සිරාවටම ලස්සන අදහසක් මචන්.
වතුර එකක් ලොකු අයිස්ක්‍රීම් කප් එකකට පුරවල ගහක් යටින් තියල ආවෙ මේක දැකල.
කුරුල්ලෙක් හරි ඒකන් පිපාසය නිවා ගනියි
ඕක කරන්න යන මග උඹට පෑගිලා කුඹි කියක් මැරෙන්න ඇත්ද !

සිරාවටම ලස්සන අදහසක් මචන්.
වතුර එකක් ලොකු අයිස්ක්‍රීම් කප් එකකට පුරවල ගහක් යටින් තියල ආවෙ මේක දැකල.
කුරුල්ලෙක් හරි ඒකන් පිපාසය නිවා ගනියි

සිරාවටම ලස්සන අදහසක් මචන්.
වතුර එකක් ලොකු අයිස්ක්‍රීම් කප් එකකට පුරවල ගහක් යටින් තියල ආවෙ මේක දැකල.
කුරුල්ලෙක් හරි ඒකන් පිපාසය නිවා ගනියි


පට්ට මචන් . එකෙක් හරි දැනුවත් වෙන්නයි ඕන . මන් පොකුනු 3ක් හදල තියෙන්නෙ . ඒක වටේ සාමාන්‍ය උස යන ගස් හිටෙව්ව . දැන් කොන්ඩ කුරුල්ලො එහෙම දවල්ට නාන්නත් එනව . පිලිහුඩුවොත් එනව . උන් නම් අවහම ගප්පි අල්ලන් කාල යන්නෙ 

. උන්ගෙ ආහාරෙනෙ . අපි මොනා කරන්නද . ගේකුරුලු කූඩුවකුත් තිබ්බ එක ගහක . දැන්නම් උන් ගිහිල්ල හැබැයි father ගෙන් උදව්වක් ගන්න එයාව පොඩ්ඩක් සතුටු කරන්න ඕනේ... උඹට පුලුවන්ද ?


උබ හැමදාම කරන එකේ අදත් කරලම වරෙන්![]()


මම කරන්නේ උඹ වගේ උන් සෙට් කරන එක,,,![]()



උබ කියපන් අදනම් එකෙක් සෙට් උනේ නෑ අද උබෙන් සතුටු වෙන්න කියල . වෙන කරන්න දෙයක් නෑනෙ![]()
