mewwata nodena rep kannda??
digatama karanna machan...
sunflower lage jaraawal nam up karanna epa....
ummaaaahhhh..![]()
sirawata..milton, jothi lage hoda sinduwak hoyaganna puluwanda??අනේ ඔවු බං.. ඒක නම් ඇත්ත.. දඩං බඩං ගාලා ට්රම් එකට ගහනවා අහන් ඉන්න අප්රියයි.. උන් කෑවා ලංකාවෙ තියෙන හැම පැරණි ගායකයෙක්ගෙම ගීත.. උන්නේ කරපු තරමක් ඇල්බම් කලේ.. පරණ මියුසික් කොලිටි නැති වුණත් අහන් ඉන්න ආසයි..

Oosirawata..milton, jothi lage hoda sinduwak hoyaganna puluwanda??
sanath nandasiri, milton mallawarachchi, TM wage ayageth godak sindu kaala...
ape ewun owa ahanawane..Oo

lolඅනිවා.. තියෙන හැම සිංදුවක්ම කෑවා.. අර දඩං බඩං සද්දෙ නැත්තං ටිකක් හරි අහං ඉන්න පුළුවන්.. ඒ මගුල ඇහෙන්නෙ වොයිස් එකටත් වඩා හයියෙන්.. හරියට කොට්ටෝරුවා කොටනවා වගේ..

එල එල මචං.. මං ගාවත් සෑහෙන ප්රමාණයක් තියෙනවා සිංහල සිංදු.. හැම ගායක, ගායිකාවකගෙම.. එත් අප්ලෝඩ් කරලා කොල්ලොන්ට දෙන්න තරම් මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. උඹ කරන වැඩේ වටිනවා.. ජය වේවා මචං..
එල එල මචං.. මං ගාවත් සෑහෙන ප්රමාණයක් තියෙනවා සිංහල සිංදු.. හැම ගායක, ගායිකාවකගෙම.. එත් අප්ලෝඩ් කරලා කොල්ලොන්ට දෙන්න තරම් මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. උඹ කරන වැඩේ වටිනවා.. ජය වේවා මචං..

Rep 2+
mewwata nodena rep kannda??
digatama karanna machan...
sunflower lage jaraawal nam up karanna epa....
ummaaaahhhh..![]()
එල එල මචං.. මං ගාවත් සෑහෙන ප්රමාණයක් තියෙනවා සිංහල සිංදු.. හැම ගායක, ගායිකාවකගෙම.. එත් අප්ලෝඩ් කරලා කොල්ලොන්ට දෙන්න තරම් මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. උඹ කරන වැඩේ වටිනවා.. ජය වේවා මචං..
Thanx machan mamath sindu tika gaththa
watinawa machan tanks okkotama
thanks ++
THANKS
Pattaaaa..
TFS mchn..![]()
elazz
කොස්තාපල්;14454159 said:tfs rep +

කස්ටියටම බාගන්න තවටිකක් දාන්න හිතුව.