අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම 😱 😱 😱 😱

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,329
    8,479
    113
    Amarakeerthi-Athukorala-1.gif

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීරණය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ, අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 41 දෙනාගෙන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කිරීමටයි නියෝග කළේ.

    සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 23 දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටයි අධිකරණය අද (11) නියම කර සිටියේ.

    ඊට අමතරව තවත් සැකකරුවන් සිව්දෙනෙකුට මාස 06ක සිරදඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවා තිබෙනවා.

    අරගලය පැවැති 2022 වසරේ මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන පහර දී ඝාතනය කෙරුණා.

    ඒ, මන්ත්‍රීවරයා මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී මෝටර් රථයෙන් ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදීයි.

    මෙම ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණා.

    2023 වසරේ සිට වසර දෙකහමාරකට වැඩි කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙලෙස ප්‍රකාශයට පත් කළා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    ඊලඟට අර ජනාධිපති මන්දිරයට අගෞරව කරපු උන් එල්ලන්න ඕන.

    Caryo පූල් එකේ නාලා, අපිව සුදු මහත්තුරු ඉස්සරහ ලැජ්ජා කරා.

    ක්ලයන්ට් කින්ඩියට හිනා උනා යකෝ.

    අරගල ජෙප්පෝ සේරම එල්ලන්න ඕන 😎
     
    • Love
    Reactions: YelaWolf

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    danna kenek kiyanawada marana danduwama kiyanne atthatama maranawada? ellumgasda chair ekada?...nathnam marana danduwama kiyanne lifetime prison da?..
    Ella marana eka but capital punishment lankawe kriyathmaka wenne na. So lifetime imprisonment but in isolation till SL reactivates capital punishment which won’t happen in the near future. That’s worse than killing you
     
    • Like
    Reactions: mrazeez

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ මනුස්සයාගේ කතාව ඒ දවස් වල කියෙව්වා පව් සීන් එක. අහිංසක මනුස්සයෙක්
    2022 මැයි 9 වැනිදා මෛනගේ නිල නිවසේ තිබ්බ සීල ව්‍යාපාරයට ඇවිත් සිල් සමාදන් වෙලා දවල් සිල් පවාරණ කරලා බැති සිතින් ගෙදර යද්දි අහිංසක අමරකීර්ති අයියව ඝාතනය කරපු 12 දෙනෙකුට මරණ දඬුවම දීපු එක ගැන බෛයෝ සතුටු වෙන එක ගැන මට හිතාගන්න පුළුවන්.
    මොකද එදා තිබ්බ ඒ සීල ව්‍යාපාරයට ඇවිත් බේරේ නාලා, නොසෑහෙන්න ගුටි කාලා, ලන්කට් එකේ මල් ගහගෙන “මාව ඉස්පිරිතාලේ දාන්න අයියෝ” කිය කිය චාටර් වුණේ උන්නේ. ඉතින් මිනිස්සු විදිහට මොනා වුණත් උන්ට අරගලේ උන් එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා. සංස්කෘතිකයි... එකඟයි... මම ඒ තරහ පිළිගන්නවා.
    ඒත් මට හිතාගන්න බැරි රනිලා ජනාධිපති වෙනකම්ම අරගලයට බොක්කෙන්ම සපෝට් කර කර නිකන් හම්බවෙන බිරියානි කකා ගෝල්ෆේස් කූඩාරම් අස්සේ රිංගගෙන හිටපු, පුළුවන් හැම වෙලාවෙම ගෝල්ෆේස් ඇවිත් පොටෝ ගහලා “ආදරේ අරගලේ” කිය කිය ඒ පොටෝ ෆේස්බුක් දාපු සිලින්ඩර් බයි ගූඇන්පීකාරයෝ දැන් රහත් වෙලා වගේ අරගලේට බනින්නේ කොහොමද? කියන එක.
    යකෝ උන් රනිලා පිනට ජනාධිපති වෙනකම්ම හිටියේ අරගලේ පැත්තේ. දැන් උන් කෝමා වෙලා නැගිටලා වගේ අරගලේ ගැන කිසිම දෙයක් මතක නැහැ. ඔක්කොම මතකයි... අරගල කළා කියලා මතක නැහැ. හෙනම බබා පාට්...
    හුප්තෝ අරගලේ නැත්තන්, අරගල කරපු උන් ගෝඨව පැන්නුවේ නැත්තන් උඹලෑ රනිලා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී. උඹලා හරියට දැන් හැසිරෙන්නේ රනිලා රටේ ජනතාවගේ ඡන්දෙන් ජනාධිපති වුණා වගේනේ...
    අනේ පල පල පල ඩෝ යන්ඩ..
    මොනා වුණත් උඹලට වඩා බෛයෝ ග්‍රේඩ්... උන් උඹලට වඩා අවකංයි
    😂
     
    අයියෝ අයියෝ තමයි දැන් 🤣

    කන්න බොන්න දීලා වයින් කරලා යවපු මහ එවුන් කෝ දැන් 😆🤌
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    "මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ගහන්න ඕන"

    උසී උසී @shenat @skymicro @Rick Sanchezz

    ඉතින් ඇයි පෙනී හිටින්නෙ . ඒක කියාන්කො ඉස්සෙල්ල . මිනී මරුවන් වෙනුවෙන් පෙනී හිටින්නෙ ඇයි :lol: :lol:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    View attachment 262505

    H2bftR4.gif

    ලොක්කා වගේම ගොං කතා කියන ගෑණියෙක්...
    උඹ දෙයියො වගේ අදහනව, ප්‍රසිද්ධිය අරන් දෙනවා නේ....

    උඹට ඇහුනෙ ගෑණියෙක් කතා කරනවා වගේ ද? 😆
    හයියෝ කොටාට වෙච්ච දෙයක්

    ඉතින් ඇයි පෙනී හිටින්නෙ . ඒක කියාන්කො ඉස්සෙල්ල . මිනී මරුවන් වෙනුවෙන් පෙනී හිටින්නෙ ඇයි :lol: :lol:

    අනුරගෙ ආණ්ඩුවෙන්ම තමයි කියන්නේ අරගලකාරයො මිනීමරුවො කියලා 😆
    ------ Post added on Feb 12, 2026 at 4:01 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    අයියෝ අයියෝ තමයි දැන් 🤣

    කන්න බොන්න දීලා වයින් කරලා යවපු මහ එවුන් කෝ දැන් 😆🤌

    උන් ඉන්නවා මැදමුලනටයයි කොළඹටයි වෙලා. එදා හිටියා ත්‍රිකුණාමලේ කෑම්ප් එකේ බලු කූඩුවෙ ලැගලා බල්ලො වගේ. ගහන්න යවපු එවුන් දෙන්නෙක් පස් යට. තව එවුන් ඉන්නවා නඩු වලින් කූඩුවට යනකන්. 🤌🏼😂