල කොච්චර මිනිස්සු මැරුවද.අති උතුම් සාන්ත දාන්ත උපේෂල ශික්ෂා කාමී සිරි හුටං, ෆොනිල්,ලපය වගේ අය මේ රටේ කොහෙ හැංගිලා හිටියද මන්ද මෙච්චර කල්.පව් යකෝ මේ රටේ එවුන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    :rofl::rofl::rofl:
    ගමේ උන්ගෙ ආර්ථිකේ ගැන උඔත් එක්ක කතා කරල වැඩක් නැති හැඩයි....
    වෙලාවක් තියෙනම් ටිකක් ගම්බද කරක් ගහල බලපන්...

    දෙමල මිනිස්සු එක්ක එකතුවෙන ප්‍රතිපත්තියක් තියෙනවා නම් හොදයි තමයි... ඒත් මේ යන විදියට සතුටු කරන්නෙ සසාමාන්‍ය දමිල වැසියා නෙවෙයි.. ඒ අයට ජාතික ගීය දෙමලෙන් කියන එකවත්, නාගදීපේ නම වෙනස් කරන එකවත්, මහවිරැ දිනය සමරන එකවත්, ප්‍රභාකරන් මැරැනු තැන ස්මාරක හදන එකවත් වැදගත් නැ... උන්ට වැදගත් තමන් හදන වවන දේ උපරිම මිලකට විකුණගන්න මාර්ගයක් හදන එක. ඒක මහින්ද ලස්සනට කරා... දැන් කියන්න එපා ඒකට වියදම් කලේ පිටරටවල් කියල. මොකද එහෙම වෙන තැනට වැඩ ටික කරේ මහින්ද නිසා...
    දැන් යන්නෙ තනිකරම දෙමළ දේශපාලකයන් සනසන යහපාලනයක්.. ටීඑන්ඒ එක පවතින්නෙ ජාතිාදී බැදීමත් එක්ක.. දැන් ජාතිවාදය නැති කරන්න ටීඑන්ඒ එකට උදව් කරනවා කියනවානම්ි ඒක විහිලුවක්...

    sinhala danne nathnam jathika geeya demalen un kiya gattama moko ban wenne. mahinda tharam demalawa sanasapu ekek loweth naha ban. me thiyennei

    UgprORW.jpg

    ow..ranil fedarala karaya thamai..2001-2004 di karapu wada apita amathaka na...mama nam pili ganne naha mahinda kotinta salli dila bayen idala barima tana yuddekata giya kiyala..2005 di karanna tiyena hodama de mahinda kale..minha janadipati una gaman yuddekata giya nam pita rata walin mara preasure ekak enna tibba...eka nisa mahidath kotinta sakacha karanna aradana kala..habayi ranilge chandrikage kale sama sakacha wage nemei mahinda kale...rata pawala dena wada kale na..a kale millenium city wage pawadim une na..a wenuwata hamudawa shakthimath kala..alut weapon container ganan gennuwa...mam inne panagoda camp eka kittuwa...eka nisa dannawa a dawas wala kochara weapon pathoram genawada kiyala..mahara containor 50ta eha patta army trail bike defender walin guard eka dila para wahala genawe..anna ehemai mahinda sakacha kale kotin ekka..mawil aru prashnedi mahidawa bellatama hira kala koti..ewalei yudde patan gathe..a welawe pirtarata untawat bari una mukuth kiyanna..mokada mahinda sakcha karana kamati wela ahinsaka minisunge prashnayak nisa yuddeta giya nisa...onna oki sidda une...anika 2009 antima kale prabhakaran kotu wela innakota pitarata un kochara gamak dunnada prbakaran bera ganna..mathakada umbata david cameranla hitan awa..?

    hari api nikan wihiluwata hitamu mahinda kotinta salli dunna..prabhakaran mahindage sallli aran dela ekak damma kiyala..ehnam prabhakaran hena modayekne ban..salli aranne marum kala tiyenne..mona wihilu kathada ban owa....

    mahidage keruwaawa therum ganna uba thama podi wadei. salli deepu eka piti passe loku kathaawak thiyenawa. eeka kiyala wadak naha.
    denata salli deepu eka gana thiyena sakshiya balanna

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mahidage keruwaawa therum ganna uba thama podi wadei. salli deepu eka piti passe loku kathaawak thiyenawa. eeka kiyala wadak naha.
    denata salli deepu eka gana thiyena sakshiya balanna

    hehe..umba hena loku ekane....:D:D:D....umba oya kiyanna hadana loku katahawa awith tiran allas RADHA eka haraha gewal hadanawa kiyala salli dunnata ewaiyn gewal hadala na kiyalane...a salli kotinta giya kiyalane...oya kathawa atta nam itin me anduwen puluwanne oka gana hodata inveestigation ekak karala mahindawa hire danna..ehma nathnam mahindata watennama gahanna....:lol::lol::lol:

    mama kiyana eka terum ganin...umbata mathakata ranil kochara dewal dunnada kotinta....2004 di paradene nathnam me raten kallakuth nathuwa yanawa...but mahindage atin a waradda une na...dan umba kiyanawane salli dunna kiyala..nikan wihiluwata hitamuko salli dunnamai kiyala...ehema baluwama prbhakaran hena modayeken..salli aran marum kala tiyenne mahindagen...:lol::lol::lol::lol::lol:
     
    eeka tikak diga kathaawak. sampoorna kathawa oya nodannawa unata samahara aya dannawa. kiyala wadak nathi nisa nokiya innam.kiyanna deyak nathi nisa nokiya innawa kiyalanam kiyanna epa, ehema kiwwoth mata godaaak ridei ;)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    eeka tikak diga kathaawak. sampoorna kathawa oya nodannawa unata samahara aya dannawa. kiyala wadak nathi nisa nokiya innam.kiyanna deyak nathi nisa nokiya innawa kiyalanam kiyanna epa, ehema kiwwoth mata godaaak ridei ;)

    hehe...oya katha walin wadak na ban..mama kiyanne mahinda gahuwa koitnta ridenna...prabhakaran kotu una weleawe kochara pita rata un try kalada bera ganna..habayi mahinda a welawe kelin hitiya prbhakaran winasahma karanna oni kiyala...wena ekek nayakaya wela hitiya nam sorry.com thamai...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    hehe...oya katha walin wadak na ban..mama kiyanne mahinda gahuwa koitnta ridenna...prabhakaran kotu una weleawe kochara pita rata un try kalada bera ganna..habayi mahinda a welawe kelin hitiya prbhakaran winasahma karanna oni kiyala...wena ekek nayakaya wela hitiya nam sorry.com thamai...

    uba kiyana dey anthima kotasa hari. eth kathawaka mulak medak kiyala deyakuth thiyenawaa. eeka ahanna piliganna amarui. eth aththa eekai.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes:

    මාරව එලෙව්වේ බලය ගැන බැරි පගර නැට්ටන්ට් පිනුම් ගහන නෙවෙයි. කෝ වංචා දුෂකයන්ට දඩුවම් දුන්නද? මොනවාද කරපු වැදගත් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ.:frown::frown::frown::growl::growl::growl::growl::growl:

    ඇයි බන් ඔය කරපු ටිකම මදිද?ලස්සනට කුට්ටිය කඩා ගත්තා.දැන් කොටියට කඩේ යනවා.ඔය මදිද
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,139
    113
    :yes::yes:

    මාරව එලෙව්වේ බලය ගැන බැරි පගර නැට්ටන්ට් පිනුම් ගහන නෙවෙයි. කෝ වංචා දුෂකයන්ට දඩුවම් දුන්නද? මොනවාද කරපු වැදගත් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ.:frown::frown::frown::growl::growl::growl::growl::growl:

    19th amendment
    6 independent commissions
    Drugs Act
    Freedom of information act (awaiting cabinet approval)

    nidagenada hitiye?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    18 අහෝස් කිරීම, විධායකයේ ජනාදිපති ධූරයේ බලතල සංශෝදනය (විධායක ජනාධිපති ධූරයත් අහෝසි කරන්නත් හදනවා, ඒකට නම් මම කැමති නහෑ), සීමා නිර්නය කරලා ඡන්ද ක්‍රමයෙ වෙනසක් කරගෙන යනවා, ස්වාදීන කොමිශන් සභා 10ක් පත් කරලා..
    වකුගඩු ලෙඩ කරවන පොහොර ගෙන්වන එක නවත්තලා තියෙනවා, සිගරට් වල රූපමය අවවාද, කැසිනෝ රජාව එලවීම. මේ වගේ දේවල් රජයකට කරන්න අමාරු දේවල්. මේවයේ සල්ලි වලට මහින්ද යටවෙලා හිටියා. අද නම් මේ නිදහස්.

    මේ ආණ්ඩුවේ වැරදි දහසක් තියෙනවා. ඒවාට බනිමු. ඒත් සමහරුන්ට තාම කරපු එක හොඳක් වත් දකින්න බැරි තරමට අන්ධ වෙලා. හැම රෙද්දටම වැරදියි නොකියා කුහක වෙන්නේ නැතිව හොඳට හොදයි කියලා, වරදට බනිමු :)

    මිනිස්සුන්ට තිබුනු මූලික ප්‍රශ්න නෙමෙයිනේ ඔය.තාම මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්නවලට උත්තර දෙන්න මේ ආණ්ඩුවට බැරිවුනා.

    ඔය කියපු හොරු ඇල්ලුවද?
    දැන් දූශන වංචා නැත්ද?
    බඩු මිල අඩු වෙලාද?
    යටිතල පහසුකම් දියුනු කලාද?
    දැන් විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින්ට ගහන්නේ නැද්ද?
    අද නිවුස් වලට කිවුවා රටේ මහජන ආරක්ශාව සහ සාමය ආරක්ශාකිරීම වෙනුවෙන් ඕනෑම අවස්තාවක ත්‍රිවිධ හමුදාව සහය දෙන්න ලෑස්තියි කියලා.මේකේ අරමුණ මොකක්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ‘ජල-විදුලි-දුරකථන බිල් වැඩිවෙන කතාව බොරුවක්‘

    උබ දන්නවද මහින්ද විධායකයේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න බය උන කෙනෙක් කියලා? අපිට මහ ලොකු වෙනස්කම් අවශ්‍ය නැහැ. නොරු වගන්ති නෙවෙයි, කරුනු 8ක් සංශෝධනය කරා. මේ කරපුවා ප්‍රමානවත්. අහෝසි කරන එකට මම නම් කැමති නැහැ. මේ ඡන්ද ක්‍රමය ප්‍රායෝගික නැහැ කියන එක හැමෝම පිලිගන්නවා. උබලට තේරෙන භාසාවෙන් කියනව නම් මහින්දත් පිලි ගන්නවා. ඒත් අලුත් එකක් ගේන්න බැරි උනා එකෙක්ටවත්. මචන් මම ජනවාරි 8 මෛත්‍රීට ඡන්දේ දීපු කෙනෙක් හැටියට, මම් බලාපොරොත්තු උනේ නෑ කෑම බීම අඩු කරන ඒවා. අපි බලාපොරොත්තු උනේ, කැසිනෝ, විස පොහොර,සිගරට් කොම්පැනියට යට නොවෙන කොන්දක් තියෙන ආණ්ඩුවක්. අපිට ඒක ලැබුනා.

    මෛත්‍රීව ජනාධිපති කලේ වංචා දුෂණය නැති කරන්න බව නම් ඇත්ත. ඒත් ඊට කලින් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා, ඒ මීට කලින් ආණ්ඩුවේ හොරකම් කරා, ඒවා කරන්න ඇත්තේ සමහර විට අපි ගරු කරන අය වෙන්න ඇති කියන දේ. හොරුන්ව අල්ලද්දි සමහරු අල්ලස් කොමිසම වටලනවා. සමහර ව්‍යාපාරිකයෝ මේ ආණ්ඩුවෙම ඇමතිවරුන්ට අල්ලස් දෙනවා. හොරු අල්ලන්න දෙන්නෙත් නෑ, අල්ලන්නෙත් නෑ. ඖෂද පාලක මණ්ඩලයේ සභාපතිට කෙලවන්න තිලක් මාරපන ලොකු ට්‍රයි එකක් දුන්නා. ඒත් බැරි උනා. ඊට පස්සේ ආයිත් එකෙක් ගේම දුන්නා. මේ කවුරුත් නෙවෙයි, කලින් ආන්ඩුවේ කුඩු කාරයෝ එක්ක මේ ආණ්ඩුවේ ඇමතිවරු ඩීල් දාලා.ඒවා වැරදියි.

    කලින් කැසිනෝ බද්ද ගැහුවේ ඇතුල් වෙන අයට $100ක් වගේ ගානක්. දැන් එහෙම නෙවෙයි, බිලියන ගානක් බදු ගහලා. දුම් පර්ක්ෂාවේ බදු වැඩියි. අපි ඒකට කෑගහන අය. සොභිත ස්වාමීන්වහසේ කලකිරුනේ හොරු අල්ලනේ නැති එකටයි දාන ඩීල් දැකලයි. උතුරේ කොටි නැගිටීමක් නම් වෙන්නේ නැහැ ඒ ගන බය වෙන්න එපා. අපේ ආරක්ෂක හමුදාව ඒ ගැන බලා ගනී.

    කොන්ද නම් ඉම්පොර්ට් කරලා තමයි ආණ්ඩුවට හයි කරලා දෙන්න වෙන්නේ.

    දැන් උඹලා ඔය කියන රූපමය අවවාද දැම්මාම මිනිස්සු සිගරට් බොන එක අඩු වෙලාද?මහින්දගේ කාලෙදි නම් ප්‍රසිද්ද ස්ථානවල දුම් පානය,මත්පැන් පානය තහනම් කල.ඒකෙන් නම් සිගරට් එහෙම බොන එක අඩු වුනා.

    දැන් විස පෝර වෙනුවට විකල්ප පොහොරක් ගොවියන්ට ලබා දීලද?පෝර නැතුව අහවල් මගුල දාලද ගොවිතැන් කරන්නේ?

    උතුරේ කොටි නැගිටීමක් වෙන්නේ නෑ කියලා හමුදාවට සහතිකයක් දෙන්න පුලුවන්ද?හමුදාව කියන්නේ ස්වාධීන ආයතනයක්ද?හමුදාව දේශපාලකයින්ට ඕනි විදියට නෙමෙයිද හසුරුවන්නේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මිනිස්සුන්ට තිබුනු මූලික ප්‍රශ්න නෙමෙයිනේ ඔය.තාම මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්නවලට උත්තර දෙන්න මේ ආණ්ඩුවට බැරිවුනා.

    ඔය කියපු හොරු ඇල්ලුවද?
    දැන් දූශන වංචා නැත්ද?
    බඩු මිල අඩු වෙලාද?
    යටිතල පහසුකම් දියුනු කලාද?
    දැන් විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින්ට ගහන්නේ නැද්ද?
    අද නිවුස් වලට කිවුවා රටේ මහජන ආරක්ශාව සහ සාමය ආරක්ශාකිරීම වෙනුවෙන් ඕනෑම අවස්තාවක ත්‍රිවිධ හමුදාව සහය දෙන්න ලෑස්තියි කියලා.මේකේ අරමුණ මොකක්ද?

    • හොරු ඇල්ලුවේ නැත. ඒකෙන් අදහස් වෙන්නේ නෑ, හොරු නෑයි කියලා. ආණ්ඩුව ජනතාවට බොරුව කරනවා.
    • වංචා දූශන තියෙනවා. ඒත් ඉස්සර වගේ බඩපිනුම් ගගහා කරපුවා අඩුයි.
    • සමහර දේවල් වල බඩුමිල අඩුයි. සමහර් එවා වැඩියි.
    • ආණ්ඩුව පත්වෙලා තාම වැඩි කාලයක් නෑනේ මචන්. ටිකක් කල් දෙමු.
    • ගැහුවා, ඒක වැරදියි.
    • බයියෝ ප්‍රභාකරන්ගේ පින්තූර ශෙයාර් කරනවා. කොටි කොඩිය වටේම ශෙර්යා වෙනවා. බයියෝ දැන හෝ නොදැන අභියෝගයට ලක් කරන්නේ අපේ රටේ ත්‍රිවිධ හමූදාව. හමුදාව ශුවර් නෑ, කොන්ද පන නෑ, දුර්වල හමුදාවක් වගේ අදහසක් එඊකේ තියෙනවා. ඒ නිවේදනය, අන්න ඒකට ප්‍රතිපිලිතුරක් වෙන්න ඕනේ.
    පුළුවන්නම් උබ දන්න බයියෙක්ගෙන් අහලා කියපන්කෝ, ඒ නිවේදනය බයියෝ පිලිගන්නවද නැද්ද කියලා. බයියන්ගේ දේශප්‍රේමීත්වය නොදැන නෙවෙයි ඇහුවේ. කන්ෆර්ම් කරගන්න.
     
    ඉස්සර තරම් වංචා දූශණ නැත්නම් මහින්ද කරාට වඩා වැඩියෙන් සංවර්දන කටයුතු කරන්න පුලුවන්නේ.ජනතාවට සහන දෙන්න පුලුවන්නේ.ඇයි ආණ්ඩුව එහෙම නොකරන්නේ

    මිල වැඩි මිනිස්සු එදිනෙදා පරිභෝජනය කරන දේවල්.මිල අඩු එදිනෙදා පාවිච්චියට නොගන්න දේවල්.මේකෙන් මිනිස්සුන්ට සහනයක් තියෙනවද

    ජනතා ප්‍රශ්නවලට විසඳුමක් විදියට මේ ආණ්ඩුවෙන් ලැබෙන්නේ ගුටි නම් වැඩක් නෑනෙ මේආණ්ඩුවෙන්

    හමුදාව දුර්වල නැති බව අපි දන්නවා.නමුත් හමුදාවට අණ ලබා දෙන ඉහල දේශපාලකයින්ට දුර්වල බව අපි දන්නවා. ප්‍රතිඋත්තරය කෙසේ වෙතත් මහජන උද්ගෝශණ මර්දනය කරන්න හමුදාවා යොදා ගන්න යන බවක් නම් පේන්න තියෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කොන්ද නම් ඉම්පොර්ට් කරලා තමයි ආණ්ඩුවට හයි කරලා දෙන්න වෙන්නේ.

    දැන් උඹලා ඔය කියන රූපමය අවවාද දැම්මාම මිනිස්සු සිගරට් බොන එක අඩු වෙලාද?මහින්දගේ කාලෙදි නම් ප්‍රසිද්ද ස්ථානවල දුම් පානය,මත්පැන් පානය තහනම් කල.ඒකෙන් නම් සිගරට් එහෙම බොන එක අඩු වුනා.

    දැන් විස පෝර වෙනුවට විකල්ප පොහොරක් ගොවියන්ට ලබා දීලද?පෝර නැතුව අහවල් මගුල දාලද ගොවිතැන් කරන්නේ?

    උතුරේ කොටි නැගිටීමක් වෙන්නේ නෑ කියලා හමුදාවට සහතිකයක් දෙන්න පුලුවන්ද?හමුදාව කියන්නේ ස්වාධීන ආයතනයක්ද?හමුදාව දේශපාලකයින්ට ඕනි විදියට නෙමෙයිද හසුරුවන්නේ?

    බොන එකා බොනවා, ඒක මම පිලිගන්නවා. දවසක් මම බත් එකක් කාලා බිල ගෙවන තැන හිටියා. අංකල් කෙනෙක් ආව ගෝල්ඩ් ලීෆ් පැකට් එකක් ගත්තා, පෙට්ටිය කඩලා ඔක්කෝම අරගෙන පෙට්ටිය ඩස්බින් එකට දාලා, අත පිහිදාන කොල තියෙන්නේ. අන්න එයින් එකක ඔතාගෙන යන්න ගියා. රතට රතේ පැකට් එක උඩ සාක්කුවේ දාගෙන ඇවිදින පොරවල් මම දන්නවා. උන්ට අද උඩ සාක්කුවේ දාගෙන යන්න ලැජ්ජයි. මගේ යාලුවො ඉන්නවා කඩේට ගියොත් දුමක් දානවා. අද උන්ට සිහියෙන් ඉන්නකොට බොන්න ලැජ්ජයි. ඩ්‍රින්ක් එක දාලා සිහිය නැති උනාම දුම දානවා විතරයි. මෙන්න මේකම ඇති මචන් අධෛර්‍යමත් කරන්න. හොඳ දේට හොඳයි කියන්න කුහක වෙන්න එපා මචන්. අනික තමයි ඔය රූපමය අවවාද නඩුවෙදි මහින්ද සිගරට් කම්පනි කාරයින්ගේ කප්පම් වලට පෑගිලා මිරිකිලා හිටියේ. අන්න ඒකෙන් ගොඩ එන්න මේ රජය තිබ්බ කොන්ද ගැන සතුටුයි.

    වකුගඩු ලෙඩ එක්ක රසායනික පොහොර නිකන් දීලා වැඩක් නෑ. මේ ආ
    ණ්ඩුව ගොවියන්ව කාබනික පොහොර වලට හුරු කරවන්න යන්නේ. ඒක හොඳ දෙයක්. ඒත් ටිකක් කල් යනවා. එතකන් අතට සල්ලි දෙනවා. බාල පොහොර ගෙන්නලා නිකන් දීලා වැඩක් නෑ. අතට සල්ලි දුන්නම මදිපාඩුවක් තියෙනවා නම් ඒවා ගොවියන්ගෙ අතින් හරි දාලා හොඳ පොහොරයක් හරි ගනියිනේ.

    මට නම් හමුදාව කියන්නේ හමුදාව. චන්ද්‍රිකාගේ කාලේ යම්කිසි හමුදාවක් තිබ්බද ඒකම තමයි මහින්දගේ කාලෙත් තිබ්බේ. මෛත්‍රීගේ කාලෙත් ඒ හමුදාවම තමයි. මට නම් අපේ හමුදාව ගැන විශ්වාසයි. හමුදාව බැඳිලා ඉන්නේ රට රකින්න මිසක් කොටි රකින්න නෙවෙයි. දැන් සේනාධිනායකයා මෛත්‍රී උනාට මෛත්‍රී මොනාද බන් හමුදාව ගැන දන්නේ. මේ රටේ ගෑනුත් සේනාධිනායක් වෙලා හිටියා ඒ චන්ද්‍රිකා එයා මොනාද හමුදාව ගැන දන්නේ. මහින්දත් හිටියා. එයා මොනාද හමුදාව ගැන දන්නේ? හමුදාව කරන්නේ රටේ තත්වේ සේනාධිනායකයගේ කනේ තියන එක තමයි. ජනාදිපතිත් මොනාහරි දෙයක් කියනවා. බහිරවයා නිධානේ දිහා බලන් ඉන්නවා වගේ, ත්‍රිවිද හමුදාවත් පැය 24ම් දවස් 365ම රටට එරෙහිව මොකක් හරි/මොකෙක් හරි නැගී හිටිනවද කියලා ඇස්පියන් ගහන්නේ නැතුව බලාගෙන ඉන්නවා. උබලා ඒවගේ උතුම් රාජකාරියක් කරන මිනිස්සුන්ව දෙකේ කොලේට දාලා කතා කරනවා. උබලා ගැන දුකයි.
     
    • Like
    Reactions: shaminda peiris

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඉස්සර තරම් වංචා දූශණ නැත්නම් මහින්ද කරාට වඩා වැඩියෙන් සංවර්දන කටයුතු කරන්න පුලුවන්නේ.ජනතාවට සහන දෙන්න පුලුවන්නේ.ඇයි ආණ්ඩුව එහෙම නොකරන්නේ

    මිල වැඩි මිනිස්සු එදිනෙදා පරිභෝජනය කරන දේවල්.මිල අඩු එදිනෙදා පාවිච්චියට නොගන්න දේවල්.මේකෙන් මිනිස්සුන්ට සහනයක් තියෙනවද

    ජනතා ප්‍රශ්නවලට විසඳුමක් විදියට මේ ආණ්ඩුවෙන් ලැබෙන්නේ ගුටි නම් වැඩක් නෑනෙ මේආණ්ඩුවෙන්

    හමුදාව දුර්වල නැති බව අපි දන්නවා.නමුත් හමුදාවට අණ ලබා දෙන ඉහල දේශපාලකයින්ට දුර්වල බව අපි දන්නවා. ප්‍රතිඋත්තරය කෙසේ වෙතත් මහජන උද්ගෝශණ මර්දනය කරන්න හමුදාවා යොදා ගන්න යන බවක් නම් පේන්න තියෙනවා.

    ප්ලේන් එන්නේ නැති එයාර්පෝර්ට් නැවි එන්නේ නැති වරායවල් හදන්න දුප්පතාව උගසට තියලා ගත්තු රටේ ණයක් කියලා දෙයක් තියෙනවනේ බන්. ඒවා ගෙවන්නත් එපෑය.
    ගෑස් කිරි පිටි එදිනෙදා පාවිච්චි වෙන දෙයක් නෙවෙයිද?
    කොයි කොයි ආණ්ඩුවෙනුත් ඕක කරානේ බන්. මොකා කරත් වැරදියි.
    රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියන්න වගේ හමුදාව යොදවන්න මේ ආණ්ඩුවට තාම අවස්ථාවක් අවේ නෑ නේද?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මතකයි මතකයි. කරපු හොඳ වැඩත් මතකයි ජඩ වැඩත් මතකයි.
    සමහර බයියෝ, ගෝඨා කරපු හොඳ වැඩ ඉස්සරහට දාල, කරපු ජඩ වැඩ වහන්න හදනවා.
    සමහර ටොයියෝ, ගෝඨා කරපු ජඩ වැඩ ඉස්සරහට දාලා, කරපු හොඳ වැඩ වහන්න හදනවා.

    මම නම් මේ දෙකටම විරුද්ධයි.
    අපි හොඳ දේට හොදයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්න ඕනේ. පක්ෂවල වහල්ලු වෙන්න හොඳ නැහැ.

    :yes::yes::yes:++rep
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මහින්දට තව ආත්ම 100කින් වත් කරන්නේ නැති/කරගන්න බැරි, ව්‍යවස්ථා ප්‍රතිසංසකරන් කිහිපයක් නම් උනා. ඉදිරියටත් වෙමින් පවතිනවා. ඒවා හොඳයි.

    ඒත් මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවා. සමහරු ගිය ආන්ඩුවෙ හොරු එක්ක ඩීල් දාල උන්ව ආරක්ශා කරනවා. අධිකරන ඇමති ඩීල් දැම්මට පස්සේ අනිත් උන් ගැන කවර කතාද.

    බන් අර යූඇන්පී ආණ්ඩුවෙන් අඩු මුදලට වාහන දෙනවා කිවේ
    වොක්ස් වැගන් ලංකාවට එනවා කිවේ
    ආණ්ඩුවේ එවුන්ට දුන්න 10000 බේසික් එකට එකතු කරනවා කිවේ
    පරිසර හිතකාමි වාහන වලට සහන දෙනවා කිවේ
    ආහාරවල මිල පාලනය කරනවා කිවේ
    පෙට්‍රල් මිල තවදුරටත් අඩු කරන්න පුලුවන් කිවේ

    සහ තව දහසකුත් දේ ඇත

    කෝ බන් එ කියපු උට්ටවල්? එව්වට මොක උනේ?

    අධිකරණ ඇමති අනික් පැත්තට කථා කළ ගමන් ඌ ඩීල් කාරයා
    උඹ අන්ධ භක්තිකයෙක් මස්සිනා (සහතිකෙන්ම කැපුවත් කොළ උට්ටෙක්)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ප්ලේන් එන්නේ නැති එයාර්පෝර්ට් නැවි එන්නේ නැති වරායවල් හදන්න දුප්පතාව උගසට තියලා ගත්තු රටේ ණයක් කියලා දෙයක් තියෙනවනේ බන්. ඒවා ගෙවන්නත් එපෑය.
    ගෑස් කිරි පිටි එදිනෙදා පාවිච්චි වෙන දෙයක් නෙවෙයිද?
    කොයි කොයි ආණ්ඩුවෙනුත් ඕක කරානේ බන්. මොකා කරත් වැරදියි.
    රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියන්න වගේ හමුදාව යොදවන්න මේ ආණ්ඩුවට තාම අවස්ථාවක් අවේ නෑ නේද?

    ආව කොල්ලෝ
    ඇයි එච් එන් ඩී කෙල්ලන්ට , කොල්ලන්ට අම්බානෙක නෙළුවේ
    ඒ ආනිසන්සයෙන් තමයි බන්ස්
    මේ පොඩ්ඩට ඒක අමතක උනාද

    ඒ දවස් වල ඇදලා ගත්ත අර රගර් කොල්ලගේ මිනිය ඡන්දෙන් පස්සෙවත් වල දැම්මද
    ඒ මිනියට මොකද උනේ කියලාවත් බැලුවද ඊට පස්සේ මේ යහ පාලනේ

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බොන එකා බොනවා, ඒක මම පිලිගන්නවා. දවසක් මම බත් එකක් කාලා බිල ගෙවන තැන හිටියා. අංකල් කෙනෙක් ආව ගෝල්ඩ් ලීෆ් පැකට් එකක් ගත්තා, පෙට්ටිය කඩලා ඔක්කෝම අරගෙන පෙට්ටිය ඩස්බින් එකට දාලා, අත පිහිදාන කොල තියෙන්නේ. අන්න එයින් එකක ඔතාගෙන යන්න ගියා. රතට රතේ පැකට් එක උඩ සාක්කුවේ දාගෙන ඇවිදින පොරවල් මම දන්නවා. උන්ට අද උඩ සාක්කුවේ දාගෙන යන්න ලැජ්ජයි. මගේ යාලුවො ඉන්නවා කඩේට ගියොත් දුමක් දානවා. අද උන්ට සිහියෙන් ඉන්නකොට බොන්න ලැජ්ජයි. ඩ්‍රින්ක් එක දාලා සිහිය නැති උනාම දුම දානවා විතරයි. මෙන්න මේකම ඇති මචන් අධෛර්‍යමත් කරන්න. හොඳ දේට හොඳයි කියන්න කුහක වෙන්න එපා මචන්. අනික තමයි ඔය රූපමය අවවාද නඩුවෙදි මහින්ද සිගරට් කම්පනි කාරයින්ගේ කප්පම් වලට පෑගිලා මිරිකිලා හිටියේ. අන්න ඒකෙන් ගොඩ එන්න මේ රජය තිබ්බ කොන්ද ගැන සතුටුයි.

    වකුගඩු ලෙඩ එක්ක රසායනික පොහොර නිකන් දීලා වැඩක් නෑ. මේ ආ
    ණ්ඩුව ගොවියන්ව කාබනික පොහොර වලට හුරු කරවන්න යන්නේ. ඒක හොඳ දෙයක්. ඒත් ටිකක් කල් යනවා. එතකන් අතට සල්ලි දෙනවා. බාල පොහොර ගෙන්නලා නිකන් දීලා වැඩක් නෑ. අතට සල්ලි දුන්නම මදිපාඩුවක් තියෙනවා නම් ඒවා ගොවියන්ගෙ අතින් හරි දාලා හොඳ පොහොරයක් හරි ගනියිනේ.

    මට නම් හමුදාව කියන්නේ හමුදාව. චන්ද්‍රිකාගේ කාලේ යම්කිසි හමුදාවක් තිබ්බද ඒකම තමයි මහින්දගේ කාලෙත් තිබ්බේ. මෛත්‍රීගේ කාලෙත් ඒ හමුදාවම තමයි. මට නම් අපේ හමුදාව ගැන විශ්වාසයි. හමුදාව බැඳිලා ඉන්නේ රට රකින්න මිසක් කොටි රකින්න නෙවෙයි. දැන් සේනාධිනායකයා මෛත්‍රී උනාට මෛත්‍රී මොනාද බන් හමුදාව ගැන දන්නේ. මේ රටේ ගෑනුත් සේනාධිනායක් වෙලා හිටියා ඒ චන්ද්‍රිකා එයා මොනාද හමුදාව ගැන දන්නේ. මහින්දත් හිටියා. එයා මොනාද හමුදාව ගැන දන්නේ? හමුදාව කරන්නේ රටේ තත්වේ සේනාධිනායකයගේ කනේ තියන එක තමයි. ජනාදිපතිත් මොනාහරි දෙයක් කියනවා. බහිරවයා නිධානේ දිහා බලන් ඉන්නවා වගේ, ත්‍රිවිද හමුදාවත් පැය 24ම් දවස් 365ම රටට එරෙහිව මොකක් හරි/මොකෙක් හරි නැගී හිටිනවද කියලා ඇස්පියන් ගහන්නේ නැතුව බලාගෙන ඉන්නවා. උබලා ඒවගේ උතුම් රාජකාරියක් කරන මිනිස්සුන්ව දෙකේ කොලේට දාලා කතා කරනවා. උබලා ගැන දුකයි.

    හමුදාව උතුම් නිසා තමයි මචං මේ දවස් වල එක දිගට හමුදාවේ එවුන් හිරේ දාගෙන යන ගමන් එල්ටී ටී උන් පෝලිමට නිදහස් කරන්නේ

    මට වෙලාවකට හිතෙනවා දැන් එල් ටී ටී එක ලීඩ් කරන්නේ රනිලුයි, සිරිසේනයිද කියලත්