අමරදේවගෙ තරුණ කටහඩ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    @tupac97 katahanda ahuwama naginawada balapan?

    henama calm, sirimath vibe ekak



    සුපිරිම වැඩ්ඩො තමයි ඉතින් :love2: (y)

    Preach bro ❤



    A kale sounds ekka oka wenas wenne nedda?

    ඔක්කොම හොදයි මේ සින්දු අහනකොට නින්ද යන එක තමා එපා වෙන්නේ

    සුපිරි! 💛

    ado supiri bn.
    maarama niwena voice ekak & songs.

    අඩියක් ගහන වෙලාවක 💚💚

    පට්ට ලස්සනයි ඉතින්..

    මාර ලස්සනයි...






    මේ තරුණ අයත් අනුකරණය කරන්නෙ එතකොට අමරදේවගෙ ඔරිජිනල්ම හඩ නෙවෙයි එතකොට.
    අමරදේව සෑහෙන ආතල් එකක් ගන්න ඇති තරුණ උන් අමාරුවෙන් වයසක හඩ අනුකරණය කරනකොට.