අමන කමටම උපන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 heading ekata set wena ubage photo eka


    2736159C00000578-0-image-a-1_1428000126666.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව


    යුගදනවි ගිවිසුම තක්කඩි විදිහට බැසිල් ගෙනාවේ. ඒවා පිළිඅරගෙන මේ ඇමති කට්ට නිසා හෘද සක්ෂිය වතුරේ ඔබාගෙන ඉන්න මිනිස්සු නෙමෙයි අපි -වීරවංශ ආණ්ඩුවට එරෙහිව පළමු වෙඩි මුරය පත්තු කරයි
     
    • Haha
    • Wow
    Reactions: jennt and Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලාගාරෙ විකුණන්න දීල, හොර පාරෙන් ගල් අඟුරු ටෙන්ඩරෙත් ඇමරිකාවටම දුන්නම ඒක නවත්තන්න හදන එක වැරදියි නේත?

    සුද්දට පුක දෙන උන් මොකෝ මේකට විරුද්ධ?🤔
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,053
    113
    හිතපන්කො ජෙප්පන්ගෙ පවර් එක ඕක කරොත්. අපි මෙන්න මෙදාට කරන්ට් එක දෙන්නෙ නෑ කියල දවස් ගාණකට කලින් වෝර්නින් දීල කරන්ට් එක කපනකන් මෙච්චර බලවත් සට බලන් ඉන්න වෙනව කියන්නෙ හම්මේ ඉතින්
     
    • Like
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හිතපන්කො ජෙප්පන්ගෙ පවර් එක ඕක කරොත්. අපි මෙන්න මෙදාට කරන්ට් එක දෙන්නෙ නෑ කියල දවස් ගාණකට කලින් වෝර්නින් දීල කරන්ට් එක කපනකන් මෙච්චර බලවත් සට බලන් ඉන්න වෙනව කියන්නෙ හම්මේ ඉතින්
    ඵහෙම කරපු දවසට බලාගමු..ජෙප්පොන්ගෙ අවසානය තමා ඉතිං..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,053
    113
    ඵහෙම කරපු දවසට බලාගමු..ජෙප්පොන්ගෙ අවසානය තමා ඉතිං..
    මන්ද ඉතින්. කරන්ට් එක තිබ්බ නන් ඇති නැත්තන් ආයෙ බිස්නස් අවුල් යනව. ඔන්ලයින් වැඩ ඔක්කොම නවතිනව කියනෙන් ආයෙ වැඩ ගොඩ ගැහෙනව.
     
    • Like
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    කොළොම්තොටින් නැව් නැග්ගා
    අපේ රටේ මනුස්සකම
    කොළොම්තොටට ගොඩ බැස්සේ
    අමන කමයි ඒ වෙනුවට..

    ඉස්සර කිව්වෙ මෙහෙම. 👆
    දැන් කියන්නෙ මෙහෙම 👇

    කොළොම්තොටින් නැව් නැග්ගා
    අපේ රටේ මනුස්සකම
    කොළොම්තොටට ගොඩ බැස්සේ
    ගූ ගොඩකුයි ඒ වෙනුවට..
     
    • Like
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,651
    113
    සේදවත්ත
    ඉස්සරට වැඩ වර්ජන ඕනේ නෑ . දැවි තෙල් නැති උනාම නිකම්ම අදුරේ තමා . මරුම සීන් එක භූමිතෙල් ටිකක් හරි නැති වෙන එක