අමන පූජකයා...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අමන පූජකයා...

    පස් හැවිරිදි දැරියක් අඳින ලද හද කම්පාවන කටු සටහන් චිත්‍ර‍යක් දෙමාපියන් විසින් සොයාගෙන ඇතැයි ඩේලි මේල් පුවත් සේවය පවසයි.
    මේ සම්බධයෙන් දැරියගෙන් වැඩිදුරටත් තොරතුරු විමසද්දී ඇය පවසා ඇත්තේ තම අධ්‍යාපන ආයතනයේ පූජකයා විසින් තමා අපයෝජනය කළ බවයි.
    කෙසේ නමුත් මේවන විට බ්‍ර‍සීල පොලිසිය මගින් අදාල පූජකයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම තොරතුරු අණාවරණ වී ඇත්තේ දැරිය අධ්‍යාපන ආයතනය වෙත යාම දිගින් දිගටම ප්‍ර‍තික්ෂේප කිරීම හේතුවෙන් දෙමාපියන් කළ සොයා බැලීමකදී බවයි ඩේලි මේල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    01-12.jpg



    02-25.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    වේස බල්ලෝ හැමතැනම....:angry::angry: පව් පොඩි එකා...:(