අමන රංජන් නාගෙන..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අමන රංජන් නාගෙන..

    දැන් කොරකියා ගන්න දෙයක් නැතිව ඉන්නවා ඇති පෙන්ද පොන්නයා..




    12799313_10205862806358296_413020869346093350_n.jpg




    මෙන්න මේකට අදාල මුල් සිදුවීම...

    උපුල් - රංජන් දුරකථන හෙළිදරව්ව දුර දිග යයි (VIDEO)

    රන්ජන් රාමනායක ඇමතිවරයා කියන පරිදි තමන් පන්සල් උගස්තියලා රුපියලක්වත් අරගෙන තිබෙන බව ඔප්පු කළොත් ඇමතිකම අතහැර දේශපාලනයෙන් සමුගන්නා බව දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී උපුල් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දිනක රන්ජන් රාමනායක අමාත්‍යවරයා කරන ලද චෝදනාවකට පිළිතුරු දීම සඳහා කුඩාවැල්ල තම කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

    මාධ්‍ය හමුව අතරතුර රන්ජන් රාමනායක අමාත්‍යවරායට දුරකථන ඇමතුමක් ලබා ගත් ඩි.වී උපුල් හට රන්ජන් රාමනායක අමාත්‍යවරාය ප්‍රකාශ කර සිටියේ මිලියන තිස් ගණනක් ඩී.වී. උපුල් ඇමතිවරයා ලබා ගෙන තිබෙන බවට ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි.
    ඒ බැංකුවේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් වගකීම ගන්නා බව ප්‍රකාශ කළ බවද රන්ජන් රාමනායක අමාත්‍යවරයා දුරකථනය ඔස්සේ ප්‍රකාශ කරන ලදී.

    මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඩී.වී උපුල් අමාත්‍යවරයා

    “ඊයේ දිනයේ මාධ්‍යවලින් ප්‍රකාශයක් කළා රංජන් රාමනායක ඇමතිවරයා මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පන්සලක ඉඩමක් උගස් තියලා රු. මිලියන 50 ක් අරන් තියෙනවයි කියලා.
    තවත් කෙනෙක් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා රු.මිලියන 75 ක් ලංකා පුත්‍ර බැංකුවෙන් අරන් තියෙනවයි කියලා. මම වගකීමෙන් කියනවා මමවත් මගේ බිරිඳවත් දරුවන් හතරදෙනාවත් ලංකා පුත්‍ර බැංකුවෙන් රුපියලක්වත් අරන් නෑ.
    පන්සලක ඉඩමක් උකස් තියනවා තියා පන්සලකින් අට පිරිකරයක්වත් අපි අරගෙන විකුණලා නෑ. ඒ නිසා මම අභියෝග කරනවා රංජන් රාමනායක ගරු ඇමතිතුමාට එතුමා කියන මේ දේ ඇත්ත නම් මේ අවුරුදු 12ක් ගොඩනගාගත්ත කීර්තිමත් දේශපාලනය අතහැරලා අමාත්‍ය ධූරයෙන් මන්ත්‍රී ධූරයෙන් පමණක් නෙවෙයි දේශපාලනයෙන්ම සමුගන්නවා කියලා.“


    “මම එතුමාට කියනවා එතුමා මේ කිවුවේ සත්‍යයක් නම් මේක ඔප්පු කරන්න. එහෙම නැත්නම් එතුමාට මම කියනවා මෙතෙක් කලකට රාජපක්ෂවරුන්ට එහෙම නැත්නම් හමුදාපතිතුමාට මේ වගේ මාධ්‍ය සාකච්ඡාවලදි කිව්ව හැමදේම බොරු එහෙම නම් ඔබතුමත් ගෞරවයෙන් මේ බොරු කීම නවත්තලා ඉල්ලලා අස්වෙන්න ඕන.

    ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අධිකරණයට යන්න මට වුණු අපහසයට. අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙනවා මේකට සාධාරණය ඉටු කරයි කියලා. අධිකරණය තීන්දුව දෙනකම් මම බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙනවා මේ වගේ එක එක දේශපාලනඥයන්ට බොරු කිය කිය මඩ ගහන්න. මම කවදාවත් මඩ ගහපු කෙනෙක් නෙවෙයි. මම මගේ නීතිඥයෝ හරහා අධිකරණයට යනවා. මේ රටේ උත්තරීතර අධිකරණය මේකට විසඳුම දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විසඳුම දෙනකම් මම බලාපොරොත්තු වෙනවා.“
    යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.





     
    Last edited:

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අන්තිමට පක්ෂ ඔක්කොගෙම උන් ආතල් එකේ ඉන්නවා
    අපි පක්ෂ බෙදන් එක එකාට අම්මට හුක^න කියලා රණ්ඩු වෙනවා :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    අන්තිමට පක්ෂ ඔක්කොගෙම උන් ආතල් එකේ ඉන්නවා
    අපි පක්ෂ බෙදන් එක එකාට අම්මට හුක^න කියලා රණ්ඩු වෙනවා :lol:

    :(
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    208ක් බලලා....මොට්ට ලොල්ලන්ගෙන් නො කොමෙන්ට්ස්....:D
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
     පොරගෙ Profile එක ගිහින් බලපන්කො... පොරටත් හුරේ දාන කොච්චර මෝඩයො ගොඩක් මේ ලංකාවේ ඉන්නවද කියල... එකෙක් දාල රන්ජන්ට අනාගත ජනාධිපතිලු?
    රන්ජ ඒකටත් ලයික් දාල... ඉතින් හිතා ගනින්කෝ අපේ රටේ ඉන්න ගොබ්බ සිමයියල ගැන...:rofl::rofl::rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
     පොරගෙ Profile එක ගිහින් බලපන්කො... පොරටත් හුරේ දාන කොච්චර මෝඩයො ගොඩක් මේ ලංකාවේ ඉන්නවද කියල... එකෙක් දාල රන්ජන්ට අනාගත ජනාධිපතිලු?
    රන්ජ ඒකටත් ලයික් දාල... ඉතින් හිතා ගනින්කෝ අපේ රටේ ඉන්න ගොබ්බ සිමයියල ගැන...:rofl::rofl::rofl:

    :lol::lol::lol:
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    මොට්ට් පොන්න ලොල්ලෙකුට රිදිලා රෙප් කපලා....:lol: