අමරණීය ගීත එකතුවක්.......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. මං ගාවත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා සිංහල සිංදු.. හැම ගායක, ගායිකාවකගෙම.. එත් අප්ලෝඩ් කරලා කොල්ලොන්ට දෙන්න තරම් මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. උඹ කරන වැඩේ වටිනවා.. ජය වේවා මචං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mewwata nodena rep kannda??:D:D
    digatama karanna machan...
    sunflower lage jaraawal nam up karanna epa....
    ummaaaahhhh..:love:
    අනේ ඔවු බං.. ඒක නම් ඇත්ත.. දඩං බඩං ගාලා ට්‍රම් එකට ගහනවා අහන් ඉන්න අප්‍රියයි.. උන් කෑවා ලංකාවෙ තියෙන හැම පැරණි ගායකයෙක්ගෙම ගීත.. උන්නේ කරපු තරමක් ඇල්බම් කලේ.. පරණ මියුසික් කොලිටි නැති වුණත් අහන් ඉන්න ආසයි..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    sirawata..milton, jothi lage hoda sinduwak hoyaganna puluwanda??:baffled:
    sanath nandasiri, milton mallawarachchi, TM wage ayageth godak sindu kaala...:oo:
    ape ewun owa ahanawane..:oo:Oo
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sirawata..milton, jothi lage hoda sinduwak hoyaganna puluwanda??:baffled:
    sanath nandasiri, milton mallawarachchi, TM wage ayageth godak sindu kaala...:oo:
    ape ewun owa ahanawane..:oo:Oo
    අනිවා.. තියෙන හැම සිංදුවක්ම කෑවා.. අර දඩං බඩං සද්දෙ නැත්තං ටිකක් හරි අහං ඉන්න පුළුවන්.. ඒ මගුල ඇහෙන්නෙ වොයිස් එකටත් වඩා හයියෙන්.. හරියට කොට්ටෝරුවා කොටනවා වගේ..:angry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අනිවා.. තියෙන හැම සිංදුවක්ම කෑවා.. අර දඩං බඩං සද්දෙ නැත්තං ටිකක් හරි අහං ඉන්න පුළුවන්.. ඒ මගුල ඇහෙන්නෙ වොයිස් එකටත් වඩා හයියෙන්.. හරියට කොට්ටෝරුවා කොටනවා වගේ..:angry:
    lol :P:P:yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එල එල මචං.. මං ගාවත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා සිංහල සිංදු.. හැම ගායක, ගායිකාවකගෙම.. එත් අප්ලෝඩ් කරලා කොල්ලොන්ට දෙන්න තරම් මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. උඹ කරන වැඩේ වටිනවා.. ජය වේවා මචං..

    CD ekak gahala UP karanna puluwan ekekta post karapan ko ban
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Pattaaaa.. :cool:
    TFS mchn..
    11.gif
     
    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    එල එල මචං.. මං ගාවත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා සිංහල සිංදු.. හැම ගායක, ගායිකාවකගෙම.. එත් අප්ලෝඩ් කරලා කොල්ලොන්ට දෙන්න තරම් මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. උඹ කරන වැඩේ වටිනවා.. ජය වේවා මචං..

    thanks machoooooooo
    :cool::cool::cool::cool::cool: :)
     
    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ

    mewwata nodena rep kannda??:D:D
    digatama karanna machan...
    sunflower lage jaraawal nam up karanna epa....
    ummaaaahhhh..:love:

    එල එල මචං.. මං ගාවත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා සිංහල සිංදු.. හැම ගායක, ගායිකාවකගෙම.. එත් අප්ලෝඩ් කරලා කොල්ලොන්ට දෙන්න තරම් මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. උඹ කරන වැඩේ වටිනවා.. ජය වේවා මචං..

    Thanx machan mamath sindu tika gaththa

    watinawa machan tanks okkotama

    thanks ++

    THANKS

    Pattaaaa.. :cool:
    TFS mchn..
    11.gif

    කොස්තාපල්;14454159 said:
    tfs rep +

    ඔක්කෝටම තෑන්ක්ස් මචන්ලා
    1.gif
    1.gif
    1.gif
    :yes:
     
    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    අද වැඩ ටිකක් අඩු නිසා :rolleyes::rolleyes::rolleyes:කස්ටියටම බාගන්න තවටිකක් දාන්න හිතුව.:D:D

    01. මා කීවෙ නෑනේ
    02. මධු සදින් තවත්
    03. මා පදවා රන්
    04. මගේ පියාණනි
    05. මතුදා සැනසී
    06. මේ ජීවනයේ
    07. මගෙ දෑසෙ කදුලු
    08. මගෙ ප්‍රේම ලාතාවේ
    09. මහ සාගරේ තරංගා
    10. මා අව්දි කල

    මෙතනින් බාගන්න

    01. මා අමතක කොට
    02. මෝරාවී ආදරේ
    03. මගේ නයනාවී
    04. මාගෙ උපන්දින
    05. මේ පිපාසිත ලෝ තලේ
    06. නවක චන්ද්‍රා
    07. නෙලන්න බැරි මල්
    08. තව ලෝකයක්
    09. නදුන් උයනෙහි
    10. නිදහස් කාහල නාදය

    මෙතනින් බාගන්න
     
    • Like
    Reactions: DAMER