අමනෝ වැහිපිහිලි පස්නයක්

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන් බලන්නකෝ මගේ අලුතෙන් ගහපු තහඩු වැහිපිහිලි අවුරුද්දක් යනකොට මලකඩ කලා ගහපු එකා බාල තහඩු දාලා ගහලා ටින්න්නේ:( 0.47 mm ගැහුවෙත් උම බඩු දාලා තහඩු වල ගහලත් තියෙනවා 0.47 mm , made in korea කියලා බලන්නකෝ අවුරුද්දක් යන්න කලින් මලකඩ කලා:(

    අනික වහිනකොට තහඩු වදිම්බුවේ ඇතුලින් වැහි බින්දු බේරෙනවා :confused:
    වහල නම් හොද බාස් කෙනෙක් ගැහුවේ සුපිරියට තියෙනවා
    පිලි ගහපු පරයා කෑවා මාව වහලේ මුදුන් කවර කැත විදියට කපලා තියෙන්නෙත් අනික වැහි පිලි කොකු දන්නේ නැතුව තහඩු පටි කපලා ඇස්බැස්ටස් සිට් එකට තියලා රිවට් කරලා :angry::angry::growl::growl:

    දැන් අලුතෙන් පරණ පිලි ටික ගලවලා හරියට කොකු දාලා මල කඩ කන්නේ නැති එකෙන් හරි කෙනෙක්ට දීලා ගහගන්න ඔයගොලන්ගේ ගෙවල් වල හරියට වැඩ කරපු අමනෝ පිහිලි ගහන බාස් කෙනක් ඉන්නවනම් contact number එක දෙනවද ? මම ගොඩගම කිට්ටුව ඉන්නේ

    දැන් අමනෝ පිලි අඩියක් කියද ?

    නියම ජෙනුයින් තහඩුව කොහෙන්ද ගන්න තියෙන්නේ සහ එකේ බ්‍රෑන්ඩ් නේම් එක මොකද්ද ?
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔයා කොහෙද? ගම්පහ කිට්ටුව කෙනෙක් ඉන්නව. නම්බර් එක නෑ මගෙ ලඟ. හොයාගන්න පුලුවන් වුනොත් දෙන්නම්.
     
    • Like
    Reactions: NRTG

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන් බලන්නකෝ මගේ අලුතෙන් ගහපු තහඩු වැහිපිහිලි අවුරුද්දක් යනකොට මලකඩ කලා ගහපු එකා බාල තහඩු දාලා ගහලා ටින්න්නේ:( 4.7 mm ගැහුවෙත් උම බඩු දාලා තහඩු වල ගහලත් තියෙනවා 4.7mm , made in korea කියලා බලන්නකෝ අවුරුද්දක් යන්න කලින් මලකඩ කලා:(

    අනික වහිනකොට තහඩු වදිම්බුවේ ඇතුලින් වැහි බින්දු බේරෙනවා :confused:
    වහල නම් හොද බාස් කෙනෙක් ගැහුවේ සුපිරියට තියෙනවා
    පිලි ගහපු පරයා කෑවා මාව වහලේ මුදුන් කවර කැත විදියට කපලා තියෙන්නෙත් අනික වැහි පිලි කොකු දන්නේ නැතුව තහඩු පටි කපලා ඇස්බැස්ටස් සිට් එකට තියලා රිවට් කරලා :angry::angry::growl::growl:

    දැන් අලුතෙන් පරණ පිලි ටික ගලවලා හරියට කොකු දාලා මල කඩ කන්නේ නැති එකෙන් හරි කෙනෙක්ට දීලා ගහගන්න ඔයගොලන්ගේ ගෙවල් වල හරියට වැඩ කරපු අමනෝ පිහිලි ගහන බාස් කෙනක් ඉන්නවනම් contact number එක දෙනවද ? මම ගොඩගම කිට්ටුව ඉන්නේ

    දැන් අමනෝ පිලි අඩියක් කියද ?

    නියම ජෙනුයින් තහඩුව කොහෙන්ද ගන්න තියෙන්නේ සහ එකේ බ්‍රෑන්ඩ් නේම් එක මොකද්ද ?
    NO 01: 4.7MM කියල එකක් නෑ සහෝ, 0.47 mm තමා තියෙන්නේ.
    NO 02:<වැහි පිලි කොකු දන්නේ නැතුව තහඩු පටි කපලා ඇස්බැස්ටස් සිට් එකට තියලා රිවට් කරලා> මෙහෙමත් ගහනවා, එහෙම කලා කියල අවුලක් වෙන්නේ නෑ ලග ලග ඇන දාල තියේ නම්.
    NO 03: කොරියන් ශීට් එක මල කන්නේ නෑ අවු 5ක් වත් යනකල්, හැබැයි පුතෝ හිරුනොත් බදු බනිස්...ඉන්දියන් ශීට් එක නම් මල කනවා ටිකක් ඉක්මනට.
    NO 04: දැන් අමනෝ අලුතින් දානවා කියන්නේ උබට වහලේ ගහන්න ගිය ගාන යනවා.තෙමෙන තැන් ටික විතරක් බලල හදහන්, එහෙම හදන්න බැරි තරම් දමේජ් වෙන්න බෑ අවුරුද්දට.
     
    හිරිලා නැ ඇතුලෙන් මලකඩ කලා

    ඔයා කොහෙද? ගම්පහ කිට්ටුව කෙනෙක් ඉන්නව. නම්බර් එක නෑ මගෙ ලඟ. හොයාගන්න පුලුවන් වුනොත් දෙන්නම්.
    ගොඩගම
    ------ Post added on Jul 11, 2022 at 12:18 PM
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හිරිලා නැ ඇතුලෙන් මලකඩ කලා

    ගොඩගම
    ------ Post added on Jul 11, 2022 at 12:18 PM
    දුර වැඩියි නේ. මෙහෙ එකෙක් එයිද දන්නෑ... ඩීසල් ප්‍රශ්නත් එක්ක
     
    • Sad
    • Like
    Reactions: NRTG and Rangoo

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    දුර වැඩියි නේ. මෙහෙ එකෙක් එයිද දන්නෑ... ඩීසල් ප්‍රශ්නත් එක්ක
    අඩියක් කීයද ගහන්නේ මේ දවස් වල මචන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අඩියක් කීයද ගහන්නේ මේ දවස් වල මචන්
    අලුත් ගණං දන්නෙ නෑ.
    දැන් මාස කුනකට විතර කලින් 850ක් විතර තිබුණෙ. දැන් 1000 පැනල ඇති.

    අඩුම 1200ක්වත් ඇති කියල හිතනව..
     
    • Wow
    Reactions: NRTG and Rangoo

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පීලි ගහද්දි උඹ හිටියේ නැද්ද? පීලි ගහපු ගමන් වගේ රිවට් ගහපු තැන්, විදපු තැන්, සීරිලා තියෙන තැන් පේන්ට් කරන්න ඕන. ලීක් වෙන තැන් වලට සිලිකන් ගහපන්. අලුතෙන් ගහන්න ගියොත් අඩියට 500 ට කිට්ටු ගාණක් යයි. හොඳම දේ ඕක හොඳට maintain කරලා තියාගනින්
     
    වැඩක් නැ මන් දැන්ගත්ත ඒ දවස් වල හොරෙක්ට අහුවෙඋනේ අලුතෙන් ගහන්න ඕනේ එහෙන් මියොත් රිංගනවා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    Adiya 920y man gahuwe korea eka.gahuwe homagama civilima eken.service ekanam hodai.awrudu 10k warranty thiyei.down pipe walata,wadimbu wenama gya.

    gahuwata passe rivet kali ehema ain karawapan.ewa nikan thibbama themila malakada kanawa.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    යකඩ කොහෙද උට්ටෝ මලකඩ කන්නේ නැති. ඕක ලී වලින් ගහපන් මල නොකන්න.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අතුරුගිරියෙ millennium city ගෙවල් වල වැඩ කරන කෙනෙක් හිටිය.... මම හිතන්නෙ එයා ඔරුවල පැත්තෙ.

    Contact No හොයල එවන්නම්
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    River Brand මේකෙන් ගහන්න කොරියන් ඔරිගීනල් සිට්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් බලන්නකෝ මගේ අලුතෙන් ගහපු තහඩු වැහිපිහිලි අවුරුද්දක් යනකොට මලකඩ කලා ගහපු එකා බාල තහඩු දාලා ගහලා ටින්න්නේ:( 0.47 mm ගැහුවෙත් උම බඩු දාලා තහඩු වල ගහලත් තියෙනවා 0.47 mm , made in korea කියලා බලන්නකෝ අවුරුද්දක් යන්න කලින් මලකඩ කලා:(

    අනික වහිනකොට තහඩු වදිම්බුවේ ඇතුලින් වැහි බින්දු බේරෙනවා :confused:
    වහල නම් හොද බාස් කෙනෙක් ගැහුවේ සුපිරියට තියෙනවා
    පිලි ගහපු පරයා කෑවා මාව වහලේ මුදුන් කවර කැත විදියට කපලා තියෙන්නෙත් අනික වැහි පිලි කොකු දන්නේ නැතුව තහඩු පටි කපලා ඇස්බැස්ටස් සිට් එකට තියලා රිවට් කරලා :angry::angry::growl::growl:

    දැන් අලුතෙන් පරණ පිලි ටික ගලවලා හරියට කොකු දාලා මල කඩ කන්නේ නැති එකෙන් හරි කෙනෙක්ට දීලා ගහගන්න ඔයගොලන්ගේ ගෙවල් වල හරියට වැඩ කරපු අමනෝ පිහිලි ගහන බාස් කෙනක් ඉන්නවනම් contact number එක දෙනවද ? මම ගොඩගම කිට්ටුව ඉන්නේ

    දැන් අමනෝ පිලි අඩියක් කියද ?

    නියම ජෙනුයින් තහඩුව කොහෙන්ද ගන්න තියෙන්නේ සහ එකේ බ්‍රෑන්ඩ් නේම් එක මොකද්ද ?
    machn hoda place ekak set unada