අමයා හිල්ස්

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    1661444585070.png


    අමායාගෙ හිල් ඒකට අතුල ගියා. උගෙන් අහපං

    (self marketing thread)
    ------ Post added on Aug 25, 2022 at 9:54 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    View attachment 182626

    අමායාගෙ හිල් ඒකට අතුල ගියා. උගෙන් අහපං

    (self marketing thread)
    ------ Post added on Aug 25, 2022 at 9:54 PM

    දැන් වෙන එකෙක් ඇතුලට යනව, මූ බලාගෙන ඉන්නවලු නේද ? රංජ කිව්වෙ..
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    ලොකේෂන් එක ලස්සනයි. කෑම ෂේප්. රූම්ස් එහෙම පොඩ්ඩක් පොඩි වගේ. ඔක්කොම බැලුවම ගෙවපු ගානට ශේප්. දැන් නම් ගණන් වැඩි ඇති.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    අමයා හිල්ස් එකට ගියපු කවුරු හරි ඉන්නවද? අපි මේ සෙනසුරාදා යන්න ඉන්නේ. ෆුල් බොඩ් ෆැමිලි එකම. හොඳයිද තැන?
    Price FB?
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Patta climet ekak thiyenne machan. Hotel eka paranai. but hodata maintain karan thiyenawa.
    Food hodai. mama giya dawas walanam hoda spread ekak thibuna buffet eke.
    hawasa 4ta withara meeduma baanawa pattama lasssanai.
    Road eka poddak patui and thanikara kandak naginna one 7KM wage.