අමනුස්ස_වැඩ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    • හොරු ඇල්ලුවේ නැත. ඒකෙන් අදහස් වෙන්නේ නෑ, හොරු නෑයි කියලා. ආණ්ඩුව ජනතාවට බොරුව කරනවා.
    • වංචා දූශන තියෙනවා. ඒත් ඉස්සර වගේ බඩපිනුම් ගගහා කරපුවා අඩුයි.
    • සමහර දේවල් වල බඩුමිල අඩුයි. සමහර් එවා වැඩියි.
    • ආණ්ඩුව පත්වෙලා තාම වැඩි කාලයක් නෑනේ මචන්. ටිකක් කල් දෙමු.
    • ගැහුවා, ඒක වැරදියි.
    • බයියෝ ප්‍රභාකරන්ගේ පින්තූර ශෙයාර් කරනවා. කොටි කොඩිය වටේම ශෙර්යා වෙනවා. බයියෝ දැන හෝ නොදැන අභියෝගයට ලක් කරන්නේ අපේ රටේ ත්‍රිවිධ හමූදාව. හමුදාව ශුවර් නෑ, කොන්ද පන නෑ, දුර්වල හමුදාවක් වගේ අදහසක් එඊකේ තියෙනවා. ඒ නිවේදනය, අන්න ඒකට ප්‍රතිපිලිතුරක් වෙන්න ඕනේ.
    පුළුවන්නම් උබ දන්න බයියෙක්ගෙන් අහලා කියපන්කෝ, ඒ නිවේදනය බයියෝ පිලිගන්නවද නැද්ද කියලා. බයියන්ගේ දේශප්‍රේමීත්වය නොදැන නෙවෙයි ඇහුවේ. කන්ෆර්ම් කරගන්න.

    උඹට පුළුවන්නම් මේ දවස් වල කටයි පුකයි වහගෙන නිදා ගනින්
    නැත්නම් මේකේ ඉන්න කොල්ලෝ උඹේ පුකට අමු මිරිස් වලින් වස්ති කරයි දෙහි එලියට එන්න
    එ තරම් සුපිරි පාලනයක් දැන් තියෙන්නේ රුචිරයෝ
    තවත් දෙන්න යන්න එපා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    මට නම් හමුදාව කියන්නේ හමුදාව. චන්ද්‍රිකාගේ කාලේ යම්කිසි හමුදාවක් තිබ්බද ඒකම තමයි මහින්දගේ කාලෙත් තිබ්බේ. මෛත්‍රීගේ කාලෙත් ඒ හමුදාවම තමයි. මට නම් අපේ හමුදාව ගැන විශ්වාසයි. හමුදාව බැඳිලා ඉන්නේ රට රකින්න මිසක් කොටි රකින්න නෙවෙයි. දැන් සේනාධිනායකයා මෛත්‍රී උනාට මෛත්‍රී මොනාද බන් හමුදාව ගැන දන්නේ. මේ රටේ ගෑනුත් සේනාධිනායක් වෙලා හිටියා ඒ චන්ද්‍රිකා එයා මොනාද හමුදාව ගැන දන්නේ. මහින්දත් හිටියා. එයා මොනාද හමුදාව ගැන දන්නේ? හමුදාව කරන්නේ රටේ තත්වේ සේනාධිනායකයගේ කනේ තියන එක තමයි. ජනාදිපතිත් මොනාහරි දෙයක් කියනවා. බහිරවයා නිධානේ දිහා බලන් ඉන්නවා වගේ, ත්‍රිවිද හමුදාවත් පැය 24ම් දවස් 365ම රටට එරෙහිව මොකක් හරි/මොකෙක් හරි නැගී හිටිනවද කියලා ඇස්පියන් ගහන්නේ නැතුව බලාගෙන ඉන්නවා. උබලා ඒවගේ උතුම් රාජකාරියක් කරන මිනිස්සුන්ව දෙකේ කොලේට දාලා කතා කරනවා. උබලා ගැන දුකයි.

    :lol::lol::lol: umba inne waradi matheka machan..umba methanin adahas karanne rate inna janadipathiwaru hamudawa gana kisima deyak danne naha..hamudawa rate wena dewal senadinayakayata report karanawa hamudawa action ekak gannawa kiyalane...hamudawata api purna gaurawaya denna oni..habai macahn deshapalana nayakathwaya kiyanne tawa deyak....umba kiyana widiyata hamudawa kiyanne hamudawa nam ai chandrikage kale ,ranilge kale yudee iwara karanna bari une...chandrikage kale thamai yudde darunuwatama giye..hetuwa awshiya welawedi nisi deshapan thiran gathe na..hamudawa penuwen peni hitiye na...oluwe tibbe samayama thamai..anurudda rathwatte passe kaleka kiyala tibba jaffna gahala army eken allanna decision eka gathe bohoma amaruwen..chandrika kamatima une na kiyala..owage minissu ekkai machan issara army eka yudda kale ..ranilge kale gana kiyanne oni nane...ethakotat SF hitiya...
    habayi mahinda kelin hitiya ..army ekka hitiya..army eka illana oni deyak dunna..yuddaya hariyata mehyuwa...
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පක්ෂ පාට මොක උනත් හොද වැඩේ හොදයි ඒ වගේම ජඩ වැඩේ ජඩම තමයි,:rolleyes: ඔය එක එක ටෝයියලා බයියලා පුක ඉරාගෙන කෑගැහුවට උන්ට හම්බෙන පුකක් නෑ බොලව්. තව ටිකක් කිරියේ කුජීත වෙනවා ඇරෙන්න.:rolleyes: අනේ අම්මප මේ වාහෙලට මේ ඩිංගිත්ත නොතේරෙන හැටි!:angry:
    කරුමේ තමයි ඉතිං:(:(
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,139
    113
    උඹට පුළුවන්නම් මේ දවස් වල කටයි පුකයි වහගෙන නිදා ගනින්
    නැත්නම් මේකේ ඉන්න කොල්ලෝ උඹේ පුකට අමු මිරිස් වලින් වස්ති කරයි දෙහි එලියට එන්න
    එ තරම් සුපිරි පාලනයක් දැන් තියෙන්නේ රුචිරයෝ
    තවත් දෙන්න යන්න එපා

    ඉතින් ගස් පොන්නයො අරූගෙන් ප්‍රශ්න අහපුවට නෙ ඌ උත්තර දී ල තියෙන්නේ . තො කට පුක වහගෙන හිටපන් උත්තර නැත්නම් පොන්න කම පෙන්නන්නේ නැතුව :growl: මහින්ද යගෙ පුක ලෙවක්න ඔක්කොම උන් එකයි:growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උඹට පුළුවන්නම් මේ දවස් වල කටයි පුකයි වහගෙන නිදා ගනින්
    නැත්නම් මේකේ ඉන්න කොල්ලෝ උඹේ පුකට අමු මිරිස් වලින් වස්ති කරයි දෙහි එලියට එන්න
    එ තරම් සුපිරි පාලනයක් දැන් තියෙන්නේ රුචිරයෝ
    තවත් දෙන්න යන්න එපා

    තමන්ගේ මතයට විරුද්ධ මතවාදීන්ට කුනුහර්පෙන් කතා කරන්නේ ඇයි බන්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    :lol::lol::lol: umba inne waradi matheka machan..umba methanin adahas karanne rate inna janadipathiwaru hamudawa gana kisima deyak danne naha..hamudawa rate wena dewal senadinayakayata report karanawa hamudawa action ekak gannawa kiyalane...hamudawata api purna gaurawaya denna oni..habai macahn deshapalana nayakathwaya kiyanne tawa deyak....umba kiyana widiyata hamudawa kiyanne hamudawa nam ai chandrikage kale ,ranilge kale yudee iwara karanna bari une...chandrikage kale thamai yudde darunuwatama giye..hetuwa awshiya welawedi nisi deshapan thiran gathe na..hamudawa penuwen peni hitiye na...oluwe tibbe samayama thamai..anurudda rathwatte passe kaleka kiyala tibba jaffna gahala army eken allanna decision eka gathe bohoma amaruwen..chandrika kamatima une na kiyala..owage minissu ekkai machan issara army eka yudda kale ..ranilge kale gana kiyanne oni nane...ethakotat SF hitiya...
    habayi mahinda kelin hitiya ..army ekka hitiya..army eka illana oni deyak dunna..yuddaya hariyata mehyuwa...

    oyaa inne kathawaka baagayak balala ;)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉතින් ගස් පොන්නයො අරූගෙන් ප්‍රශ්න අහපුවට නෙ ඌ උත්තර දී ල තියෙන්නේ . තො කට පුක වහගෙන හිටපන් උත්තර නැත්නම් පොන්න කම පෙන්නන්නේ නැතුව :growl: මහින්ද යගෙ පුක ලෙවක්න ඔක්කොම උන් එකයි:growl:

    ඈ මල් පොන්ස් මම මේකට තෝල්කයෝ ඉල්ලුවේ නෑ ජීටී ගෙන්
    වැඩක් නැත්නම් අතේ පාරක් ගහලා නිදාගනින්කෝ පව් නොදී

    ජොලියට ගහලා කරුමෙට ඉපදුන එකෙක් නොවී :growl:
     
    • Like
    Reactions: malaka78

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    තමන්ගේ මතයට විරුද්ධ මතවාදීන්ට කුනුහර්පෙන් කතා කරන්නේ ඇයි බන්?

    අඩේ මස්සිනා මම කොහෙද කුණු හරුප කියලා තියෙන්නේ
    පුක කියන එකනම් කුණු හරුපේ මට සමා වෙයන්
    එකට පස්ස පැත්ත කියලා රිප්ලේස් කර ගනින්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    තමන්ගේ මතයට විරුද්ධ මතවාදීන්ට කුනුහර්පෙන් කතා කරන්නේ ඇයි බන්?

    උබේ කතාව ඇත්ත. උබට මොන දේශපාලන දැක්මක් තිබ්බත් එකට එරහිව තර්ක කරලා එක බිඳ දමන්න උත්සහ කරනවා විනා කුණුහරුප දෙසා බාවනවා කියන්නේ තර්ක කරන්න කිසිම හැකියාවක් නැති කෙනෙක්. අඩුම තරමේ කතා කරන මාතෘකාව වගාවත් වැටහීමක් නැති අයෙක්.