අමන_රියෑදුරන්ට_ගිය_රටක්‌ !

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කීපදෙනෙක් කරන වරදකට හැමෝටම චෝදනා කරන්න බෑ , අනික සංචාරකයෝ මෙහෙ ඕන තරම් එනවා , උන්ව එක්කන් යන තැත්වල කොහෙද බන් කුණුගොඩවල් තියෙන්නේ, පාර තොටේ කුණු කෑලි තිබ්බට උන්ගෙ ඇගේ වදිනවද? අනික ඒක ආයෙ නො එන්නම කාරණාවක්ද? උබට ඕන්නම් සංඛ්‍යා ලේකන අරන් පෙන්නන්නම් ලෝකයේ අපිරිසිදු රටවල් මොනවද? වාහන අනතුරු වැඩිම රටවල් මොනවද කියල. එහෙම බලන් ගියොත් ඔය කියන උන්ට උන්ගෙ රටවල් වල ඉන්න හිතෙන එකකුත් නෑ. මේ වැරදි තියෙන තැන් හදාගත්තොත් රට තව ඉස්සරහට යන්න පුලුවන්
     
    Last edited:

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ane paw me ahinsakayage rep uth kapanavada... he he thanx 4 da info macho
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කියන සංචාරකයෝ වැඩිය ආසියා රටවල් වලට ගිහිල්ලා නැතුව ඇති. ඉන්දුනිසියාව, චීනෙ,තායිලන්තෙ වගේ රට වල් වලට ගියානං ලංකාවෙ ඉන්නෙ විනීත රියදුරෝ කියලා කියයි.

    අනික රෑට headlight දාන එක. මෙහේ බොරැල්ලෙත් රෑට ලයිට් දාන්නෙ විනීත් නැති හින්දා නෙමෙයි, අපේ මාර්ග නීති වල හැටිය්ට හවස 6න් පස්සෙ headlight දාන්න ඕනෙ හින්දා.
    ඔය 500m වලින් බෝඩ් දාන, 24h traffic police දාන ඒවා මෙහෙ නැත්තෙ ඒවා කරන්න සල්ලි නැති හින්ඳා. නැතුව නොදන්න කම හින්ඳා නෙමෙයි. පාසල් ගාව බෝඩ් දාන එක ඉස්සර තිබුනා. තාමත් ඉස්පිරිතාල, අධිකරන ගාව නලා ශබ්ද කිරීම තහනම් කියලා බෝඩ් දාලා තියෙනවා.

    ගොඩක් අය 3වීල්, බයික්, බස්, ලොරි කාරයින්ට බනිනවා නීති රකින්නෙ නෑ කියලා. ඒ උනාට කාර්, වෑන් පදින අයත් එහෙම්මමයි. පාරේ traffic එකක් ආවාම වැරදි පැත්තෙන් දාගෙන යන්නෙත්තෙ, කහ ඉරි වල නවත්තන්නෙ නැත්තෙ 3විල්, බයික් විතරද කියලා පොඩ්ඩක් බලන්න.
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Wedagath thread ekak

    mama mage adahas keepayak kiynnam

    Mama palaweni paara driving license ekata mamama apply kala - thibba MCQ serama maara lesi- mulu paper ekama mata kalin driving school (learners) ekak karapu uncle kenek dunna
    Hebei results eddi mama fail - mata wada athsana wath gahanna beri un pass- Hoyala balapuwahama ara uncle keewe "gathamanaawa" nethuwa pass karanne ne kiyala- (hema district ekema mehema nethuwa ethi) eelaga sathiye ara uncle adunana driving school ekak haraha exam eka kala e district ekema- ethakota charge karana gaana wediyi- mama pass and trial eke aduma gaane 3rd gear ekatawath daanna dunne ne - meter 300 withara drive karala mawa pass kala - ithin mehema nam ape driverslawa pass karanne api kohomada disciplined drivers la balaporoththu wenne?:sorry:

    Anika thama ape paare yana motor cycle set eka- e aya kawadaawath anik waahanayak gena hithanne ne. traffic wala ehen mehen daala waahana suuranawa- mage waahana (mama 3k paawichchi karala thiyenawa) wala me wenakan wuna hema damage ekak ma kale ape motorcycle un!:angry: ekko traffic waladi peththen suurala nethnam pitipassen bumper eke waddala- anika peththen seerigena yana ewa traffic waladi therenneth ne-
    Aluth waahanayak seerunahama hithata denena duka e motorcycle unta kawadawath denennethiwewi-:sorry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තවත් අමනයෙක්

    unled1copydf.jpg