බලාගාරෙ විකුණන්න දීල, හොර පාරෙන් ගල් අඟුරු ටෙන්ඩරෙත් ඇමරිකාවටම දුන්නම ඒක නවත්තන්න හදන එක වැරදියි නේත?
උඩ එක බලපන්සුද්දට පුක දෙන උන් මොකෝ මේකට විරුද්ධ?![]()
ඵහෙම කරපු දවසට බලාගමු..ජෙප්පොන්ගෙ අවසානය තමා ඉතිං..හිතපන්කො ජෙප්පන්ගෙ පවර් එක ඕක කරොත්. අපි මෙන්න මෙදාට කරන්ට් එක දෙන්නෙ නෑ කියල දවස් ගාණකට කලින් වෝර්නින් දීල කරන්ට් එක කපනකන් මෙච්චර බලවත් සට බලන් ඉන්න වෙනව කියන්නෙ හම්මේ ඉතින්
මන්ද ඉතින්. කරන්ට් එක තිබ්බ නන් ඇති නැත්තන් ආයෙ බිස්නස් අවුල් යනව. ඔන්ලයින් වැඩ ඔක්කොම නවතිනව කියනෙන් ආයෙ වැඩ ගොඩ ගැහෙනව.ඵහෙම කරපු දවසට බලාගමු..ජෙප්පොන්ගෙ අවසානය තමා ඉතිං..