කවුද කිව්වේ ඔයා මුස්ලිම් කෙනෙක් නෙවෙයි කියලා. මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ධර්මය අදහන කෙනා නේ. ඒ කියන්නේ අල්ලා දෙවියන් අදහන කට්ටිය. මම මේක ගැන මීට කලින් පෝස්ට් වලත් කිව්වා. මම මෙතන කිව්වේ ජනවර්ගය ගැන මිසක් ආගමික කොටස ගැන නෙවෙයි. මැලේසියාවේ ඉස්ලාම් ලබ්ධිකයා කරන්නේත් ධර්මය අනුව සෞදි අරාබියේ ඉස්ලාම් ලබ්ධිකයා කරන දේම තමයි. ආගම අනුව යෝනක අය සහ ඔයා අයත්වන මැලේ ජනවර්ගය සමාන උනත් ජනවර්ගය අනුව බලනකොට ඒ දෙගොල්ලෝ වෙනස්. මම කියපු දේ හරියට තේරුම් ගන්න. ඒ වගේම මැලේ ජාතියන් අතරත් බෞද්ධ ආගම වැලඳගත්ත අය ඉන්නවා. එතකොට ඒ පිරිස මුස්ලිම් වෙන්නේ නෑඒකත් හොඳට මතක තියාගන්න
sri lankan malay jaathiya hadune yonaka saha malay ley walin kiyala mama sarayak kiwwane sahodaraya. apata baha ape yonaka sahodayo ekka tharaha wenna. api degollongema ange duwanne ekama ley. agamen witharak newei! ley walinuth apata samanakam thiyenawa.






