අමන_ත්‍රීවීල්_රියදුරන්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ►ටැක්සි ඩ්‍රයිවර් සහ ගණිකාවෝ◄
    එක්තරා කාන්තාවක් දවසක් රෑ තමන්ගේ පස් හැවිරිදි පුතා එක්ක ටැක්සි එකකින් ගෙදර යන්න පිටත් උනා.මේ වෙලාවේ පොඩි පොදයකුත් තිබුනු නිසා පාරෙත් ටිකක් ට්‍රැෆික් එක
    වැස්ස හින්දා පාරේ ටිකක් ට්‍රැ‍ෆික්.ඒ නිසා ගොඩක් හෙමින් තමා ටැක්සි එක ඉස්සරහට ගියේ.මේ වෙලාවේ පාර අයිනේ ගණිකාවෝ රැස් කකා ඉන්නවලු ගනුදෙනුකාරයෙක් ලැබෙනකම්.මේ අයව දැක්ක පුතා අම්මගෙන් අහනවලු

    "අම්මේ මේ ආන්ටිලා මේ වෙලාවේ මොකද මේ පාරේ කරන්නේ?"

    පොඩි එකාට බොරුවක් කියන්න හිතපු අම්මා මෙහෙම කිව්වා
    "පුතේ ඒ ආන්ටිල ඒ ආන්ටිලගේ හස්බන්ඩ්ලා එන්කම් ඔය බලන් ඉන්නේ ගෙදර යන්න"

    පිටි පස්ස හැරිලා අම්මා දිහා අප්‍රසාදයෙන් බලපු ටැක්සි ඩ්‍රැයිවර්
    "නෑ බබෝ, මේ ගොල්ලේ සල්ලිවලට සෙක්ස් කරන අය... එයාලට කියන්නේ ගණිකාවෝ කියලා" කියලා කිව්වා

    ඊට පස්සේ අම්මා දිහා බලපු ටැක්සි ඩ්‍රයිවර් ආයෙත් මෙහෙම කිව්වා
    "පොඩි ළමයින්ට බොරු කියන්න නරකයි මැඩම්..අපි ඇත්ත කියන්න ඕනි"

    මේක අහපු පොඩි එකාගේ ඇස් උඩ ගියා...අම්මට ටැක්සි ඩ්‍රයිවර් එක්ක මාර තරහයි..ඒත් ඉතින් පොඩි එකා ඉන්න නිසා බනින්නත් බෑනේ.ටික වෙලාවක් ගිහින් පොඩි එකාට තව ප්‍රශ්ණයක්...
    "එතකොට මේ ගොල්ලන්ට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ අම්මේ"

    අම්මා එකපාරම් මෙහෙම කිව්වා
    .
    .

    "ආ එයාලා තම පුතේ ලොකු උනාම ටැක්සි ඩ්‍රයිවර්ලා වෙන්නේ මේ මාමා වගේ කියලා"
    .​

    අනේ යකෝ උබගේ ටැක්සියත් ගෙනලා ගැහුවා නේද මේක අස්සේ
    :baffled::baffled::baffled::baffled:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    balla piduru kanneth naha! kana gonata denneth naha!

    three wheel kaarayo paare hariyata yanneth naha hariyata yana ewunta yanna denneth naha.

    3 wheelers lankawe thahanam karanna one.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අපේ සමහර ත්‍රීවීල් කාරයො ත්‍රීවිල් එක එලවන්නේ හරියට උ 300 km/h වේගෙන් යන Ferrari එකක් එලවනවා කියල හිතාගෙන වගේ

    මුන් කවදාවත් හැදෙන් නැ :angry::angry::angry:
     
    Nov 2, 2011
    990
    76
    0
    අපේ සමහර ත්‍රීවීල් කාරයො ත්‍රීවිල් එක එලවන්නේ හරියට උ 300 km/h වේගෙන් යන Ferrari එකක් එලවනවා කියල හිතාගෙන වගේ

    මුන් කවදාවත් හැදෙන් නැ :angry::angry::angry:

    :yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    අපේ සමහර ත්‍රීවීල් කාරයො ත්‍රීවිල් එක එලවන්නේ හරියට උ 300 km/h වේගෙන් යන Ferrari එකක් එලවනවා කියල හිතාගෙන වගේ

    මුන් කවදාවත් හැදෙන් නැ :angry::angry::angry:
    :eek::eek::eek::eek::angry::angry::angry: amana yakku,
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    දැන් ගොඩක් ය වාහන එලවන්නේ ඊයේ යන්න තිබුන ගමනක් අද යනවා වගේ නේ.... :angry::angry:
    මිය ගිය කෙනාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා... :(:(
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    machan okata sira hetuwa thamai

    education 1 neti kama mee harak hitanne weda dala pare giya hama un lokko kiyala

    machan oita wediya deewal mama dekala thiyanawa
    chater three-wheel karayo karana
    okata hodama wisaduma thamai ban
    traffic fine wedikala vehicle temporary police compound 1 tiyana 1